බේරේ වැවේ ගිලී මරුට

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒ ගමේ මිනිස්සු...
    279861448_7371576332913838_4577544919432856127_n.jpg

    279692963_7371573146247490_9020531449854685347_n.jpg

    280404526_7371575949580543_1782330928484673722_n.jpg
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    නිකං ගොන් ආතල් ගන්න එපා පොන්ස්. තොපි ඔක්කොම උදේම ගිහිං මහා විරුවාට ඡන්දේ දාලා ආවා කියලා දාන්නව. දැං ඒ තරහා වහගන්න මිනිස්සුන්ට බනිනවා. මාර පොන්ස්ලා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    මේක හරියට බලන්න:

    මිනිස්සුන්ට එක එක දේශපාලන මත තියෙන්න පුළුවන්

    කොටසක් අනුර ගේ මතය
    කොටසක් සජියගේ මතය
    කොටසක් මහින්දගේ මතය
    කොටසක් රනිල් ගේ මතය
    කොටසක් සිරිසේනගේ මතය

    මේ වගේ එක එක එවුන් එක එකාගේ මතවලට අනුව දේශපාලන මතය හදාගෙන සහයෝගය දෙනවා

    දේශපාලුවෝ හොරකම් කරනකොට මේ මත දරපු හැම එකාම ඒකට පාලි නැහැ

    මොකද උන් චන්දෙ එනකොට දෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශ මිනිස්සු මොලේ තියෙන එවුන් ඒවා බලල චන්දෙ දෙනවා

    මත දරන එකට මෙහෙම කරන එක හරි නැහැ

    හැබැයි උන්ගේ මත දරාගෙන අනිත් එකට ගේම දෙනවනම් ඔන්න පරිප්පුව සබ්බුව දෙන්න ඕන

    අනුරගේ පස්සේ යන එකා වහලෙක් නොවෙන්න හේතුවක් නැහැ

    සජියග පස්සේ යන එකත් වහලෙක් නොවෙන්න හේතුවක් නැහැ

    ඔක්කොම වහල්ලු එතකොට

    ගමේ ගිහින් ගේම ඉල්ලන එවුන් මම මහින්ද ට කියල උඹට දෙනවා බැටේ කියල කියන එකාට දුන්නට කමක් නැහැ සබ්බුව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දේශපාලුවෝ හොරකම් කරනකොට මේ මත දරපු හැම එකාම ඒකට පාලි නැහැ
    දේශපාලුවෝ මිනිස්සු බෙදුව ලක්ෂ 69, 58 කිය කියා.. අපේ මන්දබුද්ධික හැත්ත තාම ඒක කරේ තියන් යනවා.. පොහොට්ටුවට චන්දෙ දීපු එවුන්ට බනිනවා මහ උන්ගේ වැරදිවලට.. හරියට උන් කලින් හැම චන්දෙකම කිසිම ආණ්ඩුවකට චන්දෙ දුන්නෙ නෑ වගේ..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නිකං ගොන් ආතල් ගන්න එපා පොන්ස්. තොපි ඔක්කොම උදේම ගිහිං මහා විරුවාට ඡන්දේ දාලා ආවා කියලා දාන්නව. දැං ඒ තරහා වහගන්න මිනිස්සුන්ට බනිනවා. මාර පොන්ස්ලා.
    රිදිලා
     
    • Like
    Reactions: sakuntha1996

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දේශපාලුවෝ මිනිස්සු බෙදුව ලක්ෂ 69, 58 කිය කියා.. අපේ මන්දබුද්ධික හැත්ත තාම ඒක කරේ තියන් යනවා.. පොහොට්ටුවට චන්දෙ දීපු එවුන්ට බනිනවා මහ උන්ගේ වැරදිවලට.. හරියට උන් කලින් හැම චන්දෙකම කිසිම ආණ්ඩුවකට චන්දෙ දුන්නෙ නෑ වගේ..
    MAN OKA EA KALE IDAN KUWA ME MINISSU BEDIMA TAMA RAJAPASSA KARE. WENA EUNTA WADA BAIYO KIYALA PIRISAK HADUWE. UNP JVP SRI LANAK EA KALAI IDAN TIBBA
    API KATADA CHANDE KIYALA DANNE EA GANA KATA WENNE APE GEWAL WALA CHANDE KALETA VITARAI.
    APE AMMALA UNATH CHANDEYAK DESAPALAYAK GANA KATA KARE NE
    EITH DAN MINISSU BEDILA INNE DAWASA 365

    BORU KIYANAN ONE NE MAN NAM DAN BAYYO KIYANNE AMUTUMA JATIYAK KIYALA WEN KARALA IWAEAI HETUWA UN WENAS ANITH MINISSUNTA WADA
    HAMPUTHA GAHANNA GAHANNA SEPAI KIYANAWA EHEM JATIYAK WENA KOHEWAT NE.

    I put capital to avoid auto-correction lol
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නිකං ගොන් ආතල් ගන්න එපා පොන්ස්. තොපි ඔක්කොම උදේම ගිහිං මහා විරුවාට ඡන්දේ දාලා ආවා කියලා දාන්නව. දැං ඒ තරහා වහගන්න මිනිස්සුන්ට බනිනවා. මාර පොන්ස්ලා.
    564777.jpg

    හීන් නූල් බයියෙක් !