බොක්කට වදින සින්දු

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    modgoviya ...patta macho. rep aded +4

    pansilu ur one is really cool. the flute prat was awesom... chk this one also. goes with adele's rooling in the deep

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වැඩියෙන් ම ප්‍රිය කරන, මගේ බොක්කට ම වදින සිංදුව..........

    මා මළ පසු සොහොන් කොතේ........
    පද රචනය - හෙළයේ මහා කවියා - මහගම සේකර
    සංගීතය - සෝමදාස ඇල්විටිගල
    ගායනය - හෙළයේ මහා ගාන්ධර්වයා පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය අමරදේව.

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    dath kimbulo...maxxa song eka ban. pudumai api lanakwe idalath me wage sindu miss una eka gana. mail kelin wenawa deparak withara ahaddi. wena nadda ban ?
     
    උඹ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් අරං ආවොත් පුරවගෙන යන්න දෙන්නම් අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීත වල මුල් පටිගත කිරීම්.............විශේෂයෙන් අමරදේව මහත්මාණන් ගේ.......
    මෙන්න සුළු නිදර්ශනයක්.........මේක නම් නන්දා මාලිනී මහත්මියගේ. බලපං උඹ අහලවත් තියනව ද කියලා.......!!!.

    http://www.mediafire.com/download.php?grl5ucftr8b0uz5
     
    • Like
    Reactions: k-a-z-u-n

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    උඹ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් අරං ආවොත් පුරවගෙන යන්න දෙන්නම් අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීත වල මුල් පටිගත කිරීම්.............විශේෂයෙන් අමරදේව මහත්මාණන් ගේ.......
    මෙන්න සුළු නිදර්ශනයක්.........මේක නම් නන්දා මාලිනී මහත්මියගේ. බලපං උඹ අහලවත් තියනව ද කියලා.......!!!.

    http://www.mediafire.com/download.php?grl5ucftr8b0uz5
    adoo

    kiyaganda wachana na ban...kohomada ban me wage adahas minissunge hith wala ipadenne. mara lassanai ban. hard ekak aran aniwa enawa. mara watinawa ban... +4 rep :love:

    ara issara giye rathu rosa kiyala tele drama ekak eka ara patan gaddi yana song eka nadda ? ara chapa kiyala charactor ekak ehema thibune
     
    නෑ මචං....ඔය සින්දුව ගුවන් විදුලියේ පටිගත වෙද්දි මං අවුරුද්දක වයස හිච්චි එකෙක්. 1976 දී රෙකෝඩ් කරල තියෙන්නේ.......සුනිල් ආරියරත්න සර් ගේ රචනයක්. සනත් බාලසූරිය කියන නිහඩ සංගීතඥයා ගේ සංගීතය..........

    මෙන්න තවත් මුල් පටිගත් කිරීමක්..........
    මේ අමරදේව ඇදුරුතුමන් ගේ "රත්න දීප ජන්ම භූමි" මුල් පටිගත කිරීම.......

    http://www.mediafire.com/download.php?n8y9bsq9jniiuol

    හැබැයි රජෝ මේව කොහෙන්ද කියල නම් අහන්න එපා....ඒව දේව රහස්.....!!!!!
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    උඹ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් අරං ආවොත් පුරවගෙන යන්න දෙන්නම් අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීත වල මුල් පටිගත කිරීම්.............විශේෂයෙන් අමරදේව මහත්මාණන් ගේ.......
    මෙන්න සුළු නිදර්ශනයක්.........මේක නම් නන්දා මාලිනී මහත්මියගේ. බලපං උඹ අහලවත් තියනව ද කියලා.......!!!.

    http://www.mediafire.com/download.php?grl5ucftr8b0uz5

    sinduwe namath kiyapanko, banna kalin thiyena ekakda check karanna.
    barida online ahanna puluwan site ekakda dannna? :eek:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම වැඩියෙන් ම ප්‍රිය කරන, මගේ බොක්කට ම වදින සිංදුව..........

    මා මළ පසු සොහොන් කොතේ........
    පද රචනය - හෙළයේ මහා කවියා - මහගම සේකර
    සංගීතය - සෝමදාස ඇල්විටිගල
    ගායනය - හෙළයේ මහා ගාන්ධර්වයා පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය අමරදේව.

    meka patta song eka :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sinduwe namath kiyapanko, banna kalin thiyena ekakda check karanna.
    barida online ahanna puluwan site ekakda dannna? :eek:
    සිංදුව සිරි පොද වැස්සේ රාත්‍රියේ.........
    ඕව නෑ මල්ලී මේ කිඹුළා ගාව ඇරුණු කොට.........
    :yes::yes:
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    එළකිරි සහෝ:love: . උබ මේ දුන්න සින්දු දෙකම කළුනික වගේ වටිනවා. කොහෙන් හම්බුනත් කමක් නෑ... උබ අපිත් එක්ක බෙදා ගත්ත එක අගය කරනවා. තව උගේ බොක්කට වැදිලා මේ වගේ ලස්සන සින්දු තියේනම් දාහන්. මෙහ ඇත්තට කොහෙන්ද බන් මේ සින්දු ? ලොල් :confused::rolleyes::rolleyes::rolleyes: