දැන් ලංකාවේ උදවියට අන්තිමේදී කොරොනා වලින් අපිට අහන්න ලැබෙන්නේ මේ පොකුර ගැනයි. මේ තරම්
රටේ ඉදා වේල හම්බ කරගෙන කන්න බැරිව අසරණ වේලා නීතියට පිටු පහන්නේ නැතිව ජිවත් වෙන අය අතරින්, මේ වගේ කිහිප දෙනෙක් කරන පිස්සු ක්රියාකාරිත්වය හේතුවෙන් කොරොනා ආසාධණ වැඩි වුනාම තවත් රට අරින්නේ නැතිව දිර්ඝ කරගෙන ඉදී.
අනේ මන්දා බං මෙහෙම ගියා නම් රටත් ඉවරයි.
අපේ රටේ මිනිස්සු බොන තරමට සුද්දෝවත් බොන්නේ නැතිව ඇති බං.
ඒ බොන එවුන් දීහා බලපන්කෝ.
මට වේලාවකට හිතුනා මෙවුන් මේවා ගෙනියලා ලොකු ගාණකට විකුණාගෙන එදාවේල හම්බ කරන්න ඕනෑවට ලොකු පොලිමක හිටියාද කියලාත්.