බොක්කෙන්මයි කියන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    බොක්කෙන්මයි කියන්නෙ

    අර ක්‍රීඩ් කියන පඩයවයි
    ඇඩ්මින් පොන්නවයි මට පේන්ඩ බෑ

    ඔයිට වඩා වැඩ කාරයො අපි දැකල තියෙනව.. හැබැයි නිහතමානියි. ඔච්චර සෝ නෑ..
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ක්‍රීඩ් ට නං වාහනයක් ගන්න ඕනි වෙලා දෙතුන් පාරක් කතා කළා. ඒත් මම වෙන තැනකින් වාහනේ ගත්තේ. ඒ උනාට ක්‍රීඩ් වාහනේ විස්තර දුන්නම චෙක් කරලා බලලා කිව්වා ඒක හොදයි ගන්න කියලා.

    ඇඩ්මින් ගැන නං විශේෂයක් නැහැ. එයා මේ සයිට් එක කරන් යන එකම ලොකු දෙයක්. ඕනිවට වැඩිය නීති දාන්නෙත් නැහැ මෙම්බර්ස්ලාට. තමන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කලහැකි. ෆේස්බුක් එකේ වත් දැන් එහෙම බෑනි.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185

    umba perumalda ban ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙරුම අදුර ගන්න බැරුව මමත් මේ ඉන්නේ බන්.... ඕක මොන වේශයක් මවාගෙන එනවද දන්නේ නැහැ

    ඇඩ්මින්ට නම් බැනල වැඩක් නැහැ බන්....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes: