බොදු බල සේනාවේ වත්මන් තත්වය...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බොදු බල සේනාවේ වත්මන් තත්වය...

බොදු බල සේනාවේ වත්මන් තත්වය...?

BBS.jpg

මේ ගැන නිකන් කතා කරන්න හිතුන නිසයි අහන්නේ...

බොදු බල සේනාවෙන් දැන් සද්දයක් වත් නෑ..

රැස්වීමක් තියනවා පෙනෙන්න නෑ..
මිනිස්සු දැනුවත් කිරීමක් පෙනෙන්න නෑ...
ඉස්සර හෝ ගාලා විවිධ දේවල් අනාවරණය කළා. දැන් ඒවා පෙනෙන්න වත් නෑ..

බොදු බල සේනාව ක්‍රියාකාරීව තිබුනා...
අරමුණ කුමක් වුවත්, හෙළි කල ඇතැම් කරුණු බොරුත් නෙවෙයි.
මොකද වෙනත් රටවල එවැනි ස්ලාමිය කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන නිසා.
හෙළි කල ඇතැම් දේවල් අපිට ඇස් පනාපිට දකින්නත් ලැබුනා..

දැන් ප්‍රශ්නය, මෙච්චර ජාතියට ආදරෙන් කියලා හඬ නගපු සංවිධානය දැන් නිහඬ ඇයි?

එතකොට අපිට හිතන්න වෙන්නේ,
මේ සිදු කල ජාතික ව්‍යාපාර තනිකරම මහින්ද වෙනුවෙන් කල දෙයක් පමණක් කියලද?
නැත්තම් අවංකවම සිංහල ජාතිය ගැන හිතලා මහින්ද ව තෝරා ගත්තා කියලා ද?

හරි අපි හිතමු, කිසියම් එකඟතාවක් මත (රනිල් විසින් කිසි දවසක එකඟ නොවන නමුත් මහින්ද එකඟ වුනු), යම් යම් කරුණු මත බොදු බල සේනාව අවංකවම සිංහල ජාතියේ නාමයෙන්, රටට ආදරේ ඇතිව මහින්දගේ පැත්ත ගත්තා කියලා...

හරි.. එතකොට බොදු බල සේනාව අවංකවම ජාතියට ලැදි සංවිධානයක් නම්, ඒ ජාතික මෙහෙවර චන්දෙන් පස්සේ නවතින්න බෑ නේද? චන්දෙ කියලා වෙනස් වෙන්නත් බෑ නේද? මොකද මම නම් දැක්කේ නෑ දැන් මාස 3-4 ක ඉඳන් කිසිම ක්‍රියාකාරී දෙයක්. අලුත් දෙයක්.

මුස්ලිම් කුමන්ත්‍රණ වලට එරෙහිව නැගී සිටීම, චන්දෙ ලං වෙනකොට නතර වීමත්, ආණ්ඩුව වෙනස් වීමෙන් පසු උදාසීන වීමත් ගැටළුවක්.

අවංක ජාතික හැඟීමක් තියනවා නම්, ඒක වෙනස් වෙන්න විදිහක් නැහැ නේ...

මෙතන බොදු බල සේනාවේ ක්‍රියාකාරී සාමාජිකයෝ ඇති. ඒ අයට පුළුවන් මොකද්ද දැන් තත්වය, මොකද්ද දැන් සිද්ද වෙන්නේ කියලා කියන්න.

අනිත් අයටත් හිතෙන අදහස් මමත් කැමති දැන ගන්න.. ඒකයි අහන්නේ...

ඔය කට්ටියගේ අදහස මොකද්ද?
:oo:

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

  • කරුණාකරලා අදහස් ප්‍රකාශ කිරීමේදී කුණුහරප භාවිතයෙන් වලකින්න..
  • සිල්වත් හෝ දුශ්ෂිල හෝ භික්ෂුවකට ආමන්ත්‍රණය කල යුතු සුදුසු අයුරින් කරන්න.
  • ඕනෑම අයෙකුට ඕනෑම අදහසක් දැරිය හැකි අතර එය ප්‍රකාශ කිරීමේදී සංවරව කරන්නේ නම් කියවන්නාට ප්‍රිය වනු ඇත....
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mahindata sahaya dunna/ natah

    bbs eka pennalaa dunna karunu waradi naha namuth bbs eka sinhalaya wenuwen katha karanakota sinhalayama bbs eka ponnayo kiyala hanwadu gahanakota nihada wena athi
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mahindata sahaya dunna/ natah

    bbs eka pennalaa dunna karunu waradi naha namuth bbs eka sinhalaya wenuwen katha karanakota sinhalayama bbs eka ponnayo kiyala hanwadu gahanakota nihada wena athi

    මඩ ගහන එක කලින් ඉඳලම තිබ්බා නේ..
    හම්බයෝ/සහජීවන කාරයෝ කියලා අපි ඒ කාලේ බැන්නෙත් උන්ට මනේ..
    එත් සංවිධානයේ වැඩ දිගටම පැවතුනා නේ..

    අනික,
    බොදු බල සේනාව ජාතික සංවිධානයක් නම්, ඇත්තටම කිසියම් පක්ෂයකට සහය දක්වපු එක වැරදියි.
    ජාතික සංවිධානයක් අපක්ෂපාති වෙන්න ඕනේ..
    මොකද සහය දක්වන පක්ෂයේ වැරදී/අඩුපාඩු තියෙන්න පුළුවන්, ඒ නිසා ඒ වැරදි හෙලා දකින මිනිස්සු ජාතික සංවිධානය ඊට අනුබල දෙනවා කියලා බනින එකත් අසාධාරණ නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මඩ ගහන එක කලින් ඉඳලම තිබ්බා නේ..
    හම්බයෝ/සහජීවන කාරයෝ කියලා අපි ඒ කාලේ බැන්නෙත් උන්ට මනේ..
    එත් සංවිධානයේ වැඩ දිගටම පැවතුනා නේ..

