බොදුබල නායක තම්බියා පලා යයි
මේ අතර පසුගියදා ඇතිවූ ජාතිවාදී ගැටුම් මෙහෙයවනු ලැබූවේ බුද්ධි අංශ සාමාජිකයන් විසින් බව මංගල සමරවීර හෙළිදරව් කළ අතර ඒ එක් නිළධාරියකු වන ලුතිනන් කර්නල් සුරේෂ් සැලේ ව අමරිකාවේ සංචාරයක් සඳහා පිටත් කර හැරීමට යුධ හමුදාපතිවරයා තීරණය කර ඇති බවට වාර්තා පළ විය. ඥානසාරගේ සංචාරයට සමගාමීව සැලෙගේ අමරිකානු සංචාරය යේදී තිබීම අහඹුවක් විය හැකි වූවත් මේ වන විට පවතින තත්වය මත ඔහුටද විසා ලබා ගැනීමේ ගැටළුවක් ඇතිවනු ඇත