බොක්ක කූල් වෙලා ඉන්නේ....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි... 😳😳😳
    විස්තර ටිකක් කියපන්. පොන්න ජෙප්පෙක් උනාට උඹලට කවදාවත් වැරදියන් කියලානම් අපි පතන්නේ නෑ. දෙනන් පුලුවන් එකම උපදෙස "hope for the best, prepare for the worst" කියලා තමයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,739
    14,954
    113
    Guru maruwak thiyenawa bn October 9th. Eka nisa wennathi. Feb 4th wenakal impact eka thiyenawa.
    Uba owa balanawada nadda danne naha. Koi ekatath kiyala kiwwe.
    (Graha maruwak eka paarata wenne naha. Eke impacts enna kal yanawa. Wound ekak hoda wunath eke marks makenna kal yanawa wage)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මට නං මේ ටිකේ කරන කරන වැඩේ මොකක් හරි සුට්ටි දෙයක් හින්දා අකුලෝලා යන කාලයක්😐
    ඊයෙත් කෙලවිලා ගියා. ආයේ මාස හයක් බලන් ඉන්න ඕන😐
    Re correction dala balanna
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට නං මේ ටිකේ කරන කරන වැඩේ මොකක් හරි සුට්ටි දෙයක් හින්දා අකුලෝලා යන කාලයක්😐
    ඊයෙත් කෙලවිලා ගියා. ආයේ මාස හයක් බලන් ඉන්න ඕන😐
    May your journey as a father be filled with love, laughter, and endless possibilities ✝️
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි... 😳😳😳
    same here
     
    • Like
    Reactions: Gal_banisa and ttj

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Guru maruwak thiyenawa bn October 9th. Eka nisa wennathi. Feb 4th wenakal impact eka thiyenawa.
    Uba owa balanawada nadda danne naha. Koi ekatath kiyala kiwwe.
    (Graha maruwak eka paarata wenne naha. Eke impacts enna kal yanawa. Wound ekak hoda wunath eke marks makenna kal yanawa wage)

    puluwannam matat saththarayak kiyapanko sudda
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි... 😳😳😳
    Same, life eke okkoma kelawela thiyenne.
     
    • Like
    Reactions: Gal_banisa and ttj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    මට pressure එකේ ඉන්නේ කියලා කියන්න ඕන කම තියෙන්නේ බං.. just එක කිව්වම ටිකක් shape...
    එහෙම තමා මචං.. LECO area වල නීති ටිකක් වෙනස් වෙලා සයිට් කීපයක් හිර වෙලා තියනව අපෙත්. මේ ටිකේම දුවනව මොරටුව ගාල්ල ලයින් එකේ. හම්බවෙලා කතා කරලම තමා ඒව ගොඩ දාගන්න වෙන්නෙ. financial උනත් break even යන්නෙ. incernity තමා හුගක්ම. මම හිතන්නෙ පෙබරවාරි වෙනකන්ම ඒ අවුල යාවි. වැඩිය හිතන්න එපා චිල් එකේ ඉන්න

    Guru maruwak thiyenawa bn October 9th. Eka nisa wennathi. Feb 4th wenakal impact eka thiyenawa.
    Uba owa balanawada nadda danne naha. Koi ekatath kiyala kiwwe.
    (Graha maruwak eka paarata wenne naha. Eke impacts enna kal yanawa. Wound ekak hoda wunath eke marks makenna kal yanawa wage)
    february 4 කිව්වෙ ජෝතිශ්‍යය පැත්තෙන් ද මචං?
    ------ Post added on Oct 9, 2024 at 10:41 AM
     
    • Like
    Reactions: ttj and Gal_banisa