Menna meka kiyawaganna puluwan porak nadda bn.phamacy walath nahalu.nama balaganna widiyak na genna gannawath.
Nasivion Adult nasal Drop ekada?
Bindu 2 bagin peya 8 kata warak sathiyak.
Mata nam penne oka wage thama mokakda lede?
යකෝ උඹ ගිය pharmacy එකේ එකාට කියලා නම ලියවගන්න එපැයි.. මේකේ උන්ට බනිනවා නෙවේ bt උඹට sure කරන්න පුළුවන්ද මුන් කියන නම හරි ද කියලා..
Aa namki sapak gamuthe?බම්ප්
පස්සේ පෙනුනේ මේක බං nasisaline වගේත් පේනවා. මෙයාලගෙම nasal saline එකක් එනවා.එකද මන්ද පැහැදිලි අඩුයි බං