රෝයල් පරය
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Mar 10, 2024 #21 රෝයල් පරය Reactions: NRTG
buddikagayan Well-known member Jan 25, 2012 27,309 16,021 113 Colombo Mar 10, 2024 #22 hamma Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Mar 10, 2024 #23 නින්ද ගිහිල්ලා කියලා මම හිතුවේ
kasun090354t Well-known member Aug 21, 2011 24,250 36,305 113 කෑගල්ල Mar 10, 2024 #25 ඒකනේ මාන් මේ කල්පනා කරේ මගේ එකේ බ්රේක් ඔයිල් කදුලක් නැතිව 20km විතර ගෙදරටත් ගෙනත් පහුවදා ගේරිජ් එකාටත් අරන් ගියා . එහෙම බ්රේක් නැති වෙන්නේ නෑ බං වාහන වල. Reactions: narihashan
ඒකනේ මාන් මේ කල්පනා කරේ මගේ එකේ බ්රේක් ඔයිල් කදුලක් නැතිව 20km විතර ගෙදරටත් ගෙනත් පහුවදා ගේරිජ් එකාටත් අරන් ගියා . එහෙම බ්රේක් නැති වෙන්නේ නෑ බං වාහන වල.
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Mar 10, 2024 #26 Big match එකෙක් තමා නැත්තන් ඔච්චර වේලාසන ඔච්චර ගසන්නෑනේ
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Mar 10, 2024 #27 Voldemort Bro said: Eka tama munata me jela.. threads dan haminenne Click to expand... රෝයල් පොන්නයෝ Reactions: Voldemort Bro
Voldemort Bro said: Eka tama munata me jela.. threads dan haminenne Click to expand... රෝයල් පොන්නයෝ
Candid-B Well-known member Apr 25, 2019 34,841 1 60,697 113 Mother Earth Mar 10, 2024 #28 ඔටෝ පයිලට් දාලලු. උගෙ නෙමෙයි වරද
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Mar 10, 2024 #29 Cypress said: බේබදු කැරි පොන්නයොන්ට නම් මරණ දඬුවම දෙන්න ඕනේ Click to expand... රථවාහන වැරදි අපරාධමය වරදක් විදියට සලකන්නෙ නෑ නේද බන්. මේ ලඟදි කාර් පකයෙක් බීල රොන්ග් සයිඩ් ඇවිත් බයික් 3ක් හැප්පුව. එක බයික් කාරයෙක් ඔන් ද ස්පොට්. තව එකෙක්ගෙ කකුලක් කපන්න වුනාලු. අනිකත් හොස්පිට්ල්. තාම තීන්දුවක් නං දීල නෑ මං හිතන්නෙ. Reactions: Cypress
Cypress said: බේබදු කැරි පොන්නයොන්ට නම් මරණ දඬුවම දෙන්න ඕනේ Click to expand... රථවාහන වැරදි අපරාධමය වරදක් විදියට සලකන්නෙ නෑ නේද බන්. මේ ලඟදි කාර් පකයෙක් බීල රොන්ග් සයිඩ් ඇවිත් බයික් 3ක් හැප්පුව. එක බයික් කාරයෙක් ඔන් ද ස්පොට්. තව එකෙක්ගෙ කකුලක් කපන්න වුනාලු. අනිකත් හොස්පිට්ල්. තාම තීන්දුවක් නං දීල නෑ මං හිතන්නෙ.
S saffron2017 Well-known member Nov 26, 2017 1,789 2,229 113 Mar 10, 2024 #30 Diabetic case ekak.macho
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Mar 10, 2024 #31 Yako mama hithuwe brake nathi wela kiyala bn
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Mar 10, 2024 #32 ඔටෝ බ්රේක් වටින්නෙ ඔය වෙලාවට...