ගිනිගත්හේන ජාතික පාසලේ සිසුවාට කණේ පාරක් 👂💥👋

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    619
    492
    63
    අන්ක 1 කොල්ලගේ ජීවිතේ + අනාගතයම ඉවරයි ඔතනින් පස්සේ.
    අන්ක 2 කැරි ගුරාටත්ග් හොද වැඩේ. ගො පාට් වලට යනවට, යකෝ අවුරුදු 16ක කොල්ලෙක්ට තියා හතුරෙකුට වත් ඔහොම ගහනවද? පගයගේ වැඩ තහනම් කරන්න ඕන
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,119
    22,212
    113
    ගම මහනුවරයි
    මුගේ පිරිමි කමක් තියනවාද බං. ගුටියක් කාලා රතු උනා කියලා මෙච්චර දගලන්ඩ දෙයක්ද. යකෝ කොල්ලෝ කොල්ලෝ වලි ගියාම ඔයිට වැඩිය කොච්චර වැදිලා තියනවද අපිට. දැන් ඉන්නේ පොන්නයොද.
    e kiyala eka eka haalparuwonta gahanna aithiyak na lamainta... muth gal adek wenna athi eth aruta gahanna aithiyak na
     
    • Like
    Reactions: Black Monkey