බොක්ස් ආතල්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචන්ලා අපේ අක්කගේ පොඩි කොල්ලා කොටුවක් පනින්න ගිහින් අවුලක් වෙලා,උදවු දන්නා අය මේකට උත්තරයක් දෙන්න, මෙහෙමයි මූ කෙල්ලත් එක්ක බොක්ස් එකකට ගිහින් ෆිල්ම් බලන්න, මුගේ එකත් මූ අතගාලා ඊට පස්සේ කෙල්ලගේ එකත් උඩින් අතගාලා,ඇතුලට ඇගිලි දාලා නෑ, මේ වෙලාවේ මුගේ ලව් ජූස් අතේ ගෑවිලි බඩු නෙමේ හරිය, දැන් කෙල්ලට ඩෙට් වෙන්න තියෙන්නේ 15 හලු මුන් ගිහින් තියන්නේ 14 , අද වෙනකම් ඩෙට් වෙලා නෑ, අදට දවල් වෙනකොට තමා පැය 72 කක් වෙන්නේ, මෙතන බය වෙන්න දෙයක් තියේද, නැත්තම් ඩේට වෙන්න කලින් දවස් වල ඕවයේ ගියාම ඩේට පරක්කු වෙනවද? අවුලක් නම් මොනා හරි පැය 72කත කලින් ගන්න පෙති තියේද?

    ලොකු දෙයක් දන්නා උන් කියහල්ල රෙප් වලින් සලකන්නම්

    ජය
    :yes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මුගේ එකත් මූ අතගාලා ඊට පස්සේ කෙල්ලගේ එකත් උඩින් අතගාලා,ඇතුලට ඇගිලි දාලා නෑ...:baffled::baffled::P
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මුගේ එකත් මූ අතගාලා ඊට පස්සේ කෙල්ලගේ එකත් උඩින් අතගාලා,ඇතුලට ඇගිලි දාලා නෑ...:baffled::baffled::P

    උඩින් කියන්නේ බන් ඇදුම උඩින් නෙමේ හරිය , :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    umbata dan baya wenna deyak na wage wal bila wadak nane kiyala
    mehema kiyannam
    postinor 2 ekak ganin.
    tablets 2k tiyenawa eke
    ekak aran 12 hours walin passe anith eka ganna one.

    :dull::dull::dull:
    PS. 72 hrs gihin nam wadak naa.
     
    Last edited:
    • Like
    Reactions: wiki

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    umbata dan baya wenna deyak na wage wal bila wadak nane kiyala
    mehema kiyannam
    postinor 2 ekak ganin.
    tablets 2k tiyenawa eke
    ekak aran 12 hours walin passe anith eka ganna one.

    :dull::dull::dull:
    PS. 72 hrs gihin nam wadak naa.

    නෑ මචන් පැය 72 කක් ගිහින් නෑ ඊට පැයකට කලින් බිව්වා උනත් අවුලක් නෑ නේ ?
     
    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    දැනුයි හරියට කියුවෙවුවෙ කවදාවත් ලමයෙක් හම්බෙන් නැ බය නැතුව ඉන්ඩ කියපන්, ඩේට් වෙන්නෙ 15 නම්14 ඇතුලට බස්සල ඔක්කොම කරල ඇතුලෙම යැවුවත් පෙග්නට් වෙන් නැ.:yes:
     
    Last edited:

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    දැනුයි හරියට කියුවෙවුවෙ කවදාවත් ලමයෙක් හම්බෙන් නැ බය නැතුව ඉන්ඩ කියපන්, ඩේට් වෙන්නෙ 15 නම්14 ඇතුලට බස්සල ඔක්කොම කරල ඇතුලෙම යැවුවත් පෙග්නට් වෙන් නැ.:yes:

    මචං එහෙනම් ඇයි ඩෙට් එක පරක්කු වෙන්නේ ? ඩෙට් කිට්ටුව ඔය වගේ ආතල් ගත්තම ඕම වෙනවද ?

    මෙහෙමයි ඩෙට් වෙන්ඩ පරක්කු කියල නැතුව ඇති, ඔක හරියටම 15 වෙනව කියල තියරියක් නැනෙ මචන්, ඔක 16-17-18 වෙන්ඩත් පුලුවන්. ඇග ඇතුලෙ උන වගේ තියෙනව නම් ඒක හින්ද පරක්කු වෙනව, ඔය වගේ එකි නොකි මෙකි බොහො හේතු තියෙනව.අනික ඔය සීන් එක හින්ද ඒකිත් බයවෙලානම් ඉන්නෙ මානසික තත්වයක් වෙන්ඩත් පුලුවන්

    බය වෙන්ඩ එපා කියපන් ඔක පෙග්නට් වෙන්ඩ පුලුවන් සම්බාවිතාව 0%
     
    Last edited:
    • Like
    Reactions: wiki

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මෙහෙමයි ඩෙට් වෙන්ඩ පරක්කු කියල නැතුව ඇති, ඔක හරියටම 15 වෙනව කියල තියරියක් නැනෙ මචන්, ඔක 16-17-18 වෙන්ඩත් පුලුවන්. ඇග ඇතුලෙ උන වගේ තියෙනව නම් ඒක හින්ද පරක්කු වෙනව, ඔය වගේ එකි නොකි මෙකි බොහො හේතු තියෙනව.අනික ඔය සීන් එක හින්ද ඒකිත් බයවෙලානම් ඉන්නෙ මානසික තත්වයක් වෙන්ඩත් පුලුවන්

    බය වෙන්ඩ එපා කියපන් ඔක පෙග්නට් වෙන්ඩ පුලුවන් සම්බාවිතාව 0%

    තෑන්ක්ස් මචං :yes:
     
    මචං postinor 2 කියන පෙත්ත ශුවර්ම නැත්තම් හිතේ සහනයට එක්ක ගත්තොත් අවුල්ද? ඒක බීවාම ඩෙට් වෙන එක ලේට් වෙනවද ? මේ මාසේ ?
     
