බොදු අයිතිය සුරකින්න වීදි බහි

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බොදු අයිතිය සුරකින්න වීදි බහි

පිටබැද්දර නගරයේ එක්තරා සංවිධානයක් මුදල් ද වෙනත් වරප‍්‍රසාද ද දී ගම්වැසියන් ඔවුන්ගේ වැඩපිළිවෙළට යොමු කැර ගනිතියි පිටබැද්දර ශාසනාරක්ෂක බළමණ්ඩලයේ ද දහම් පාසල් ද, විදුහල්පතිවරු ද, ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ද, මල්පුදනැල්ලේ සිට පෙරහරකින් නගරයට පැමිණ ඊට විරෝධය පෑහ.
දැනටම සංවිධානය ප‍්‍රදේශයේ 16 දෙනකු ඔවුන්ගේ වැඩපිළිවෙළට හරවාගෙන ඇතැයි කියති.
පිටබැද්දර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වැලිහේනේ අතුල හිමි, මොරවක විජය පිරිවෙනෙහි රන්සෑගොඩ විමලසාර හිමි, දංකොළුව දුමින්දාරාමාධිපති රඹුකන ඥානානන්ද හිමි, දෙහිගස්පේ අනගාරික ධර්මපාල විදුහල්පති කඩිහිංගල විහලානන්ද හිමි ද, සියඹලාගොඩ මැදි විදුහල්පති රංජි රණවක, පිටබැද්දර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශ්‍රීයානන්ද කණ්ඩම්බි, හිටපු විදුහල්පති සෝමසිරි කරවිට මහත්වරු ද මේ උද්ඝෝෂණයට එක්වූහ.
සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ට්ස්ටි සභාවේ ඊ.එම්.යු.එස්.කේ. බණ්ඩාර දේවගැති පැවැසුයේ තරණ පෙළ මත් උවදුර ඇතුළු දුසිරිතෙන් මුදා ගැනීමට සඳහා ක‍්‍රියා කරනවා මිස කිසිවකු තම ආගමට බඳවා නොගන්නා බවයි

http://www.lankadeepa.lk/index.php/articles/10751
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    ආනේ...තරුණ පරපුරට මාර ආදරේ වෙන්නැති බේර ගන්න එන්නේ..
    ඔය බොරු බෝඩ් ලෑලි වලට මුවා වෙලා ආගම් වලට බන්ද ගන්න එන දේව ගැතියන්ට පු* ඇරලා එළවන්න ඕනෙ ගම් වලින්..
    වේ*ගෙ පුතාල 2.50 ට පු# දෙන්නෙ නෑ යකෝ අපි..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේවා ගැන අර මහා ප්‍රේමයෙන් කතා කරන එවුන් මොනවද දන්නේ නෑ කියන්නේ
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මේවා ගැන අර මහා ප්‍රේමයෙන් කතා කරන එවුන් මොනවද දන්නේ නෑ කියන්නේ

    උන්ට උගන්වලම තියන්නේ වරදක් දුටුවිට අහක බලාගෙන යන්න කියලනේ .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    it seems no one here to explain this issue anyway we strongly condemn this act but these kind of things can not hide the truth :yes:

    Here is the solution

    අපි අද සාමාජය තුල ලොකය තුල දකිනවා ඉතා භායානික ඉගැන්විම් මෙවා ඉන්නෙ හොද නාමයන්ගෙන් යහපත උදෙසා කියා නමුත් සැබැයින්ම එවා ආත්මර්තකාමිත්වය පොශනය කරයි

    ඉතින් මා සිතන විදිහට "තම අතට තම හිසමය" "Survival of the fittest" නැමති ඉගැන්විම් ඉතා භායනික ඉගැන්විම් වනවා, Survival of the fittest"නෙම්යි Every one should survive, every human should live peacefully කියන සන්කල්පය තමයි අපට අද අවශ්ස වෙලා තියෙන්නේ

    අද සාතන් හොද කරොත් කෙල වෙවි යන මතය අප අතරට ගෙනවා එවිතරක් නෙමෙයි ජෙසුස් වහන්සෙ කියලා තියෙන "අදන දෙකක් ඇති කෙනෙකු නැති කෙනෙකුට එකක් දෙන්න" කියන කියමන් ඉ‍ටු කරන්න යන විට තම ආගම් වලට බදවා ගැනිමෙ අරමුනෙන් එක එක එවා දෙනවා කියනවා හැබැයි එහෙම දෙනවානම් හා එන්නම් කියලා බඩුත් අරන් මාරු වුනාට කිසිම ප්‍රශ්නයක් නැ කියලත් මතක් කරන්න කැමති. ඇත්ත විවිද අය විවිද අරමුනු තියාගෙන දෙනවා නමුත් ජෙසුස් වහන්සෙ කිසිම විටකදිවත් කිව්වෙ එතුමාගෙ දහමට නම්මා ගැනිම උදෙසා දෙන්න කියලා. අනික් එක අපිට මෙහෙම කොනයකින් හිතන්නත් පුලුවන් අපි දන්නවා "දිම" හෙවත් දානය පිලිබදව අපිට වඩා හොදට කතා කරන උගන්වන වෙනත් දහමක් නොමැති තරම් නමුත් මෙච්චරම මෙ අය දාන මාන කටයුතු කරනවා නම් අර මිනිස්සුන්ට ඔය කියන මුලධර්ම්වාදින් දෙන දෙවල් ගන්න ඔනැත් නැ නොවැ

