බොදුබලසේනාවේ ජාතික නායකයා මෙන්න

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,238
    113
    Ohio, USA
    ජන්දේ ඉක්මන් වෙන තරමට රනිල්ට තමයි වාසිය. මොකද දැන් unp උන්ට විශ්වාසයක් තියනවා රනිල්ට දිනන්න පුළුවන් කියලා. මොරාල් එකක් ඇවිත් තියෙන්නේ. හෙල උරුමය , තොන්ඩමන් , හකීම් unp පැත්තට යනවා. නිදහස් පක්ෂේ සැලකිය යුතු පිරිසක් මහින්දට උදව් කරන්නේ නැහැ. උතුරේ දෙමල චන්ද වලින් මහින්දට වඩා වැඩි ප්‍රමාණයක් රනිල්ට ගන්න පුළුවන්.

    කොහොමත් මහින්දට බොදුබලසේනා එකතු උනත් හෙළ උරුමේ ගත්ත තරම් ජන්ද බොදු බලසේනාවට ගන්න බැහැ. හැබයි jvp එකට පාඩුයි ඔහොම වෙනකොට. එක පක්ෂයක් දුර්වලම වෙන තරමට jvp එකට වාසි. මොකද jvp එක බලන විදියට ඔය පක්ෂ 2ම එකයි. එකකින් තවත් එකකකට මාරුවෙනකොට වෙන්නේ jvp එක දුර්වල වෙන එක හා ක්‍රමයේ වෙනස පස්සට යන එක.

    බලමු ඉස්සරහට

    http://elakiri.com/forum/showpost.php?p=17234423&postcount=130

    සන්ධාන ගත වීම එක රැයකින් සහ එක් සාකච්ඡාවකින් සිදු කල නොහැකිය. එය සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් විය යුතුය. එකඟවීම් එකඟනොවීම් හරහා සිදුවන බුද්ධිමය ව්‍යායාමයක් විය යුතුය. සන්ධාන ගත වීම දේශපාලනය තුල එක් ආකාරයක කලාවකි. සන්ධානගත වීම මගින් සැමටම අනොන්‍ය වශයෙන් වාසි සිදුවිය යුතුය. ප්‍රධාන පක්ෂයට රාජ්‍ය බලය හිමිවන විට කුඩා පක්ෂවලට තම ප්‍රමාණය ඉක්මවා ගිය නියෝජනයක් ලැබිය යුතුය. රජයේ බලවත් අමාත්‍ය ධූර හිමිවිය යුතුය. එහෙත් සන්ධාන ගත නොවුනහොත් සියල්ලන්ටම සිදුවනු ඇත්තේ විපක්ෂයේ සිටීමටය. සන්ධානගත වීමේ සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රධාන කොන්දේසිය වන්නේ මේ අනොන්‍ය වාසි වීමේ න්‍යායයි. එසේම කුඩා පක්ෂ වල ගෞරවය සහ පැවැත්ම සන්ධානය මගින් තහවුරු විය යුතුය. සන්ධාන ගත වීමේ සාකච්ඡා වලදී කිසිම පක්ෂයක් කණ්ඩායමක් පූර්ව නිගමන වල නොසිටිය යුතුය. අපේක්ෂකයා කවරෙක් විය යුතුද?, මැතිවරණයට ඉදිරිපත් වන සලකුණ කුමක්ද? ආදී මූලික දේ පවා සාකච්ඡා අතර තුරදී තීරණය විය යුතුය.

    රාජපක්ෂලාගේ උපක්‍රමය ඉතා පැහැදිලිය. නිල ම්ටමේ එකඟතාවයන් ඇතිවීමට ගත වන ස්වභාවික කාලය විපක්ෂයට නොදී ජනාධිපතිවරණයකට යෑම ඔවුන්ගේ උපක්‍රමයයි. මේ උපක්‍රමයට විපක්ෂය ඇතුලේ සිටින සමහර කොටස් දැනුවත්ව උදව් කරමින් සිටිනවාද යන සැකය මේ වන විට දේශපාලනය ගැන උනන්දුවන්නන් අතරේ සාකච්ඡා වේ.

    http://elakiri.com/forum/showthread.php?p=17234423#post17234423
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    jvp කවදාවත් රනිල් ජනාදිපති කරන්නේ නැහැ බන්. මහින්ද දිනන්න හරි jvp වෙනම ඉල්ලනවා.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1222.jpg