බොක්කෙන්ම ලව් කරල අවුට් ගිය කෙල්ලෙක්...

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උපතින්ම track out ගිය සීන් එකක් බන් පේන විදියට. මන් දැකලා තියනවා ඔය කෙල්ල KCC එකේදි. ඉස්සර තාත්තා එක්ක ආවෙ, දැන් තනියම. කපල්ස් ලගට ගිහින් කුනුහරපෙන් බනිනවා. කෙල්ලොන්ගෙන් සල්ලි ඉල්ලනවා.

    කොහොම උනත් සිරි අයියා Aka @gamerlk ගෙ කටමයි. ඌගේ ගෑනි මන් හිතන්නෙ මේ

    හෙන මෝල් අමාරුවකුත් තියෙනවා
    සහස් උයනෙ කපල් ලගට ගිහින් කොල්ලා ලග වාඩි වෙලා ඌට උම්මා දෙන්න අතවර කරන්න යනවා සමහර වෙලාවට
    ------ Post added on Feb 5, 2024 at 6:31 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    නම් කිය කිය මිනිස්සු ඔන්ලයින් බුලි කරන මානසික රෝගය ආයේ පටන් ගත්තද 🤷🏽‍♂️
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    උපතින්ම track out ගිය සීන් එකක් බන් පේන විදියට. මන් දැකලා තියනවා ඔය කෙල්ල KCC එකේදි. ඉස්සර තාත්තා එක්ක ආවෙ, දැන් තනියම. කපල්ස් ලගට ගිහින් කුනුහරපෙන් බනිනවා. කෙල්ලොන්ගෙන් සල්ලි ඉල්ලනවා.

    කොහොම උනත් සිරි අයියා Aka @gamerlk ගෙ කටමයි. ඌගේ ගෑනි මන් හිතන්නෙ මේ

    හෙන මෝල් අමාරුවකුත් තියෙනවා
    සහස් උයනෙ කපල් ලගට ගිහින් කොල්ලා ලග වාඩි වෙලා ඌට උම්මා දෙන්න අතවර කරන්න යනවා සමහර වෙලාවට
    ------ Post added on Feb 5, 2024 at 6:31 PM
    ඒ වගේ ද pons ගූ කාලා චූ බොන උබ? කප් එක ගානේ තුන් වේලට ම බොන්නෙ නෑ කියලත් දාලා තිබුනෙ. :ROFLMAO:දැන් වත් බෙහෙතක් ගනින්
     
    • Haha
    Reactions: gamerlk

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    :(

    ඔය වගේ තත්ත්වෙක ඉන්න මනුස්සයෙක්ව විහිළුවට අරන් වීඩියෝ කරලා සෝෂල් මීඩියාවල දාන එකනම් අන්තිම පහත් වැඩක්. මේකෙන්ම තේරෙනවා මානසික සෞඛ්‍යය ගැන, මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සු බහුතරේකටම පොඩි තරමෙවත් අවබෝධයක් නෑ කියලා. 😑
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Minissunge adu padu asaranakam wihiluwata gannawa nam karu hari kenek a kena maha pahathma pasubimakin awa kenek.

    Awasanawakata Lankawe wadi hariyak inne ehema minissu. May video eka ekata hoda example ekak.

    Api jeewath wenne koi tharam anukampa wirahitha pahath samajekada kiyana eka pahadiline.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    නෙගටිව් මාර්කට් කරන්න හිනා වෙන්න හෙන සෙට් එකක් ඉන්නවා. එත් එකෙක් නැහැ හරි හමන් කෙනෙක්ට පෙන්නලා මේ ලමයව ගොඩ ගන්න
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    පව් බන්.ඔය වගේ තත්වෙක ඉන්න කෙනෙක්ව විහිලුවට ලක් කරලා සතුටු වෙන උන්ගෙ මානසිකත්වෙ මට නම් හිතාගන්න බෑ