    ඉතින් හැම දෙයකම දෙපැත්තක්ක් තියෙන්වා , අපිට මතකයි මේ චොදනා නිසා කතොලික පල්ලි කැඩුවා ඉතින් ඇයි මෙ වෛරයක් එ අය මෙවා කරන්නෙ හරියමන් දහම්ක් නොදැන ඉතින් අපි බෞද්ධයන්ගෙ කරුනිකව ඉල්ලා සිටින්නෙ පුලුවන් නම් අදාල නිති රිති ගෙන්න මොකද මිනිස්සු මැරෙනවා මට තියා දෙවියන් වහන්සෙටවත් බලන් ඉන්න බැ විශෙසයෙන්ම දෙවියන්ගෙ නාමය බාවිතා කරලා කරන මෙ බලු වැඩ අප තරයෙ ඒලා දකිනවා

    තව දෙයක් කරන්න පුලුවන් ලෙසියෙන්ම ඔබට පව් නැති වෙවි "අරගෙන එන්නම් කියලා මරු වෙන්න" එහෙම නැති නම් එ අයගෙන් අහන්න මා අවෙ නැතැත් මගෙ දුප්පත් කම නිසා දෙනවාද කියලා? ප්‍රශ්නෙ ඉවරයි , ඉතින් මෙවා කරන්නෙ අර කිව්වා වගෙ නිදහස අයුතු ලෙස යොදාගෙන.

    ජෙසුස් වහන්සෙ සුභාරන්චිය බෙදා ගන්න කිව්වෙ මෙහෙම නෙමෙයි, එතුමා මුදල් හො කිසිවක් පාවිච්චි කරෙ නැ එතුමාගෙ ගොලයන් කරගන්න හැබැයි එතුමාගෙ ප්‍රමය තමයි ලොකුම බලවෙගය, සතය තමයි ලොකුම වෙනස අනිවාරයෙන් අපි මේ ජිවිත හැරිමට සාක්ශි දෙන්න ඔනැ අපි අපෙ ජිවිතයෙන් සාක්ශි දෙන්න ඔනැ, ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් අපෙ ජිවිත තුලින් අනෙකා දැකිය යුතුයි එහි සියලුම ගෞරවය ජෙසුස් වහන්ස්ට හැම විටකම දිය යුතුයි.

    මොනවා ද ජෙසුස් වහන්සෙ ගොලයන්ට කිව්වෙ?

    "Come, follow me," Jesus said, "and I will make you fishers of men." Matthew 4:19

    හැබැයි එක දෙයක් ඉර හද වගෙ විස්වාසයි ජෙසු වහන්සෙ කියපු දෙයක් සිදු නෙවි තියෙන්නෙ නැ එය දෙව වාකය ඉතින් මෙ සැබැ ප්‍රමයෙන් තව ගොඩාක් අයගෙ ජිවිත වෙනස් වෙවි එහෙම උනාම මාලාට අයෙත් අසතයට මුලා වෙන්නෙ නැ, ජෙසුස් ව්හන්සෙත් දන්නවා තව බොහො දෙනෙකු වෙනත් sheep pen වල සිටින බව , මෙ ඉගැන්විම් ව්ලා සැගවුන රහසක් තියෙන්වා මම හිතන්වා True Wisdom (true wisdom comes from above) එක තියෙන කිනාට මම කියන එක තෙරෙවි කියලා ඔක්කොම ගෙඩි පිටින් කියන කොටත් එකෙ ගතියක් නැ එක නිසා මම එ ගැන විස්තර කරන්න යන්නෙ නැ ඔබම කියවා මෙනෙහි කර බලන්න

    The Shepherd and His Flock

    1 “I tell you the truth, the man who does not enter the sheep pen by the gate, but climbs in by some other way, is a thief and a robber. 2 The man who enters by the gate is the shepherd of his sheep. 3 The watchman opens the gate for him, and the sheep listen to his voice. He calls his own sheep by name and leads them out. 4 When he has brought out all his own, he goes on ahead of them, and his sheep follow him because they know his voice. 5 But they will never follow a stranger; in fact, they will run away from him because they do not recognize a stranger’s voice.” 6 Jesus used this figure of speech, but they did not understand what he was telling them.

