බොදුබල සේනාවෙන් යෝජනා 5ක්!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොදුබල සේනාවෙන් යෝජනා 5ක්!

    ‘‘කතිකාවතක – ඇරඹුම’’ බොදු බල සේනා මහ සඟ සමුළුව විසින් රජයට ඉදිරිපත් කරන යෝජනා.

    1. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ මෙතෙක් නිර්වචනය කර නොමැති ‘බුද්ධ ශාසනය’ යන්න හා බුද්ධ ශාසනයට ‘ප‍්‍රමුඛස්ථානය දී සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම’ යන්න නිර්වචනය කොට, 1959 නොවැම්බර් මස ලංකාණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් වාර්තාවේ ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

    2. තථාගත බුද්ධ වචනයට හා බෞද්ධ සංස්කෘතියට මෙන්ම පෞරාණික උරුමයන්ට හානි කරනු ලබන සියලු ප‍්‍රකාශන හා නිර්මාණ තහනම් කිරීම සඳහා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමත කර ඇති බෞද්ධ ප‍්‍රකාශන නියාමනය කිරීමේ පනත වහා සම්මත කරන ලෙස යෝජනා කරන්නෙමු.

    3. දහම් අධ්‍යාපනයෙන් පොහොසත් ශිෂ්ට සම්පන්න, විනයවත්, දරු පරපුරක් බිහි කිරීම උදෙසා,
    I) ඉරිදා දිනයන්හි ප.ව. 2.00 දක්වාත්, පොහොය දිනයන්හි දිත් පෞද්ගලික පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසත්,
    II) තෙවරක් කැබිනට් පත‍්‍රිකා මඟින් අනුමැතිය ලැබී ඇති ධර්මාචාර්ය සමතුන්ට රජයේ පාසල්හි ගුරු පත්වීම් නොපමාව ලබා දෙන ලෙසත්, දහම් පාසල් අවසාන විභාගය සමතුන්ට විශ්ව විද්‍යාල ප‍්‍රවේශයේ දී වරප‍්‍රසාද ලකුණක් ලබා දෙන ලෙසත්,
    III) සියලූම පාසල්වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම සඳහා භික්‍ෂූන් වහන්සේලා පත් කිරීමටත්,
    IV) ජාත්‍යන්තර පාසල් වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය කිරීමටත්,
    කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

    4. ශ‍්‍රී ලංකාවේ සිංහල ජනගහන ප‍්‍රතිශතය පහත හෙළීම සඳහා ‘පුංචි පවුල රත්තරන්’ යන පවුල් සැලසුම් කිරීමේ සංකල්පයට මුවාවී දැය නසන සියලූ බලවේග වලින් ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා, රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරනු ලබන සියලුම ආකාරයේ වන්ද්‍යාකරණ ව්‍යාපෘතීන් වහා නවතා දැමීමත්, ඒ සඳහා වෛද්‍යවරුන්ට හා රෝහල් වලට ගෙවනු ලබන සියලූම ගෙවීම් නවතා දැමීමටත්, ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතන මසක් ඇතුලත වසා දැමිය යුතු බවටත්,
    ශ‍්‍රී ලංකාවේ පවුල් සංස්ථාව අර්බුද රාශියකට ලක්කරන ශ‍්‍රී ලාංකික කාන්තාවන් විදේශීය ගෘහ සේවය නමින් වූ වහල් සේවය සඳහා යැවීම තහනම් කොට ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා සුදුසු ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රජයට යෝජනා කරන්නෙමු.

