බොඩිය සේදීම

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මචංලා මම මේ ගිය ඉරිදා ගියා ගෙදර වාහනේ බොඩි වොෂ් එකක් දාගන්න කියලා.වැඩෙත් කරගෙන ඉවර වෙලා බිල ගෙවන්න ගියාහම සර්විස් එක ඇතුලේ හිටියා ඇහැට කණට අහුවෙන පොඩි කෙල්ලෙක්.මම ගාන අහලා සල්ලි දුන්නයින් පස්සේ මම දැක්ක අර කෙල්ල බිලක් ලියනව.මමත් ඉතින් දුන්න බිල අරගෙන බැළුව.මට පන යන්න හිනා.බිලත් අරගෙන මම වාහනේ ඇතුලට පැන ගත්ත.මෙන්න මට දුන්න බිල.ඉංග්‍රීසියෙන් බොඩි වොෂ් කියන එක අමු අමුවෙ සිංහලට හරෝපුවහම වෙන දේ බලපල්ලකෝ.

    මේක දිවුලපිටියේ තියෙන්නේ:lol:
    :lol::lol::lol:
    Image (59).jpg
     
    Last edited:

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    cr 41 එකක් ලන්කාවේ දැන් market එක කොහොමද මචන්

    හරියටම දන්නේ නැහැ මචන්.ලයිට්ඒස්/ ටවුන්ඒස් දෙකේ ගාන වෙනස්.කොහොමත් 25 ත් 32 අතර වගේ වෙයි.උඹට ඕනෙනම් මම හොයල පී.එම් එකක් දාන්නනම්
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට අවංකවම කියපන් ඔය සර්විස් එක තියෙන්නෙ කොහෙද කියල? :)