    7 Therefore Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved.a He will come in and go out, and find pasture. 10 The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full.

    11 “I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12 The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13 The man runs away because he is a hired hand and cares nothing for the sheep.

    14 “I am the good shepherd; I know my sheep and my sheep know me— 15just as the Father knows me and I know the Father—and I lay down my life for the sheep. 16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd. 17 The reason my Father loves me is that I lay down my life—only to take it up again. 18 No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father.”

    19 At these words the Jews were again divided. 20 Many of them said, “He is demon-possessed and raving mad. Why listen to him?”

    21 But others said, “These are not the sayings of a man possessed by a demon. Can a demon open the eyes of the blind?”

    16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd.

    ඉතින් මෙ දෙ අද සැබැයින්ම සිදු වෙමින් පවතිනවා ඉන්දියාවෙත් අද මේ දෙ සිදුවෙනවා සැබැයින්ම සිත් හැරුනු බෞද්ධයනුත් සිටිනවා, ඉස්ලාම් අයත් මහ පුදුම ලෙස සිත් හැරිම් සිදුවෙන්වා මෙ වාකය සැබැ කරමින්

    ඉතින් කොටසක් ඉන්න පුලුවන් කොච්චර කිව්වත් අහන්නෙ නැති,
    කොටසක් ඉන්න පුලුවන් 10 පාරක් විතර කියලා යම් සිද්ධියක් නිසා සිත් හැරිමක් සිදුවන
    තවත් සිරිසක් එතුමාගෙ චරිතය දිහා බලලා නියම ප්‍රමය වටහාගන්නවා
    නමුත් ගොඩාක් විට තවත් පුද්ගලයෙකු තමයි අනෙක් අයගෙ සිත් හැරිමකට හෙතු වන්නෙ අවවාදයා වාඩා අදර්ශය උතුම් බව ජෙසුස් වහන්සෙ දන්න නිසා තමයි මෙ ලොකයට ඇවිත් ඔහුගෙ අදරයට සාක්ශියක් වුයේ

    ඉතින් සැබැ සිත් හැරිමකින් කිසිවකුටත් අයහපතක් නම් වෙන්නෙ නැති බව මම නොබියව කියනවා නමුත් බොරුවට මුලා වෙන්න එපා, සතය අදුන ගන්න ලෙසියි ,ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් වලට පටහැනි නම් එතැන රජා කරන්නෙ බොරුවයි

    As Jesus warn us : Satan is a lier , father of all lies

    May you recieve the Holy spirit
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Does Jesus said he will protect his true fellowers ? YES

    Jesus answered, “I did tell you, but you do not believe. The miracles I do in my Father’s name speak for me, 26 but you do not believe because you are not my sheep. 27 My sheep listen to my voice; I know them, and they follow me. 28 I give them eternal life, and they shall never perish; no one can snatch them out of my hand. 29 My Father, who has given them to me, is greater than alld; no one can snatch them out of my Father’s hand. 30 I and the Father are one.”

    Remember his word's "no one can snatch them out of his hand" these are very powerful statements , Yes in True Christianity God will protect his followers I wonder why others can not say it :baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පෝරිසාදයා;11228634 said:
    ආනේ...තරුණ පරපුරට මාර ආදරේ වෙන්නැති බේර ගන්න එන්නේ..
    ඔය බොරු බෝඩ් ලෑලි වලට මුවා වෙලා ආගම් වලට බන්ද ගන්න එන දේව ගැතියන්ට පු* ඇරලා එළවන්න ඕනෙ ගම් වලින්..
    වේ*ගෙ පුතාල 2.50 ට පු# දෙන්නෙ නෑ යකෝ අපි..

    we also condemn this act but not using these kind of inhuman words , where is your compassion brother? Hatred does not cease by hatred? right? but why these madness? where does it come from?

    You peole also start giving your wealth to the poor right?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    we also condemn this act but not using these kind of inhuman words , where is your compassion brother? Hatred does not cease by hatred? right? but why these madness? where does it come from?

    You peole also start giving your wealth to the poor right?

    අනේ Y2K පොන්#යා... දෙය්යන්ට කඹුරල කඹුරල ක්‍රිස්තියානියත් එක්ක බාල්දු කරපු වේ#ගෙ පුතා....

