බේබද්දන්ගේ_පොකුර

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැන් ලංකාවේ උදවියට අන්තිමේදී කොරොනා වලින් අපිට අහන්න ලැබෙන්නේ මේ පොකුර ගැනයි. මේ තරම්
    රටේ ඉදා වේල හම්බ කරගෙන කන්න බැරිව අසරණ වේලා නීතියට පිටු පහන්නේ නැතිව ජිවත් වෙන අය අතරින්, මේ වගේ කිහිප දෙනෙක් කරන පිස්සු ක්‍රියාකාරිත්වය හේතුවෙන් කොරොනා ආසාධණ වැඩි වුනාම තවත් රට අරින්නේ නැතිව දිර්ඝ කරගෙන ඉදී.

    අනේ මන්දා බං මෙහෙම ගියා නම් රටත් ඉවරයි.

    අපේ රටේ මිනිස්සු බොන තරමට සුද්දෝවත් බොන්නේ නැතිව ඇති බං.
    ඒ බොන එවුන් දීහා බලපන්කෝ.
    මට වේලාවකට හිතුනා මෙවුන් මේවා ගෙනියලා ලොකු ගාණකට විකුණාගෙන එදාවේල හම්බ කරන්න ඕනෑවට ලොකු පොලිමක හිටියාද කියලාත්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    දිගටම වහලා තියමු
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    241543885-10159380795579030-6302551282446291638-n.jpg
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    හාල් කිලෝ එක ගන්න අතේ සල්ලි නෑ කියල නාහෙන් අඩන සින්හලු අරක්කු ගන්න හිගන්නො වගේ පෝලිමේ.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Sen-lu

    Well-known member
  • හාල් කිලෝ එක ගන්න අතේ සල්ලි නෑ කියල නාහෙන් අඩන සින්හලු අරක්කු ගන්න හිගන්නො වගේ පෝලිමේ.
    එහෙම කියපු උං ඔය පෝළිම්වල ඉන්නව කියල කොහොමද හරියටම කියන්නෙ.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||