බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් මන් කරා‍ට‍ෙ කරනකාලෙ මන් internet එකේ search කලා නිල වලට පහරදෙන්නෙ කොහොමද, ඒ නිලවල වැදගත්කම් :yes:............ මට මතකයි එක video එකක explain කලා නිලවලින් ලෙඩ සනීප කරන්නෙ කොහොමද කියලා. ඒකෙ තිබ්බ උබට ඔන දේ....
    වම් අතේ මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි අතර හම තියෙනව නේ එතන නිලයක් තියෙනවා. එතන joint එක කිට්ටු කරල දකුනු අතේ මහපට ඇගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි ඔරලෝසුවෙ කටු කරකැවෙන පැත්තට මිරිකගෙන කරකවන්න විනාඩියක් විතර(මහපට ඇගිල්ල උඩ ,දබර ඇගිල්ල යට).
    බොකක් සෙට් වෙච්ච වෙලාවට කරහන්.... අත්දුටුවයි :yes:...​

    කහට කෝප්පයක් හරි දෙහි ගෙඩියක් මිරිකන් බීහන්................. ඒකත් වැඩ. :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mehemai seen eka beheth thiyanawa.effective na.faeces pressure eka 50mmhg panapu gaman external spincture eka open wenawa.eka tama api hithala release karana ekak.presure eka wadi unama automa open wenawa.so faeces compact karot wade hari.ewata beheth nam tiyanawa but effect wadi bn.nikan owa on na coffe behan
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    butt-plug.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කකුල් දෙක එකට අඹරවාගෙන හිටගෙන හිටපං හිරකරගෙන. ඕකට අපේ එවුං කියන්නේ බොග ගැටේ ගහගන්නවා කියල
    :P:rofl::rofl::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් මන් කරා‍ට‍ෙ කරනකාලෙ මන් internet එකේ search කලා නිල වලට පහරදෙන්නෙ කොහොමද, ඒ නිලවල වැදගත්කම් :yes:............ මට මතකයි එක video එකක explain කලා නිලවලින් ලෙඩ සනීප කරන්නෙ කොහොමද කියලා. ඒකෙ තිබ්බ උබට ඔන දේ....
    වම් අතේ මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි අතර හම තියෙනව නේ එතන නිලයක් තියෙනවා. එතන joint එක කිට්ටු කරල දකුනු අතේ මහපට ඇගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි ඔරලෝසුවෙ කටු කරකැවෙන පැත්තට මිරිකගෙන කරකවන්න විනාඩියක් විතර(මහපට ඇගිල්ල උඩ ,දබර ඇගිල්ල යට).
    බොකක් සෙට් වෙච්ච වෙලාවට කරහන්.... අත්දුටුවයි :yes:...​

    කහට කෝප්පයක් හරි දෙහි ගෙඩියක් මිරිකන් බීහන්................. ඒකත් වැඩ. :yes:

    nila mirikanda gihin balagena wena wena ewath path wei
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කැවුමක් හපන්නෙ නැතුව කොන්ඩෙ පැත්ත යටට හිටින්න ගිලපන්
    වැඩේ කම්මුතුයි​

    මේකට නං පැය ගානක් හිනා යයි වගේ බන්.. තාමත් හිනා අම්මෝ බඩ කොර වෙලා දැන් බොග යයිද මන්ද
    රේප් දෙන්න බැලූ
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් ටැබ්ලට් නම් තියෙනවා.ඒත් උවමනාම වුනොත් විතරක්ම පාවිච්චි කරපන්.
    උදා- ඉන්ටවිව් එකකට යන්න තියෙන දවසෙ හදිසි බඩෙ අමාරුවක් හැදෙනවා. එත් යන්නම එපායැ.ඒ වගෙ වෙලා වල.
    හැමදාම උදෙට බස් එකෙ එනවානම් ඒක පෙති වලින් විසදන්න යන්න එපා.උත්සහ කරලා ඒ පුරුද්ද වෙනස් කරගනින්.ඔය ගොඩක් ප්‍රශ්න මානසිකයි. පෙත්තක නමක් ඕනම නම් මට PM කරපන්
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මචන් උබට උදේ වරුවේ අමාරු වෙනවා නම් තියන්නේ irritable bowel syndrome {IBS} වෙන්න පුළුවන්,එක හැදෙන්නේ Stress,වැරදි ආහාර රටා නිසා.පොඩ්ඩක් නෙට් එකේ බලන්න

    http://en.wikipedia.org/wiki/Irritable_bowel_syndrome
     
    Last edited:

    Kallamare

    Member
    Oct 31, 2014
    4
    0
    0
    මචන් මන් කරා‍ට‍ෙ කරනකාලෙ මන් internet එකේ search කලා නිල වලට පහරදෙන්නෙ කොහොමද, ඒ නිලවල වැදගත්කම් :yes:............ මට මතකයි එක video එකක explain කලා නිලවලින් ලෙඩ සනීප කරන්නෙ කොහොමද කියලා. ඒකෙ තිබ්බ උබට ඔන දේ....
    වම් අතේ මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි අතර හම තියෙනව නේ එතන නිලයක් තියෙනවා. එතන joint එක කිට්ටු කරල දකුනු අතේ මහපට ඇගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි ඔරලෝසුවෙ කටු කරකැවෙන පැත්තට මිරිකගෙන කරකවන්න විනාඩියක් විතර(මහපට ඇගිල්ල උඩ ,දබර ඇගිල්ල යට).
    බොකක් සෙට් වෙච්ච වෙලාවට කරහන්.... අත්දුටුවයි :yes:...​

    කහට කෝප්පයක් හරි දෙහි ගෙඩියක් මිරිකන් බීහන්................. ඒකත් වැඩ. :yes:

    :D:D හිර කරන ඉන්න බොක යන එකක් නෑනේ නේද?
     
    Kallamare

    Member
    Oct 31, 2014
    4
    0
    0
    මචන් උබට උදේ වරුවේ අමාරු වෙනවා නම් තියන්නේ irritable bowel syndrome {IBS} වෙන්න පුළුවන්,එක හැදෙන්නේ Stress,වැරදි ආහාර රටා නිසා.පොඩ්ඩක් නෙට් එකේ බලන්න

    http://en.wikipedia.org/wiki/Irritable_bowel_syndrome

    නෑ මචන්...මම දන්නවා මට මානසික කෙස් එකක් තියෙන්නේ...ස්ට්‍රෙස් උනාම තමයි ගොඩක් සින් එක වෙන්නේ..