    උඹ එළකිරි එකෙන් පළයන් බන්...නැත්නම් බ්ලේඩ් එකක් අරන් බෙල්ල කපා ගනින්...:yes::yes::yes:

    වෙච්ච නෝන්ඩි වල හැටියට මොලයක් තියෙනව නම් ආයෙත් මේකෙ ඉඳිද?? තෝ කොච්චර කෑ ගහුවත් ඔච්චර තමා...
    :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පෝරිසාදයා;11248732 said:

    මචන් බුදුන් කියනවා වගෙ අර කුනුහරපෙන් බැන් වැදුන කෙනාට මටත් කියන්න තියෙන්නෙ ඔබ බැන වැද ඉවරද? ත්ව මොනවා හරි කියන්න තියෙන්වාද?

    ඔබතුමාගෙ බැනුම් මම භාරගන්නෙ නැ එක නිසා එවා ඔබතුමාම තියාගන්න සමහර විට මතු භාවයකදි ඔනැ වෙවි

    පුතෙ අවසාන වශ්යෙන් අහන්න ඔනැ ඔබ සැබැයින්ම බෞද්ධයෙක් ද?

    එ මොනවා උනත් ඔබ අපෙ සහොදර රට වැසියෙක් අපිට ජෙසුස් වහන්සෙ කියලා නැ තම සහොදරායාට මෙ විදිහට බැන වදින්න කියලා එ විතරක් නෙමෙයි සතුරාටද් ප්‍රමකරන්න කියලා තමයි අපිට කියලා තියෙන්නෙ ඉතින් මෙය එහි ප්‍රතිපලයයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    it seems no one here to explain this issue anyway we strongly condemn this act but these kind of things can not hide the truth :yes:

    Here is the solution

    අයියෝ ඔන්න මන්ද බුද්ධික මොලේක මහත. ඔය පහල උඹ දාලා තියෙන්නේ solution එකක්ද ?? අනේ මෝඩයෝ ඔය පහත දාලා තියෙන්නේ යම් කිසි දුරකට ඔය බලු වැඩ කරන එක සාධරනීකරනය කරපු උඹේ සූකර මතයන් ටිකක් විතරයි

    අපි අද සාමාජය තුල ලොකය තුල දකිනවා ඉතා භායානික ඉගැන්විම් මෙවා ඉන්නෙ හොද නාමයන්ගෙන් යහපත උදෙසා කියා නමුත් සැබැයින්ම එවා ආත්මර්තකාමිත්වය පොශනය කරයි

    ඔව් ඔව් මහා භයානක ඉගැන්වීම් අපි දන්නවනේ ඉතිහාසය අම්මෝ මහා භයානකයි ඒකනම් ඇත්තම කියලා තියෙනවා. ඒවට කියන්නේ ආත්මාර්ථකාමීත්වය කියලා නෙවෙයි බලු වැඩ කියලා:lol::lol::lol:

    ඉතින් මා සිතන විදිහට "තම අතට තම හිසමය" "Survival of the fittest" නැමති ඉගැන්විම් ඉතා භායනික ඉගැන්විම් වනවා, Survival of the fittest"නෙම්යි Every one should survive, every human should live peacefully කියන සන්කල්පය තමයි අපට අද අවශ්ස වෙලා තියෙන්නේ

    අනේ දැන්ද තේරැනේ පව් සූකර මොලේක හැටි. හැබැයි ඔය මහා සාමය ඇති කරන්න ඉස්සෙල්ලම තම තමන් පාලනය කරගත යුතුයි කියලා මේ මන්ද බුද්ධිකයින්ට තේරෙන්නේ නැතුව ඇති. තනි තනි පුද්ගලයන්ගේ සිත්තුල කරැණාව සහ මෛත්‍රීය ඇති කල යුතුයි එවිට නිකන්ම සමාජය තුල සාමය ඇතිවේවි.

    පුද්ගලයෙකුට පළමුව පශ්චාත් උපාධිය කරන්න බෑ මුලින්ම O/L , A/L කරලා
    උපාධියත් කරලා ඉන්න ඕනේ ඒක කරන්න.

    අද සාතන් හොද කරොත් කෙල වෙවි යන මතය අප අතරට ගෙනවා එවිතරක් නෙමෙයි ජෙසුස් වහන්සෙ කියලා තියෙන "අදන දෙකක් ඇති කෙනෙකු නැති කෙනෙකුට එකක් දෙන්න" කියන කියමන් ඉ‍ටු කරන්න යන විට තම ආගම් වලට බදවා ගැනිමෙ අරමුනෙන් එක එක එවා දෙනවා කියනවා හැබැයි එහෙම දෙනවානම් හා එන්නම් කියලා බඩුත් අරන් මාරු වුනාට කිසිම ප්‍රශ්නයක් නැ කියලත් මතක් කරන්න කැමති.

    ඇත්තද සාතන් නම් මහ පුදුම යකෙක් නේද :lol::lol::lol:. අනේ ඔය අද ගොඩක් දෙනෙක් අදන දෙකෙන් එකක් දෙන්නේ හොද හිතින් නෙවෙයිනේ සූකර මහත්තයෝ. ඔය අදනෙත් එක්ක මෙන්න මේ වගේ photo එකකුත් දෙනවනේ (මේ එක් උදාහරණයක් පමණි).

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg

    තව සමහර තැන් වල අදනයක් නෙවෙයි කෙල්ලොත් සපයනවා නොමිලේ ඔන්න සාතන්ගේ වැඩ නේද. වැඩේ කියන්නේ ඔය සාතන්ලා ඉන්නෙත් පල්ලි වලමනේ.

    ජේසුසු වහන්සේ එහෙම දෙන්න කියලත් කියලා තියෙනවද. මම හිතන්නේ නෑ ඒ වගේ බලු වැඩ කරන්න කියලා තියෙනවා කියලා එහෙම බැලුවම උඹ ඇතුලු අද බහුතරයක් කතෝලික කියා ගන්නා අය අදහන්නේ ජේසු තුමන්ගේ දහමද කියලා සැකයි.

    ඇත්ත විවිද අය විවිද අරමුනු තියාගෙන දෙනවා නමුත් ජෙසුස් වහන්සෙ කිසිම විටකදිවත් කිව්වෙ එතුමාගෙ දහමට නම්මා ගැනිම උදෙසා දෙන්න කියලා.

    අම්මෝ ජේසුස් වහන්සේ කිව්වේ එතුමාගේ දහමට නම්මා ගැනීමට දෙන්න කියලද අම්මෝ තෝ අදහන්නේ කාගේ ආගමද සූකරයෝ අනේ මන්ද බුද්ධිකයා කට බොරැ කිව්වත් දිව බොරැ කියන්නේ නෑ නේද. ගිහින් දිව කපා ගනින් සූකරයා

    අනික් එක අපිට මෙහෙම කොනයකින් හිතන්නත් පුලුවන් අපි දන්නවා "දිම" හෙවත් දානය පිලිබදව අපිට වඩා හොදට කතා කරන උගන්වන වෙනත් දහමක් නොමැති තරම් නමුත් මෙච්චරම මෙ අය දාන මාන කටයුතු කරනවා නම් අර මිනිස්සුන්ට ඔය කියන මුලධර්ම්වාදින් දෙන දෙවල් ගන්න ඔනැත් නැ නොවැ

    අනේ උඹේ කෝනය ඕක කොච්චර අංශක ගානක් ඇදද ???. ගම් නියම් ගම් පිරෙන්න සම්පත් දෙන්න තරම් ලංකාවේ බෙෘද්ධයින් පෝසත් නෑ. අනික ඔය උඹලා ඔය මහා ප්‍රේමයෙන් දාන දෙන්නේ උඹලගේ සල්ලිද නෑ, ඩොලර් කුට්ටි පිටින් අන්‍යආගමීකරණ Project වලට වෙන් කරන්නේ උඹලගේ හොර ගුහා තමයි ඒ සල්ලි තමයි මේ ‍රටවල් වලට ඇවිත් අත දිග ඇරලා වියදම් කරන්නේ. වැඩේ කියන්නේ ඕවා ගැන ලංකාවේ තියෙන අනිත් පල්ලි සහ පාදර් ලා විරැද්ධ වෙන්නේ නැත්තේ ඇයි කියලා අන්න එතනයි තියෙන ප්‍රශ්නේ

    ඉතින් හැම දෙයකම දෙපැත්තක්ක් තියෙන්වා , අපිට මතකයි මේ චොදනා නිසා කතොලික පල්ලි කැඩුවා ඉතින් ඇයි මෙ වෛරයක් එ අය මෙවා කරන්නෙ හරියමන් දහම්ක් නොදැන ඉතින් අපි බෞද්ධයන්ගෙ කරුනිකව ඉල්ලා සිටින්නෙ පුලුවන් නම් අදාල නිති රිති ගෙන්න මොකද මිනිස්සු මැරෙනවා මට තියා දෙවියන් වහන්සෙටවත් බලන් ඉන්න බැ විශෙසයෙන්ම දෙවියන්ගෙ නාමය බාවිතා කරලා කරන මෙ බලු වැඩ අප තරයෙ ඒලා දකිනවා

    මොකටද නීති ගේන්නේ අන්‍යආගමීකරනයට එන එවුන්ට ජනතා අධිකරණයේ ප්‍රසිද්ධියේ දඩුවම් දෙනවා. තේරැණාද වරෙන් බලන්න ඔය බලු වැඩ කරන්න කොහේ හරි දැන්. මිනිස්සු මැරෙනවා දෙවියන් වහන්සේට බලාගෙන ඉන්න බැරිද හරි පව් නේද එතකොට ඔය මහා යුද්ධ වලින් මිනිසුන් දස දහස් ගනනින් මැරෙනකොට, ස්වභාවික විපත් වලින් මිනිස්සු මැරෙනකොට දෙයියෝ නිදාගෙනද හිටියේ.

