බේබිලට සැප නිර්දන පංතියට දුක

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    යකෝ මුගේ අප්පා රෑ එලි වෙනකන් පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා කෑගහනවා නේද? මුගේ පුතා ඒවායේ උගන්නනවා. යකෝ ඒක මාර කෙලියක්නේ. කාවද බන් මේ රවට්ටන්නේ?? අනික නාමල් බේබිලා ගන්නවා වගේ ආතල් ගන්න එකත් වැරදි. ඒවා කැප නෑ මුන්ගේ පංතියට. ශික්. ඩොක්ටර්ස් ලට private practicing එපා කිව්ව විප්ලව කාරයෝ. පුලුවන්නම් එෆ් බී පේජ් එකක් කරන එකෙක් මේක ශෙයා කරපල්ලකෝ.

    8AEA529A-B3AA-450B-9335-C77DFBBD5E53.jpeg

    CC711800-0EEF-4D2E-9B40-2D4B83DCB528.jpeg

    6F5DC385-CE35-4FC6-A331-354082D4EFAB.jpeg