stimulant ekakda? anti depressant daම්ං හිතුවෙ දන්නව ඇති කියල![]()
මේ ඇකෙන් මූ ට්‍රිගර් වෙන්නෙ නෑHi Rahal
කීබෝඩ් එකේ තව අකුරු 2ක් වැඩියෙන් කොටන්න කම්මැලි බ්ං ම්ට නම් අවධානය ගන්න තමා යිතින් ත්‍රේඩ් දාන්නෙ ම්ට උබල විතරයි ඉන්නෙබේත්මේ වචනේ ලියන්නේ ගොඩක්ම අවධානෙ ගන්න. බෙහෙත් කියල ලියන්නේ නැතුව බේත් කියලා ලියන්නේ. ඔය සමහරු ක්ලිනික් කියලා කියන්නේ නැතුව ක්ලී...නික් කියලා ඇදල කියන්නේ ඒත් අවධානෙ ගන්න. ඒ වගේ කට්ටියට ඕන සමාජය ඉදිරියේ තමුන්ට ලෙඩක් තියෙනවා කියලා පෙන්නන්න. ඒකයි ඒක උළුප්පලා ඇදල කියන්නේ.
![]()
උබ දන්නවනේ මම කිව්වේ විහිලුවට.කීබෝඩ් එකේ තව අකුරු 2ක් වැඩියෙන් කොටන්න කම්මැලි බ්ං ම්ට නම් අවධානය ගන්න තමා යිතින් ත්‍රේඩ් දාන්නෙ ම්ට උබල විතරයි ඉන්නෙ
භින්නෝන්මාදෙ බ්ං දවල් ට බේත් බීපුවාම හරි අමාරුයි මේම ත්‍රේඩ් එකක් දාන එකත් සහනයක්උබ දන්නවනේ මම කිව්වේ විහිලුවට.උඹට තියෙන්නෙ depression ද?
භින්නෝන්මාදෙ බ්ං දවල් ට බේත් බීපුවාම හරි අමාරුයි මේම ත්‍රේඩ් එකක් දාන එකත් සහනයක්
අපෙ අයියටත් තියෙනවා, දැන් අවුරුදු 22ක් බෙහෙත් බොනවා, අපෙ පවුලෙන් එන ලෙඩේ, මටත් තිබ්බ නිකන් දේවල් ලොකු වෙලා ලං වෙනවා වගේ පේනවා බය වෙන ගතියක්, දැන් නෑ දැන් adhd විතරයි, සද්ද බද්ද ද ඇහෙන්නෙ?භින්නෝන්මාදෙ බ්ං දවල් ට බේත් බීපුවාම හරි අමාරුයි මේම ත්‍රේඩ් එකක් දාන එකත් සහනයක්
මේ ලෙඩ මහ කරුම තමා ඉවරයක් නෑඅපෙ අයියටත් තියෙනවා, දැන් අවුරුදු 22ක් බෙහෙත් බොනවා, අපෙ පවුලෙන් එන ලෙඩේ, මටත් තිබ්බ නිකන් දේවල් ලොකු වෙලා ලං වෙනවා වගේ පේනවා බය වෙන ගතියක්, දැන් නෑ දැන් adhd විතරයි, සද්ද බද්ද ද ඇහෙන්නෙ?