    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    මචං postinor 2 කියන පෙත්ත ශුවර්ම නැත්තම් හිතේ සහනයට එක්ක ගත්තොත් අවුල්ද? ඒක බීවාම ඩෙට් වෙන එක ලේට් වෙනවද ? මේ මාසේ ?

    කැමති නම් බොන්ඩ කියපන් ඔලුවෙ කැක්කුම කලන්තෙ අරක මේක හැදෙනව සමහර කෙල්ලන්ට ඔක ගත්තම,ඇත්තටම නම් ඔකෙ පෙති බොන්ඩ ඩෙයක් නැ. ඔය පෙත්ත නෙමේ ඉක්මනට ඩේට් වෙන්ඩ වෙන පෙත්තක් තියෙනව කරුමෙට නම මතක නැ මතක් උනොත් කියන්නම්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේවගේ threads නිතර දකින නිසා ටිකක් විස්තර ඇතුව කියන්නම්. වැරද්දක් තියෙනවනම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න :)

    දැනුයි හරියට කියුවෙවුවෙ කවදාවත් ලමයෙක් හම්බෙන් නැ බය නැතුව ඉන්ඩ කියපන්, ඩේට් වෙන්නෙ 15 නම්14 ඇතුලට බස්සල ඔක්කොම කරල ඇතුලෙම යැවුවත් පෙග්නට් වෙන් නැ.:yes:

    ක්‍රමවත් මාසික චක්‍රයක් තියෙන කෙල්ලෙක් නම් මේක ඇත්ත. Pregnant වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. කොහොමත් date එක 15 නම් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන ඉඩ සෑහෙන අඩුයි. මොකද cycle එකේ හරි මැද හරියේදී තමයි ඩිම්බ නිකුත් වෙන්නේ. ඩිම්බයක් නිකුත් වෙලා පැය 24ක් විතර යනකම් විතරයි කෙල්ල pregnant වෙන්න ඉඩ තියෙන්නේ. හැබැයි ශුක්‍රානු වලට කෙල්ලගේ ශරීරය ඇතුලේ දවස් 5ක් 6ක් ජීවත් වෙන්න පුළුවන්. එක නිසා කෙල්ලගේ cycle එකේ හරි මැද ඉඳල සතියක් විතර කලින් සහ දවස් දෙක තුනක් පහු වෙනකම් තමයි ප්‍රෙග්නන්ට් වෙන්න ලොකුම අවදානම තියෙන්නේ. හැබැයි සමහර යට මාසෙකට එක වතාවකට වඩා ඩිම්බ නිකුත් වෙන්න ඉඩ තියෙනවා. එක නිසා මේක උපත් පාලන ක්‍රමය විදියට පාවිච්චි කරන එකනම් ගොඩක් අවදානම්. මට මතක විදියට එකෙක් උපත් පාලන ක්‍රම ගැන thread එකක් දාල තිබුන. කරන දෙයක් හරියට දැනගෙන කරපන් :D:rolleyes:

    පොස්ටිනොර් 2 පැය 72ක් ඇතුලත ගන්න කියල තිබ්බට කලින් ගන්න තරමට වැඩිපුර හොඳයි. දැන් 3වෙනි දවසනම් postinor වැඩ කරන්න තියෙන ඉඩ 70% විතර වගේ තමයි. (පලවෙනි පැය 24 ඇතුලත ගත්තනම් 95% විතර effective). අනික postinor ගත්තාහම කෙල්ලගේ cycle එක අක්‍රමවත් වෙන්න ඉඩ තියෙනවා. එක නිසා නිකරුනේ බයවෙයි dates පරක්කු උනහම :yes:

    අනික උඹ ඔය කියල තියෙන විදියෙන් pregnant වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. කොල්ල ඊට ටික වෙලාවකට කලින් ejaculate(මේකේ සිංහල වචනේ මම දන්නේ නෑ මචන්) කරලා තිබුනානම් ටිකක් අවදානම වැඩි. ඔය කියන "ලව් ජුස්" එහෙමත් නැත්නම් "pre cum" හින්ද pregnant වෙනවා කියන එක තාම හරියට ඔප්පු කරපු දෙයක් නෙවේ. සමහර පර්යේෂකයෝ ඔව් කියනවා සමහරු නෑ කියනවා :oo:

    කෙල්ලට හරියටම ක්‍රමවත් cycle එකක් තියෙනවනම් ඇරෙන්න දවසක් දෙකක් එහෙමෙහෙ උනා කියල ලොකුවට බය වෙන්න එපා. කෙල්ල බය වෙලානම් ඉන්නේ එකත් එක හේතුවක් පරක්කු වෙන්න.

    ඔන්න දන්න ටික සේරම දන්න විදියට කිව්වා. මොලේ කල්පනා කරලා කරන දෙයක් කරපන් :)
     
    තෑන්ක්ස් මචෝ
     
    ejaculate කරලා කියන්නේ මොකක් ගැනද බන් ?:no: