බේබද්දෝ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    බීමත්කම නිසා මඟ හැරුණු දරු සෙනෙහස-CCTV දර්ශන සහිතයි

    ඇල්පිටිය බස්නැවතුම්පොළ අසල වෙළඳසැලක් ඉදිරිපිට 3 හැවිරිදි දරුවකු අතරමංව සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    ඊයේ(06) රත්‍රී 7.30ට පමණ අදාළ දැරියව අසල සිටි වෙළඳසැලේ කාන්තාව විසින් දැක ඇති අතර අදාළ කාන්තාව මේ පිළිබඳ පොලීසිය දැනුවත් කර තිබේ.

    එම අවස්ථාව වන විට අදාළ දැරියගේ කිසිදු භාරකරුවෙක් සිටි නොමැති අතර වෙළඳසැල් හිමිකාරිණිය මේ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව දැරිය සිය බාරයට ගෙන ඇත.

    පසුව පොලීසිය පැමිණ අදාළ වෙළඳසැලේ ආරක්ෂක කැමරා පරික්ෂා කිරීමේදී මෙම දැරිය තම පියා සමඟ පැමිණ ඇති අතර පියාට මඟ හැරී දැරිය අතරමං වන ආකාරයද එම ආරක්ෂක කැමාරාවේ සටහන්ව තිබුණි.

    පොලීසිය අදාළ දැරිය ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ තම පියා සමඟ රෝහල් ගත කර සිටින මව බැලීමට පැමිණ ඇති බවයි.

    පසුව පොලීසිය විසින් ඇල්පිටිය රෝහලේ අදාළ දියණියගේ මව සොයා දියණිය බාර දී ඇති අතර මව තවත් දරු උපතක් සඳහා රෝහල් ගත කර සිට ඇති බව වාර්තා වෙයි.

    අතරමං වී සිටි දියණිගේ පියා බීමතින් සිට ඇති බවත් ඒ නිසාවෙන් දියණිය මඟහැරෙන්නට ඇති බවත් පොලීසිය පවසයි.

    දරුවා තනි කර යාම හේතුවෙන් පියාට විරුද්ධව නිතීමය පියවර ගන්නා බව ඇල්පිටිය පොලීසිය පවසයි.

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඉපදෙන්න ඉන්න ලමයට දෙයියන්ගෙම පිහිටයි. ඒ ලමය වාසනාවන්තයි නං ඕක මල දරු උපතක් වෙනව. :love:
     
    :yes::(