නෑ නෑ මචෝ....! කීයටවත් මම මූව එක්ස්පෝස් කරන්නේ නම් නෑ.......!!!!!!
මූ හිත හොඳ කොල්ලා!!!
මම මේ දැන් උගෙ ඉස්සරහට ඇවිත් හීටගත්තත් මූට මාව අඳුරගන්න බෑ!!!
"සුලඟේ ලෙලෙනා - මල් සේ දඟපා
පෙට්ටියෙ බොක දැමු කාලයේ.....
පෙට්ටි බොකා නැත - ටීචෙක් එහි ඇත
කාලය මැවු වෙනස්ක අරුමේ..........."
