බොක්කෙන්ම කොවිඩ් මර්ධනයට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බත්තරමුල්ල වොටර් එජ් හෝටල් පරිශ්‍රයේ දි පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදි ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පල කලේය.

    අපේ රටේ කොවිඩ් තත්ත්වයට රජයක් වශයෙන් අපි මුහුණ දෙනවා. විශේෂයෙන් පහුගිය දින සහ අද දින පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනෙකුටද කොවිඩ් රෝගය වැලදිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දිය අගමැතිතමා සහා චින අග්‍රමාත්‍යතුමාට පෞද්ගලිකව ලිපි දෙකක් යවලා එන්නත ලබා දෙන්න කියලා.
    සෞඛ්‍ය ඇමතිනි සමඟ මෙම එන්නත ඉක්මණට අපේ රටට ගේන්න සහ ගබඩා කිරීමට කතා කරනවා. ඒ එන්නත ලබා දෙන කොට උෂ්ණත්වය ගැන වැඩි අවබොධයක් තියෙන්න ඕන. ඒ පිළිබඳව අපි හොඳින් සොයා බලා කටයුතු කරනවා. විශේෂයෙන්ම යම් යම් රටවල සිග්‍රයෙන් කොවිඩ් තත්ත්වය පැතිරි යනවා. නමුත් අපි රජයක් වශයෙන් කොවිඩ් වසංගත තත්වය නිසා අපිට අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.

    පසුගිය 2020 අවුරුද්දෙත් මේ ගෙවුණු වර්ෂයත් මේ ආරම්භ කර වර්ෂයත් මේ කොවිඩ් තත්වයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට විපක්ෂයේ එක් එක් යෝජනාවන් පාර්ලිමේන්තුවේ පිටත හා ඇතුලත අපිට එනවා. විපක්ෂයෙන් එන්නත ගෙන්න කියලා. එකවෙලාවකට කියනවා එන්නත ගේන්න එපා කියලා. එක වෙලාවකට කියනවා ගුවන්තොටුපල අරින්න කියලා. ආපහු කියනවා වහන්න කියලා. අනික් අතට කියනවා සංචාරක ව්‍යාපාරය ලියලන අය කියනවා රැකියාවක් කරන්න නැ කියලා. කොවිඩ් පාලනය කිරීමේදි යම් යම් ග්‍රාම වසම් වහන්න වෙනවා. විපක්ෂයෙන් කියන්නේ මේ රට වහලා ඔවුන්ගේ දේශපාලන වටපිටාව හදාගන්න හදනවා. අපේ ජනතාව ආරක්ෂා කරමින් ඉදිරියට ජිවත්වෙන්න ඕන. අපි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතුව කරන්න ඕන.


    ඔන්න කට්ටිය බැහැලාම මේකට කරන්න පුළුවන් උපරිමය කරයි දැන් නම්
    🤭 🤭
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Vaccine එක නියමු ව්‍යාපෘතියක් කියලා ටිකක් ගෙනල්ලා එයාලට ගහ ගනියි. මිනිස්සුන්ට හුලං තමයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Vaccine එක නියමු ව්‍යාපෘතියක් කියලා ටිකක් ගෙනල්ලා එයාලට ගහ ගනියි. මිනිස්සුන්ට හුලං තමයි

    ooopppsssssssss

    🤭 🤭 🤭 🤭 🤭



    කොරෝනා එන්නත ලංකාවට ගෙනැල්ලා තියෙන්නෙ.. ඇතැම් අය අරගෙන ඉවරයි..- ශෂීන්ද‍්‍ර

    January 12, 2021 at 2:00 pm | lanka C news
    කොරෝනා වෛරසය මැඩලන එන්නත මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ඒවා ඇතැම් අය මුදල් ගෙවා අරගෙන ඇතැයිද ඔහු පැවසීය.

    ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    135559315_10159101686589042_5457311570628473884_n.jpg