බේබි රූම්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    mun wadawela giya kiyala hithan hitiye man

    ඔව් බං මුං හෙන කම්මැලියිලු. හැමිනෙන්ඩත් එච්චර ආසාවක් නෑලු.

    ඒකයි මිනිස්සු මෙච්චර අමාරුවෙන් මෙයාලව බෝ කරන්ඩ උත්සහ කරන්නෙ

    පැටව් දෙන්නෙක් දැම්මොත් එක පැටියලු අම්ම බලාගන්නෙ :rofl:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ඔව් බං මුං හෙන කම්මැලියිලු. හැමිනෙන්ඩත් එච්චර ආසාවක් නෑලු.

    ඒකයි මිනිස්සු මෙච්චර අමාරුවෙන් මෙයාලව බෝ කරන්ඩ උත්සහ කරන්නෙ

    පැටව් දෙන්නෙක් දැම්මොත් එක පැටියලු අම්ම බලාගන්නෙ :rofl:

    :D e wunatamun puduma wadayakne denne, mun hapanne nathda ban minissunwa?? lankawe hadanna barida danne na neda?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    :D e wunatamun puduma wadayakne denne, mun hapanne nathda ban minissunwa?? lankawe hadanna barida danne na neda?

    මේ පැටව්, බෝකරන තැන්වල සත්තු හපන්නෙ නෑ, සෙල්ලමටමයි බර

    ඔතන හිතලමයි ඔහොම කරන්නෙ, සූ එකට එන අයට බලන්ඩ

    නැත්තං තවකෙනෙක්ට පුලුවන් අතු ගාල අස්කරනකං කරදර කරන එකාව අල්ලං ඉන්ඩ, සිම්පල් කේස් එකක්
     
    Last edited: