බේරේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,135
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පවසයි.

    තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

    ජනපතිවරයා හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති හමුවකදී මේ පිළිබඳව අවධානය යොමුවිය.

    එසේම වේරැස් ගඟ ව්‍යාපෘතිය කඩිනමි කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ.

    කැළි කසළ, කාබනික පොහොර බවට පත් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් ඒ සඳහා උපරිම ලෙස තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කළේය.

    භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩගැසී ඇති වැලි නිධි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිළ පහත දැමීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමඟින් ප්‍රදේශ රැසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයට ද විසඳුම් ලබාදීමට හැකි වේ.

    බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිමට ද තීරණය කෙරිණි. එහිදී බේරේ වැවට අපද්‍රව්‍ය එකතු කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,048
    113
    oka clean karala thibbe. park ekak hadala thibbe. army eken pastry shop ekakuth daala thibuna. koheda ithin kattiyata 2015 wenasak ona kiwwane.