බොරැල්ල car crash..😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    Ai bung me besicayange License cancel karanne naththe lifetime.. Fucking turds.. Pavement eke ekek yataunanum baduma thamai..

    වෙන රටවල නම් තහනම් කරනව අවුරුද්දක් හරි..ඒකට ලංකාවේ..නීති නැතුව මේ හරක් පට්ටිය හදන්න බෑ බං.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    මම හිතුවේ බන් බ්‍රෙක් නැති වෙලා කියල.

    උෟ අැක්සිලේටර් ඵකනේ බං පාගන් යන්නේ..සාමාන්‍ය වේගෙකින් ගියානම් ඔච්චර දෙයක් වෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වෙන රටවල නම් තහනම් කරනව අවුරුද්දක් හරි..ඒකට ලංකාවේ..නීති නැතුව මේ හරක් පට්ටිය හදන්න බෑ බං.
    shohanattapattu
    As per the law; there's currently a maximum fine of Rs. 50,000 and/or a maximum term of imprisonment of three months for drunk driving. Should be increased to LKR 100,000 and maximum 6 months in prison.