බේත් එක්ක ඔට්ටු වෙන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බේත් එක්ක ඔට්ටු වෙන්න හැමදාම මගේ time table එක adjust කරනව :( :yes:

    දවල් කාලෙ වැඩක් නෑ රෑට තමා යම් සහනයක් දැනෙන්නෙ. හැමදේම balance කරන්න පුලුවන් කියල දැන් විශ්වාසයි 😌
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,065
    113
    Mother Earth
    බේත් 👈 මේ වචනේ ලියන්නේ ගොඩක්ම අවධානෙ ගන්න. බෙහෙත් කියල ලියන්නේ නැතුව බේත් කියලා ලියන්නේ. ඔය සමහරු ක්ලිනික් කියලා කියන්නේ නැතුව ක්ලී...නික් කියලා ඇදල කියන්නේ ඒත් අවධානෙ ගන්න. ඒ වගේ කට්ටියට ඕන සමාජය ඉදිරියේ තමුන්ට ලෙඩක් තියෙනවා කියලා පෙන්නන්න. ඒකයි ඒක උළුප්පලා ඇදල කියන්නේ. 🙂
     
    කීබෝඩ් එකේ තව අකුරු 2ක් වැඩියෙන් කොටන්න කම්මැලි බ්ං ම්ට නම් අවධානය ගන්න තමා යිතින් ත්‍රේඩ් දාන්නෙ ම්ට උබල විතරයි ඉන්නෙ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,065
    113
    Mother Earth
    කීබෝඩ් එකේ තව අකුරු 2ක් වැඩියෙන් කොටන්න කම්මැලි බ්ං ම්ට නම් අවධානය ගන්න තමා යිතින් ත්‍රේඩ් දාන්නෙ ම්ට උබල විතරයි ඉන්නෙ
    උබ දන්නවනේ මම කිව්වේ විහිලුවට. 🤷‍♂️ උඹට තියෙන්නෙ depression ද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ දන්නවනේ මම කිව්වේ විහිලුවට. 🤷‍♂️ උඹට තියෙන්නෙ depression ද?
    භින්නෝන්මාදෙ බ්ං දවල් ට බේත් බීපුවාම හරි අමාරුයි මේම ත්‍රේඩ් එකක් දාන එකත් සහනයක්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    භින්නෝන්මාදෙ බ්ං දවල් ට බේත් බීපුවාම හරි අමාරුයි මේම ත්‍රේඩ් එකක් දාන එකත් සහනයක්

    symptoms enna gaththe koi kaledid, khmd danune mulinm
     
    • Like
    Reactions: mcwolfe

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    භින්නෝන්මාදෙ බ්ං දවල් ට බේත් බීපුවාම හරි අමාරුයි මේම ත්‍රේඩ් එකක් දාන එකත් සහනයක්
    අපෙ අයියටත් තියෙනවා, දැන් අවුරුදු 22ක් බෙහෙත් බොනවා, අපෙ පවුලෙන් එන ලෙඩේ, මටත් තිබ්බ නිකන් දේවල් ලොකු වෙලා ලං වෙනවා වගේ පේනවා බය වෙන ගතියක්, දැන් නෑ දැන් adhd විතරයි, සද්ද බද්ද ද ඇහෙන්නෙ?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපෙ අයියටත් තියෙනවා, දැන් අවුරුදු 22ක් බෙහෙත් බොනවා, අපෙ පවුලෙන් එන ලෙඩේ, මටත් තිබ්බ නිකන් දේවල් ලොකු වෙලා ලං වෙනවා වගේ පේනවා බය වෙන ගතියක්, දැන් නෑ දැන් adhd විතරයි, සද්ද බද්ද ද ඇහෙන්නෙ?
    මේ ලෙඩ මහ කරුම තමා ඉවරයක් නෑ