බොදු බලේ ජනාධිපතිවරනයට පොරක් දානවද?
මුන් මීලඟ ප්රෙසිඩෙන්ෂල් එකට අපේක්ෂකයෙක් දානවද? ඔය දානවා කියන ජාතික නායකයා මොකාද බන්? සමුලුවට කලින් ජාතික නායකයෙක් හඳුන්වා දෙනවා කියලා කීවා.ඒ වුනාට පස්සේ ඒක දැන්ම දාන්න බෑ කියලා කීවා.බලසේනාව ජනාධිපතිවරනයේදි පොදු අපේක්ෂකයාට සපෝට් කරන්නේ නෑ.ඒක ඉර හඳ වගේ ෂුවර්.එහෙනම් ප්රෙසිඩෙන්ෂල් එකට මොනාද කරන්න යන්නේ.ජාතික නායකයෙක් නැත්නම් මම එන්නද ජාතික නායකයා විදිහට.