බේසම්කේස්එක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං රත්නෙගේ මරැ කතා ටිකක් තියෙනවා මම කියන්නද

    ඔව්න රත්නේ ගමේ පන්සල ල්‍රග තියෙන් පොදු නාන ලිදෙන් හැමදාම හවසට උදේට නාන්නේ හෙලුවෙන්ලු හරිද ඉතිං මේක ගමේ කාටත් හරි හිසරදයක් උනා.. ඉතිං ගමේ පින්වත් දායක දායිකාවන් මේ ගැන පංසලේ ලොකු හාමුදුරැවන්ට කිව්ව පන්සලට අගවුරවයක් වෙනව හාමුදුරැවනේ මේ මිනිහ මේ නිරැවතින් හැමදාම මේ පන්සල ලග ලිදෙන් නාන එක ඉතිං අපි කිව්වම අපිට පරැෂ වචනයෙන් බනිනවා කියල .. ඉතිං දවසක් රත්නේ නාන වෙලාවක් බලල හාමුදුරැවො වැඩිය මේ ළිද ලගට ඉතිං හාමුදුරැවො වඩිනව දැකපු රත්නෙට කරකියා ගන්න දෙයක් නැතුව ළිද ළග තිබ්බ බේසම අරගෙන අහවල් එක පේනනැති වෙන්න ටක් ගාලා වහගත්ත... එතැන් සිට දෙබස මෙහෙම උනාලු


    හාමුදුරැවෝ - රත්න උපාසක නානව වගේ

    රත්නේ - එහෙයි අපේ හාමුදුරැවනේ. මටපන්සල පැත්තේ එන්නත් බැරි උණා හාමුදුරැවො හම්බ වෙන්න

    දැං හාමුදුරැවේ ඈණයක් උනානේ රත්නෙට නා ගන්න විදියක් නෑ දැං හාමුදුරැවෝ එළවගන්න හිතාගෙන ලොකු පශණයක් දාන්න හිතුව

    රත්නේ - දැං හාමුදුරැවනේ මේ පරචිත්තවිඥාණය කියන්නේ මොකක්ද

    හාමුදුරැවෝ - ඒ උපාසක මේ .... අනුන්ගේ හිතේ තියෙන දේ දැනගැනීමට ඈති හැකියාව නේ උපාසක.. බුදුහාමුදුරැවන්ට පුලුව්න්

    දැං රත්නේ හිතුවේ හාමුදුරැවො ඔය ගැන දන්නෑ කියලනේ ඒ පාර හාමුදුරැවෝ අමාරැවේ දාන්න හිතාගෙන

    රත්නේ - ඉතිං හාමුදුරැවනේ හාමුදුරැවන්ට බැරිද අනුන්ගේ හිත් කියවන්න

    හාමුදුරැවෝ - මොකද බැරි උපාසක මටත් ඉතිං ටිකක් වගේ පුලුවන්

    රත්නේ - හරි එහෙනං හාමුදුරැවො කියන්න බලන්න මම දැං හිතන්නේ මොකක් දකියල

    හාමුදුරැවෝ - දැං උපාසක හිතාගෙන ඉන්නේ ඔය බේසමේ පතුල තියෙනව කියල නේද .... :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ඔන්න පුතේ ටියුබ් ලයිට් නං සොරි මේ දැං හැදුවේ එළකිරි නං දෙන්න REP
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නේ කිව්වේ මූ ද????????

    urajdrlk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    හෆොයි වෙන්න ඇති.........කොහොමත් ඕකා ගිය තැන රෙදි නැත තමා.......!!!!!