බොදු බල නම විකුනගෙන කන්නයි යන්නේ
සිවුරට තියෙන ගරුත්වයත් නැති කරන ජාතියට විහිලු සැපයීමේ පුරෝගාමියා විසින් බොදු බල සේනා business
බෞද්ධ බැංකුව
බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමටත්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවලට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහාත් , විවිධ මුල්‍ය දුෂ්කරතා වලට පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරිකයිනට අත දීම සඳහාත් , තරුණ බෞද්ධ ව්‍යවසායකයින්ට ආරම්භක ප්‍රාග්ධනය පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහාත් , බෞද්ධ ආර්ථික මුලධර්ම වලට අනුව කටයුතු කරනු ලබන බෞද්ධ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම සඳහා බොදු බල සේනා යෝජනා ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව අධ්‍යයනය කොට ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර ඇත.
මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමගේ සහය අතිශය අගය කරමු.
ඔබගේ යෝජනා හා අදහස් පහත ලිපිනයට හෝ ඉ -තැපැල් මගින් ඉදිරිපත් කල හැක
බෞද්ධ සංවර්ධන බැංකු ව්‍යාපෘතිය,
බොදු බල සේනා ජාතික මූලස්ථානය,
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය,අංක 32,
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත,
කොළඹ 05.
මෙන්න නීතී ආධාර දෙන්න යන අයගෙ නීති දැනුම
http://bodubalasena.org/sinhala/legalaid/
රටේ නීති දෙකක් තිබිය නොහැක. බෞද්ධයින්ට කසාද පහක් කර ගැනීමට අයිතිය අවශ්‍යයි.”.
ගලබොඩඅත්තේ ඤානසාර හාමුරුවො දිවට තිරිංග නොමැතිව දෙසා බාන මෙවැනි නොදැනුවත් කමේ ප්‍රකාශන නිසා මෙම සංවිධානයේ මුලික අරමුණු පිළිබඳව සැකයන් මතුවී ඇත. රටේ නීති දෙකක් තිබිය නොහැකි යැයි පවසන හාමුදුරුවන් වහන්සේට රටේ නීති දෙකකට වඩා ඇතිබව නොදැන සිටීම අරුමයක් නොවේ. 1952 අංක 44 දරණ පනත මගින් සම්මත කොට 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23, යන සංශෝධන ඇතිව ක්‍රියාත්මක වන උඩරට විවාහ හා දික්කසාද නීතිය පිළිබඳව උන්වහන්සේ දැනුවත්වී සිටියා නම් මෙවැනි බුද්ධියට පටහැනි ප්‍රකාශන කිරීමෙන් වැළකී සිටින්නට උන්වහන්සේට ඉඩ තිබිණු බව අපට සිතේ.
උන්වහන්සේ නොදන්නා තවත් නීතියක් පිළිබඳවද සඳහන් කරන්නට කැමැත්තෙමි. 1806 අංක 18 දරණ රෙගුලාසිය මගින් ව්‍යවස්ථා ගත කරණ ලද“තේසවලම” නීතිය 1869 අංක 5 දරණ ආඥාපනත මගින් එය නීති පද්ධතියටද එකතු කරණ ලදී. විවිධ ජන කොට්ඨාස යන්ට බලපාන නීති රාශියක් තවත් මෙරට ක්‍රියාත්මක වේ.
බට කැලේට ගිනිතියල නිවන්නට චූ කරන්නත් අරගත්ත
ඉස්සර කරපු කියපු දේවල් අමතක කරල බබාපාට් මාධ්‍ය නිවේදනත් දෙනව
එක්තරා කල්ලි කන්ඩායම් වලින් සිදුකළ දේ වලට අන්‍යාගමිකයන්ගේ සිත් වේදනා ඇති වුයේ නම් කණගාටුව ප්‍රකාශ කරනවලු
මෙයාල මොනවත් කරල නෑලු
අනේ මමමයි ගහේ බැදගත්තෙ සෑර්
නියමෙට ආතල් දෙනව නොසෑහෙන්න
මේ රටේ සිංහළ ගොඩක් අය බාගෙට හින්දු, ඉස්සෙල්ල ශාසනේ හදල ඉදියනම් හොදයි

Last edited: