බොදු පුබුදුව Halal Ad

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බොදු පුබුදුව Halal Ad

    Racists_lankadeepa_ad.jpg
     
    • Like
    Reactions: kitZrocks

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ah ube pawule wisthare methan kiyanna ooneda??hehe mage langa ube PM thiyenawa thaama. thawa rawumak daala waren mata aye -rep denne.:lol:

    ayyo mata bayay ube -rep walata :(:(

    palayando.. ******* mama kiwwa kiyala hitha ganin :lol::lol:

    මචන් ඇයි මේ බනින්නෙ ? මේක හරිම අසාධාරණයක්නෙ. හලාල් ඕනෙ මුස්ලිම් අයට වැඩිපුර ගෙවලා ඒක ගන්න කිව්වාම ඒකේ ඇති වරද මොකක්ද ? අනික කරනවා නම් එකතුවෙන මුදලින් 9% ඒ අයගෙ අරමුණු විදිහට සඳහන් වෙන මුස්ලිම් ජාතිය නගාසිටුවීමට වැය කරලා මුස්ලිම් නොවන අයගෙ 91% මුදල ඒ අයගෙ ආගම්වල නගාසිටුවීමට වැය කරන්න ඕනෙ. මේ මොන අසාධාරණයක්ද අන්‍යාගමික 91% අයගෙ සල්ලිවලින් ඉස්ලාම් නගාසිටුවන්න යනවා කියන්නෙ. කරන්නම ඕනේ නම්... කරුණා කරලා එහෙම කරමු අසාධාරණ වැඩ නොකර.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    dan hadanne muslim aya ekka jathiwade awussanna, apoo kalekin awama pena thread

    මහත්තයෝ දන්නේ නැති හින්ද අහන්නේ ... මේ ad එකෙන් ජාති වාදේ ඇවිස්සෙන තැන් මොනවද කියල කියනවද ?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    dan hadanne muslim aya ekka jathiwade awussanna, apoo kalekin awama pena thread
    මේක ජාති වාදය අවිස්සිමක් නෙමෙය් මචාන් ලිපියේ අන්තිම වෙන කල් කියවල බලහන්.මේකේ තියෙන්නේ සාධාරණ කතාවක්.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මහත්තයෝ දන්නේ නැති හින්ද අහන්නේ ... මේ ad එකෙන් ජාති වාදේ ඇවිස්සෙන තැන් මොනවද කියල කියනවද ?

    මටත් ඕක දැනගන්න ඕනේ. ඇය් මචාන් මේකට ඇඩ්මින් අන්කල් අකමැති.ෆොටෝ ඔක්කොම remove කරනවා.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මහත්තයෝ දන්නේ නැති හින්ද අහන්නේ ... මේ ad එකෙන් ජාති වාදේ ඇවිස්සෙන තැන් මොනවද කියල කියනවද ?

    මේක ජාති වාදය අවිස්සිමක් නෙමෙය් මචාන් ලිපියේ අන්තිම වෙන කල් කියවල බලහන්.මේකේ තියෙන්නේ සාධාරණ කතාවක්.

    kathawa aththa, me tharam kal oya halal thibbane dan okata kiyawanne ai?
    lagadi idan oya bodu padanama kiyagena kattiya dagalanawa, oka pitipasse india wala RAW thiyenawa kiyala danno danithi:yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මටත් ඕක දැනගන්න ඕනේ. ඇය් මචාන් මේකට ඇඩ්මින් අන්කල් අකමැති.ෆොටෝ ඔක්කොම remove කරනවා.

    matanam me photo eka thama penawa machan, deela thiyena link eken gihin balapan machan penenne naththan... meka HI Def copy ekak download wenna wela yanawa athi