    දෙයියන්ට අනුකම්පා හිතෙන්නේ අර දුප්පත් ගමක මිනිස්සුන්ගේ දුප්පත් කමටද. ඒවට ඒ මිනිස්සු පිළියම් යොදා ගනියි මෙච්චර කල් ඒ මිනිස්සු ජීවත් වුනානේ මැ‍රැනේ නෑනේ. දෙයියන්නාසේට කියන්න ගිහින් අර අසාධාරන ලෙස යුද්ධ වලින් ස්වභාවික ව්‍යසන වලින් මැරෙන මිනිස්සු ගැන බලන්න කියලා

    තව දෙයක් කරන්න පුලුවන් ලෙසියෙන්ම ඔබට පව් නැති වෙවි "අරගෙන එන්නම් කියලා මරු වෙන්න" එහෙම නැති නම් එ අයගෙන් අහන්න මා අවෙ නැතැත් මගෙ දුප්පත් කම නිසා දෙනවාද කියලා? ප්‍රශ්නෙ ඉවරයි , ඉතින් මෙවා කරන්නෙ අර කිව්වා වගෙ නිදහස අයුතු ලෙස යොදාගෙන.

    අනේ ඇත්තම කියලා උඔලගේ හොර මිසදිටුවෝ දෙනවා අසරණ මිනිස්සුන්ට. ඇත්ත කියලා දෙනවනම් කවුරැත් ඕවට අහුවෙන්නේ නෑ. දෙන්නේ පුලුවන් තරම් ඔලුව අතගාලා තමයි ඊට පස්සේ තමයි සූක්ෂමව බලු වැඩ කරන්නේ. හොදම උදාහරණය තමයි උඹ. උඹ මහා ප්‍රේමය ගැන කතා කරනවා වෛර කරන්න එපා කියලා හැමෝටම කියනමා ඒත් උඹේ මන්ද බුද්ධික වැඩ දැක්කම ඒ මහා ප්‍රේමයයි, සාමයයි රෙද්ද පල්ලෙන් බේරෙනවා.

    ජෙසුස් වහන්සෙ සුභාරන්චිය බෙදා ගන්න කිව්වෙ මෙහෙම නෙමෙයි, එතුමා මුදල් හො කිසිවක් පාවිච්චි කරෙ නැ එතුමාගෙ ගොලයන් කරගන්න හැබැයි එතුමාගෙ ප්‍රමය තමයි ලොකුම බලවෙගය, සතය තමයි ලොකුම වෙනස අනිවාරයෙන් අපි මේ ජිවිත හැරිමට සාක්ශි දෙන්න ඔනැ අපි අපෙ ජිවිතයෙන් සාක්ශි දෙන්න ඔනැ, ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් අපෙ ජිවිත තුලින් අනෙකා දැකිය යුතුයි එහි සියලුම ගෞරවය ජෙසුස් වහන්ස්ට හැම විටකම දිය යුතුයි.

    අනේ ඔය සුභාරංචිය දැන් මහා අශුභ ආරංචියක් වෙලා තියෙන්නේ. එතුමා මුදල් පාවිච්චි කලේ නෑ හැබැයි දැන් ඔය සුභාරංචිය නිකන් දුන්නට කවුරැත් පිළිගන්නේ නැති නිසා සල්ලි දීලා තමයි සුභාරංචිය දෙන්න වෙලා තියෙන්නේ. සල්ලි විතරක් නෙවෙයි ඕනැම බලු වැඩක් කරනවා දැන් ඉන්න සූකරයෝ ඔය සුභාරංචිය අනුන්ට දෙන්න. අනේ අනේ

    මොනවා ද ජෙසුස් වහන්සෙ ගොලයන්ට කිව්වෙ?

    "Come, follow me," Jesus said, "and I will make you fishers of men." Matthew 4:19

    අනේ ජේසුස් වහන්සේ අද හිටියනම් කියන්න වෙන්නේ
    " Please don't leave me and don't insult other religions" කියලා තමයි

    හැබැයි එක දෙයක් ඉර හද වගෙ විස්වාසයි ජෙසු වහන්සෙ කියපු දෙයක් සිදු නෙවි තියෙන්නෙ නැ එය දෙව වාකය ඉතින් මෙ සැබැ ප්‍රමයෙන් තව ගොඩාක් අයගෙ ජිවිත වෙනස් වෙවි එහෙම උනාම මාලාට අයෙත් අසතයට මුලා වෙන්නෙ නැ,

    ඔය දේවල් එකක්වත් තාම වෙලා නෑනේ තියෙන්නේ විශ්වාසයක් විතරයි. ඒක නිසා ඕක වුනාට පස්සේ ඒ ගැන කතා කරමු. දැන්නම් පේන්න තියෙන්නේ අසත්‍යය විතරයි. අසත්‍යය පතුරවමින් තමන්ගේ ආගමට හරවා ගැනීමේ මහා කුමන්ත්‍රණ නම් තියෙන බවට ඉර හද වගේ විශ්වාසයි

    ජෙසුස් ව්හන්සෙත් දන්නවා තව බොහො දෙනෙකු වෙනත් sheep pen වල සිටින බව , මෙ ඉගැන්විම් ව්ලා සැගවුන රහසක් තියෙන්වා මම හිතන්වා True Wisdom (true wisdom comes from above) එක තියෙන කිනාට මම කියන එක තෙරෙවි කියලා ඔක්කොම ගෙඩි පිටින් කියන කොටත් එකෙ ගතියක් නැ එක නිසා මම එ ගැන විස්තර කරන්න යන්නෙ නැ ඔබම කියවා මෙනෙහි කර බලන්න

    The Shepherd and His Flock

    1 “I tell you the truth, the man who does not enter the sheep pen by the gate, but climbs in by some other way, is a thief and a robber. 2 The man who enters by the gate is the shepherd of his sheep. 3 The watchman opens the gate for him, and the sheep listen to his voice. He calls his own sheep by name and leads them out. 4 When he has brought out all his own, he goes on ahead of them, and his sheep follow him because they know his voice. 5 But they will never follow a stranger; in fact, they will run away from him because they do not recognize a stranger’s voice.” 6 Jesus used this figure of speech, but they did not understand what he was telling them.

    7 Therefore Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved.a He will come in and go out, and find pasture. 10 The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full.

    11 “I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12 The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13 The man runs away because he is a hired hand and cares nothing for the sheep.

    14 “I am the good shepherd; I know my sheep and my sheep know me— 15just as the Father knows me and I know the Father—and I lay down my life for the sheep. 16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd. 17 The reason my Father loves me is that I lay down my life—only to take it up again. 18 No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father.”

    19 At these words the Jews were again divided. 20 Many of them said, “He is demon-possessed and raving mad. Why listen to him?”

    21 But others said, “These are not the sayings of a man possessed by a demon. Can a demon open the eyes of the blind?”

    16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd.

    අනේ සූකර මහත්තයෝ අනුන්ගේ ආගමක කිසිම දෙයක් අපිට අවශ්‍ය නැත.

    ඉතින් මෙ දෙ අද සැබැයින්ම සිදු වෙමින් පවතිනවා ඉන්දියාවෙත් අද මේ දෙ සිදුවෙනවා සැබැයින්ම සිත් හැරුනු බෞද්ධයනුත් සිටිනවා, ඉස්ලාම් අයත් මහ පුදුම ලෙස සිත් හැරිම් සිදුවෙන්වා මෙ වාකය සැබැ කරමින්

    අනේ මොකටද කියලා. ඔය වෙන ග්‍රහලෝකයක් ගැන වෙන්ඩ ඇති කියවන්නේ. ඉස්සෙල්ලා ගිහින් රෝමය ආරක්ෂා කරගනින්. ඉරිදට පල්ලි යන මිනිස්සු ටිකවත් ආරක්ෂා කර ගන්න බලපන් බොරැ බයිලා ගහන්නේ නැතුව.

    ඔව් එක අතකින් හරි ඔය ඉන්දියාවේ දුප්පත් ගම් වලට වැදිලා උඹලගේ හොරගුහා හදාගෙන බලු වැඩ කරන එවුන් ඉන්නවා දහස් ගනන්. ලංකාවෙම 400 කට වැඩියිනේ ඉතින් ඉන්දියාව ගැන කුමන කතාද

    ඉතින් කොටසක් ඉන්න පුලුවන් කොච්චර කිව්වත් අහන්නෙ නැති,
    කොටසක් ඉන්න පුලුවන් 10 පාරක් විතර කියලා යම් සිද්ධියක් නිසා සිත් හැරිමක් සිදුවන

    අනේ තෝ රෙදි ඇදගෙනද කියවන්නේ. මොකටද සූකරයෝ වෙන ආගමක කෙනෙකුට 10 පාරක් නෙවෙයි 1 පාරක්වත් ‍මිසදිටු මිථ්‍යා අදහස් කියවන්නේ. තෝ ගිහින් අර කතෝලික පිළිම කුඩු කරන උඹලගෙම එවුන්ට 100 සැරයක් කියලා වරෙන්. අනේ මන්ද බුද්ධිකයා ලැජ්ජා නැතුව කියනවනේ. දැන් ලංකාවේ අපි ඔය කියන්න එන එවුන්ට කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ වරෙන්කෝ කියන්න.

