මචන් මන් කරාටෙ කරනකාලෙ මන් internet එකේ search කලා නිල වලට පහරදෙන්නෙ කොහොමද, ඒ නිලවල වැදගත්කම්
............ මට මතකයි එක video එකක explain කලා නිලවලින් ලෙඩ සනීප කරන්නෙ කොහොමද කියලා. ඒකෙ තිබ්බ උබට ඔන දේ....
............ මට මතකයි එක video එකක explain කලා නිලවලින් ලෙඩ සනීප කරන්නෙ කොහොමද කියලා. ඒකෙ තිබ්බ උබට ඔන දේ....වම් අතේ මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි අතර හම තියෙනව නේ එතන නිලයක් තියෙනවා. එතන joint එක කිට්ටු කරල දකුනු අතේ මහපට ඇගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි ඔරලෝසුවෙ කටු කරකැවෙන පැත්තට මිරිකගෙන කරකවන්න විනාඩියක් විතර(මහපට ඇගිල්ල උඩ ,දබර ඇගිල්ල යට).
බොකක් සෙට් වෙච්ච වෙලාවට කරහන්.... අත්දුටුවයි
...
බොකක් සෙට් වෙච්ච වෙලාවට කරහන්.... අත්දුටුවයි
...කහට කෝප්පයක් හරි දෙහි ගෙඩියක් මිරිකන් බීහන්................. ඒකත් වැඩ.










