මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි... 


විස්තර ටිකක් කියපන්. පොන්න ජෙප්පෙක් උනාට උඹලට කවදාවත් වැරදියන් කියලානම් අපි පතන්නේ නෑ. දෙනන් පුලුවන් එකම උපදෙස "hope for the best, prepare for the worst" කියලා තමයි.මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි...![]()
Re correction dala balannaමට නං මේ ටිකේ කරන කරන වැඩේ මොකක් හරි සුට්ටි දෙයක් හින්දා අකුලෝලා යන කාලයක්
ඊයෙත් කෙලවිලා ගියා. ආයේ මාස හයක් බලන් ඉන්න ඕන![]()
May your journey as a father be filled with love, laughter, and endless possibilitiesමට නං මේ ටිකේ කරන කරන වැඩේ මොකක් හරි සුට්ටි දෙයක් හින්දා අකුලෝලා යන කාලයක්
ඊයෙත් කෙලවිලා ගියා. ආයේ මාස හයක් බලන් ඉන්න ඕන![]()
same hereමාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි...![]()
Guru maruwak thiyenawa bn October 9th. Eka nisa wennathi. Feb 4th wenakal impact eka thiyenawa.
Uba owa balanawada nadda danne naha. Koi ekatath kiyala kiwwe.
(Graha maruwak eka paarata wenne naha. Eke impacts enna kal yanawa. Wound ekak hoda wunath eke marks makenna kal yanawa wage)
Same, life eke okkoma kelawela thiyenne.මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි...![]()
එහෙම තමා මචං.. LECO area වල නීති ටිකක් වෙනස් වෙලා සයිට් කීපයක් හිර වෙලා තියනව අපෙත්. මේ ටිකේම දුවනව මොරටුව ගාල්ල ලයින් එකේ. හම්බවෙලා කතා කරලම තමා ඒව ගොඩ දාගන්න වෙන්නෙ. financial උනත් break even යන්නෙ. incernity තමා හුගක්ම. මම හිතන්නෙ පෙබරවාරි වෙනකන්ම ඒ අවුල යාවි. වැඩිය හිතන්න එපා චිල් එකේ ඉන්නමට pressure එකේ ඉන්නේ කියලා කියන්න ඕන කම තියෙන්නේ බං.. just එක කිව්වම ටිකක් shape...
february 4 කිව්වෙ ජෝතිශ්‍යය පැත්තෙන් ද මචං?Guru maruwak thiyenawa bn October 9th. Eka nisa wennathi. Feb 4th wenakal impact eka thiyenawa.
Uba owa balanawada nadda danne naha. Koi ekatath kiyala kiwwe.
(Graha maruwak eka paarata wenne naha. Eke impacts enna kal yanawa. Wound ekak hoda wunath eke marks makenna kal yanawa wage)