    තවත් සිරිසක් එතුමාගෙ චරිතය දිහා බලලා නියම ප්‍රමය වටහාගන්නවා
    නමුත් ගොඩාක් විට තවත් පුද්ගලයෙකු තමයි අනෙක් අයගෙ සිත් හැරිමකට හෙතු වන්නෙ අවවාදයා වාඩා අදර්ශය උතුම් බව ජෙසුස් වහන්සෙ දන්න නිසා තමයි මෙ ලොකයට ඇවිත් ඔහුගෙ අදරයට සාක්ශියක් වුයේ
    ඉතින් සැබැ සිත් හැරිමකින් කිසිවකුටත් අයහපතක් නම් වෙන්නෙ නැති බව මම නොබියව කියනවා නමුත් බොරුවට මුලා වෙන්න එපා, සතය අදුන ගන්න ලෙසියි ,ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් වලට පටහැනි නම් එතැන රජා කරන්නෙ බොරුවයි

    ඔය සිත් හැරීම කරන්නේ දැන් බලු වැඩ කිරීම තුලින්නේ. අන්න ඒක තමයි අද නියම සිත් හැරීම කියලා කරන්නේ.

    අයහපතක් වෙන්නේ නෑ ඒ මනුස්සයා මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා. ‍සත්‍ය මොකක්ද කියලා පේනවා අද මේ ලෝකෙ දිහා බැලුවම. තමන් කරන්නේ බොරැවක් බව දන්න නිසා පල්ලි සල්ලි බිලියන ගනනින් වියදම් කරනවා මිනිස්සු තම ආගමට හරව ගන්න.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ජෙසුස් ව්හන්සෙත් දන්නවා තව බොහො දෙනෙකු වෙනත් sheep pen වල සිටින බව , මෙ ඉගැන්විම් ව්ලා සැගවුන රහසක් තියෙන්වා මම හිතන්වා True Wisdom (true wisdom comes from above) එක තියෙන කිනාට මම කියන එක තෙරෙවි කියලා ඔක්කොම ගෙඩි පිටින් කියන කොටත් එකෙ ගතියක් නැ එක නිසා මම එ ගැන විස්තර කරන්න යන්නෙ නැ ඔබම කියවා මෙනෙහි කර බලන්න

    The Shepherd and His Flock

    1 “I tell you the truth, the man who does not enter the sheep pen by the gate, but climbs in by some other way, is a thief and a robber. 2 The man who enters by the gate is the shepherd of his sheep. 3 The watchman opens the gate for him, and the sheep listen to his voice. He calls his own sheep by name and leads them out. 4 When he has brought out all his own, he goes on ahead of them, and his sheep follow him because they know his voice. 5 But they will never follow a stranger; in fact, they will run away from him because they do not recognize a stranger’s voice.” 6 Jesus used this figure of speech, but they did not understand what he was telling them.

    7 Therefore Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved.a He will come in and go out, and find pasture. 10 The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full.

    11 “I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12 The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13 The man runs away because he is a hired hand and cares nothing for the sheep.

    14 “I am the good shepherd; I know my sheep and my sheep know me— 15just as the Father knows me and I know the Father—and I lay down my life for the sheep. 16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd. 17 The reason my Father loves me is that I lay down my life—only to take it up again. 18 No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father.”

    19 At these words the Jews were again divided. 20 Many of them said, “He is demon-possessed and raving mad. Why listen to him?”

    21 But others said, “These are not the sayings of a man possessed by a demon. Can a demon open the eyes of the blind?”

    16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙ කව්ද ජෙසුස් වහන්සෙ නාග රාජයෙකු වැස්සෙන් ආරාක්ශා කරන්වා දලා අනෙ මන්දා මම දන්න විදිහට එහෙම එකක් තියෙන්නෙ එ කියන්නෙ සර්පයෙකු බුදුන්ට තමයි සෙවන දුන්නෙ

    සර්පයෙක්?

    ඉතින් ජෙසුස් වහන්සෙව එතනට දාලා අනෙ මන්දා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පිස්සෙක් නැවත ඇවිත්...

    මචන් බුදුන් කියලා තියෙන්වාලු නෙදා මෙ පෘත්ජ්ජන හැමොම එක්තරා චිදිහකය පිස්සෙක්ලු කියලා? :lol: I think you are refering to that quote :baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නියම සතය අසතායත් එක්ක සසදා බලන්නම වෙන්වා , එක දාරාගන්නම වෙන්වා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    God in China
    In the past, some governments discouraged religious practices and some churches were closed. Times have changed and millions are now practicing Christian faith in China. Our people are finding truth, peace, hope and love in Jesus Christ. We have a glorious future with God.