බොදු බලසේනාව කොටි හිටපු 1982-2009 කාලවල කොහෙද හිටියේ.අඩුම ගානේ 2009ට කලින් මේ අය කොහෙද හිටියේ?දැන් කොටින්ට බයේ හැංගිලා නේද හිටියේ?
රතන ,ඕමල්පේ සෝභිත චක්රවර්ති සාදුලා නම් ඒ කාලේ හිටියා.හැබයි ඔය බලසේනාවේ එක සාදු කෙනෙක්වත් ඒ කාලේ අහලවත් නෑ.ඇත්තටම මෙයාලා කොහෙද හිටියේ.
මෙන්න මේ කරුනු 2 කියන්න ඕනේ -
1. බුද්දාගමේ සාදුල නෑ. සාදුල ඉන්නෙ හින්දු ආගමේ. බුද්දාගමේ ඉන්නෙ හාමුදුරුවරු.
2. 2009ට කලින් BBS කියල සන්විදානයක් තිබුනෙ නෑ. හැබැයි මෙන්න මේ වගේ දේවල් සිද්ද උනා. බලන්න ඇවිල්ල ඉන්නෙ කවුද කියල...
http://www.lankaweb.com/news/items06/190806-6.html
කාට හරි පුලුවන් නම් මෙම ලිපිය සින්හලට හරි JPG එකක් විදියට හරි දාන්න. අතීතය මතක නැති පින්වතුන්ට වැදගත් වෙයි.
.
Last edited: