This ^මචන් සමන්,
බොලාගේ ඉස්කෝලෙට පිටසක්වල ජීවියෝ ආපු සීන් එක නිසා උඹ එලියට බහින්න බයේ නේද හිටියේ??
මොනා වුණත් අවුලක් නෑ! කොහොම හරි අන්තිමට උඹ ඒ ඉස්කෝලෙම ගුරු මණ්ඩලේට බැඳුණා නෙවැ....!!
ලේසි නැහැනේ අප්පා පීටී මාස්ටර් කිව්වහම...?
ඒක නෙමෙයි, ඒක නෙමෙයි ඉස්කෝලේ ළමයි උඹ නැති තැන මේ නම යූස් කරනවා කියන්නේ ඇත්ත ද???
ප:ලි:- හඳුනා ගත්තොත් ඔබ මා............!![]()
pora EK awith tynne oya kathawa kiyala yannda![]()
උඩම එක කියොපන්
