බොදු බලේ, ඇයිද මේ කලබලේ..?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට කොහොමත් දෙන්නේ නැහැ
    රනිල්ටත් එහෙමයි
    කරුටත් එහෙමයි

    ජෙප්පෝ උනත් රොන් යනවා වගේ නම් උන්ට දෙන්නෙත් නැහැ
    ජෙප්පො කවද්ද බන් කෙලින් ගියෙ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොදු බල සේනාව හරි පොදු අපේක්ශකයෙක් තොර ගන්ඩ බැරි විපක්ශෙත් එක්ක මොන එකමුතුද,ඥානසාර හාමුදුරුවොම කියුව වගේ හැන්ගිමුත්තන් කෙල කෙලා ඉන්න රැවුල නැති පොදු අපේක්ශකයන් ගැන කවර කතාද.

    මේවගෙ ඉන්න මොඩ විකක්ශෙ ගොබ්බ පාක්ශිකයො බොදු බලේට බනින්ඩ නම් දන්නව, දන්නෙ නැත්තෙ පොදු අපේස්ක්ශකය මොකාද කියන දේ.:rofl: ලොල් බන් හිතපල්ල බල කොච්චර අදබාලද.:confused::confused: