මචංලා මම මේ ගිය ඉරිදා ගියා ගෙදර වාහනේ බොඩි වොෂ් එකක් දාගන්න කියලා.වැඩෙත් කරගෙන ඉවර වෙලා බිල ගෙවන්න ගියාහම සර්විස් එක ඇතුලේ හිටියා ඇහැට කණට අහුවෙන පොඩි කෙල්ලෙක්.මම ගාන අහලා සල්ලි දුන්නයින් පස්සේ මම දැක්ක අර කෙල්ල බිලක් ලියනව.මමත් ඉතින් දුන්න බිල අරගෙන බැළුව.මට පන යන්න හිනා.බිලත් අරගෙන මම වාහනේ ඇතුලට පැන ගත්ත.මෙන්න මට දුන්න බිල.ඉංග්‍රීසියෙන් බොඩි වොෂ් කියන එක අමු අමුවෙ සිංහලට හරෝපුවහම වෙන දේ බලපල්ලකෝ.
View attachment 30357
me.. uba ekige bodiya ehema heduwe na ne....
අනේ හුලෝ....ගෙදරදීම ඔයිල් මාරු කරන මම පිට යන්නේ මොකටද බන්මු ඔඉල් මරු කරන්න ගියද දන්නැ



මට අවංකවම කියපන් ඔය සර්විස් එක තියෙන්නෙ කොහෙද කියල?![]()

සුවර් නෑ වගෙ ..?![]()
ලොල්
WPදකුණු පලාතෙද?

ඇයි යකෝ ලියපියකෝ Body Wash කියලා /නැත්නම් ලියපියකෝ වාහනයේ බඳ සේදීම කියලා.ithin ban eka ehema noda kohoma dannada wena?

කොස්තාපල්;10336730 said:
බොඩි හේදුවට හිනා යනවයැ බන්හ්ම් හිනා ගියෙ නෑ...![]()



DiwulapitiyaNugegoda nam 500 gannawa tipa 50 dunnama 550. oya koheda machan

patta
Mara 1kane hodala tiyenne.
![]()


