බොරැල්ල car crash..😳

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ඒකනේ මාන් මේ කල්පනා කරේ මගේ එකේ බ්‍රේක් ඔයිල් කදුලක් නැතිව 20km විතර ගෙදරටත් ගෙනත් පහුවදා ගේරිජ් එකාටත් අරන් ගියා

    . එහෙම බ්‍රේක් නැති වෙන්නේ නෑ බං වාහන වල. :lol: :lol:
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Big match එකෙක් තමා නැත්තන් ඔච්චර වේලාසන ඔච්චර ගසන්නෑනේ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බේබදු කැරි පොන්නයොන්ට නම් මරණ දඬුවම දෙන්න ඕනේ :angry: :angry: :angry:
    රථවාහන වැරදි අපරාධමය වරදක් විදියට සලකන්නෙ නෑ නේද බන්.
    මේ ලඟදි කාර් පකයෙක් බීල රොන්ග් සයිඩ් ඇවිත් බයික් 3ක් හැප්පුව. එක බයික් කාරයෙක් ඔන් ද ස්පොට්. තව එකෙක්ගෙ කකුලක් කපන්න වුනාලු. අනිකත් හොස්පිට්ල්. තාම තීන්දුවක් නං දීල නෑ මං හිතන්නෙ.
     
    • Like
    Reactions: Cypress

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔටෝ බ්‍රේක් වටින්නෙ ඔය වෙලාවට...