    5. ශ‍්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය ගොඩනැගූ ඓතිහාසික ජාතිය සිංහල බෞද්ධ වන අතර ඔවුන්ගේ සියලූ අයිතිවාසිකම් හා අනන්‍යතාවන් රෝම ලන්දේසි ඉංග‍්‍රීසි නීතිය යටතේ ගැටලූ සහගත තත්වයකට පත්ව ඇති හෙයින් උපත්, විවාහ, ඉඩම් ඇතුළු සිවිල් කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික සියලූ දෙනාටම පොදු හා සාධාරණ වූ රටට ගැලපෙන ඒකීය නීති පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.
    ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කළ නොහැකි, ඒකීය දේශයක් වන අතර එය ජනවාර්ගික, භාෂාමය හෝ ආගමික පදනමක් මත බෙදා වෙන් කළ නොහැක්කේය යන පදනම මත ජනවාර්ගික, භාෂා හෝ ආගමික පදනමක් පදනම් කරගෙන දේශපාලන ඉල්ලීම් කිරීම තහනම් කිරීමට කටයුතු කිරීමටත් රජයට යෝජනා කරන්නෙමු.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය යෝජනාවන්වත් ක්‍රියාත්මක නොකර මේ රටේ ක්‍රියාත්මක හම්බකරනය මැඩලන්න අමාරුයි....
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    good post... aniwa me deewal kriyathmaka karanna ona, mekata nam sinhalayata adaraya karana ape agamata adaraya karana palakayek inna ona, nethuwa wenath muslim tamil ayagen lebena chanda gena hithana minissunta meka karanna be, mekata hoda sinhala lee thiyena minihek inna ona, nethuwa be, meka sinhala bawddha rata , nethuwa denata awrudhu 100-200 wage kaleka idan meke legapu unge rata nemei, unta mathaka ne un me ratata awe bela mehewara karanna kiyala, un den lokko wenna hadanawa, meka unge rata nemei, meka sinhala rata.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා එත් දැන්ම නෙමේ චන්දයක් ලං උනහම (පලාබබ නෙමේ මහමැතිවරණ යක් හෝ ජනාදිපතිවරනයක් )
    අපේ මහින්ද මාමා මේ සේනාව අරගෙන දළදා මාලිගාවට යනවා ගිහින් දලදාමාලිගාව ඉස්සරහ ගිවි සුම ක් අත්සන්කරලා දියුරනවා
    ඒ විතරක් නෙමේ මේ සේනාවේ කට්ටියට සෑම අසනයකින්ම අපේක්ෂකත්වයකුත් පිරිනමනවා පස්සේ චන්දෙ දිනනවා
    කලිනුත් ඒවගේ දියුරුම් ප්‍රකාරව හෙළ උරුමයත් වැඩ කරපු නිසා තම අද රට දර්ම රාජ්ජයක් වෙලා තියෙන්නේ
    හෙළ උරුමේ උපාසක මහත්තයෙක් විදුලිබල ඇමති වෙලා ඉන්නේ​
     
    Sirimal85

    Member
    Apr 9, 2012
    3
    2
    0
    මේක බුදු දහමට පටහැනියි දේවදත්ත ඉල්ලීමක්. ගිහියන්ට මේවා ඉගැන්වීම කරන්න පුලුවන්.විශේෂයෙන්ම ආට්ස් කරලා ජොබ් නැති කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් දෙන්න ඕන පලමුවෙන්ම. ඊට පස්සේ ඉතිරි වුනොත් සාදුලාට දෙන්න පුලුවන්.සාදුලාට මුදල් උපයන සියලූම ‍රැකියා තහනම් කල යුතුයි.සාදුලා මුදලට ජොබ් කරන එක බුදුන්ගේ මූලික විනය ඉල්ලංගනය කීරීමක්.කැමතිනම් වැ‍ටුපක් නැතිව සේවයක් වශයෙන් උගන්වන්න.ඒකට ජොබ්ස් ඕන නෑ.ඒක නිසා මුදල් නැතිව බුදු දහම පාසල්වල සිසුන්ට කියලා දෙන්න සාදුලාට ආරධනා කරන්න ඕන.අනිත් එක ගිහියන්ට දානේ ආධාර , මුදල් කවුරුත් දෙන්නේ නෑ.ඒ අයට ජීවත් වෙන එක අමාරු නිසා ආට්ස් කරපු තරුන තරුනියන්ගේ රක්ෂා ප්‍රශ්න විසඳන්න ඕන.සාදුලාට ‍රැකියා ප්‍රශ්න තියෙන්න බෑ.
     
    • Like
    Reactions: AbaranAtha
    Jul 10, 2011
    5,011
    473

    :baffled::baffled:
     
    May 4, 2012
    329
    64

    මෙන්න දේවදත්තයෙක් එලකිරි එකට ඇවිල්ලා දේවදත්ත ඉල්ලීම ගැන කියනවා. අනේ පල යන්න. උඹ කවුද කියලා ඔය ලියපු විදිහෙන් කියන්න පුලුවන්. මට ඌරෙක් ගේ ගඳක් එනවා
     
    • Like
    Reactions: $hiñe
    May 4, 2012
    329
    64
    0
    බොරලුගොඩ මහතා;13119512 said:
    යෝජනවා නම් හොදය් තමය්.. ඒත් සම්පූර්ණ නැ කියලා මම හිතන්නේ!!
    එහෙනම් ඉතින් උඹේ මොලයට තේරෙන විදිහට මොකද්ද අඩු කියලා කියහන් :frown::frown::frown:
     
    May 4, 2012
    329
    64
    0
    eka eka jathiwadi aya anduwata yojana denna ona naha.
    මේක ජාතිවාදී කමක් වෙන්නේ කොහොමද යකෝ. ආණ්ඩුවත් බැඳිලා ඉන්නේ බුදුදහම රැකගන්න. බුදුදහම ලන්කාවේ රැකෙන්නේ සිංහල ජාතියේ පැවැත්මක් තිබ්බොත් විතරයි. ඒක තේරුම් ගත්ත්තාද