    අනික,
    බොදු බල සේනාව ජාතික සංවිධානයක් නම්, ඇත්තටම කිසියම් පක්ෂයකට සහය දක්වපු එක වැරදියි.
    ජාතික සංවිධානයක් අපක්ෂපාති වෙන්න ඕනේ..
    මොකද සහය දක්වන පක්ෂයේ වැරදී/අඩුපාඩු තියෙන්න පුළුවන්, ඒ නිසා ඒ වැරදි හෙලා දකින මිනිස්සු ජාතික සංවිධානය ඊට අනුබල දෙනවා කියලා බනින එකත් අසාධාරණ නැහැ.

    ow oyaa kiyana de hari anika bbs eka mahindata ekathu vimen mahindata wasiyak une naha paduwak une swadinawa hitiyanam hodayi thamyi
    mahindata sahaya denna kalinma sinhalayaama bbs ekata wala kapuwaa
    bbs eka nihada aththe samaharavita ranil agamathi nisaa wenna athi:dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මෙතන බොදු බල සේනාවේ ක්‍රියාකාරී සාමාජිකයෝ ඇති. වාහන දීපු අයත් ඇති.
    ඒ අයට පුළුවන් මොකද්ද දැන් තත්වය, මොකද්ද දැන් සිද්ද වෙන්නේ කියලා කියන්න. :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    බොදු බලේ කරපු ආගමික කටයුතු වලට අපිත් සපෝර්ට් එක දුන්න. හැබැයි එහෙම සපෝර්ට් කලේ මහින්දට වත් තව තව කාටහරි දේශපාලුවන්ට කඩේ යන්න කියල නෙවේ. බොදු බලේ කඩේ යන්න පටන්ගත්ත දවසෙම මම බොදු බලේ වැඩ ගැන උනන්දුවක් දක්වන එක අතෑරල දැම්ම. හැබැයි මම තාමත් ඔය හම්බ සීන් වලට විරුද්ධයි. හම්බයො එකතු වෙලා මේ රට අල්ලන්න යටත් කරගන්න වගේ එනවනම් ගහල පන්නන්න ඕන
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොදුබල සේනා , සිංහල රාවය වැනි සංවිධාන වල මූලික ප්‍රතිපත්තිය ජාතිකවාදය , පසුගිය ආණ්ඩු සමයේ මොවුන්ගේ මතවාදය ගොඩක් ඉස්සරහට ආවා , ඒ වගේම ආණ්ඩුවට කෙලින්ම යටපත් නොහැකි වූ දේ මෙම සංවිධානයේ ක්‍රියාකාරීත්වය හරහා එළියට ඒමට ඉඩ දුන්නා. එවකට ආණ්ඩුවේ මුස්ලිම් අන්තවාදීන් හිටියත් ඔවුන් යම්තාක් දුරකට යටපත් වෙලයි තිබ්බේ. නමුත් ආණ්ඩුව ගෙන යාමට මුස්ලිම් වරුත් අවශ්‍ය නිසා ඔවුන්ට යම් යම් පඩුරු පාක්කුඩම් දෙන්න රජය කටයුතු කලා.

    බොදුබල සේනාව මහින්දට සහයෝගය දුන්නේ එවෙලේ සිරිසේන මහතා වටා එක්වූ පිරිස් වලින් ජාතිකවාදය ඉස්සරහට ගෙනයාමට නොහැකි බව තේරුනු නිසයි.ඒ බව මේ වන විටත් තහවුරු වී අවසන්. උතුරේ බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන රනිල් , අද දකුණේ සිංහල ජාතිකවාදය යටපත් කරන්න පත්තර වලට පවා තර්ජනය කරමින් සිටිනවා. මෙවන් වට පිටාවක් තුල කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ කියලා ගැටලුවක් තියෙනවා
     
    බොදු බලේ වැඩ කළේ නීතියෙන් පිට! ඒ හින්දා තමන්ට සහාය නොදක්වන රජයක් තියෙන කොට එළියට එන්නේ නෑ......
    නීතිමය රාමුව ඇතුළත වැඩ කරනවා නම් කාටවත් මුකුත් කරන්න බෑ......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes:
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    බොදුබල සේනාව කියන්නේ ජාතික ව්‍යාපාරයක් නෙමේ මහින්දගේ ජන්ද ව්‍යාපාරයක්... :dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    konda pana thiyenawanam koyi anduwa thibunath jathiya wenuwen hada nagaganawa.....BBS konda pana nathi nisa thamayi nihada une....eka deshapalanika nisayi ehema une....aramuna jathiya neme deshapalanaya nagasituvima.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොදු බලසේනාව අන්තරජාලිය වශයෙනුත් සද්දයක් නැහැනේද?? එකට හේතුව තමයි දැන් ඔවුන්ට ඇති කාර්යය මහින්ද වර්නන කිරීම. අඩුම ගානේ රංග ජයවර්ධනත් bbs ගැන කතා කරන්නේ නැහැ me දවස වල.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow oyaa kiyana de hari anika bbs eka mahindata ekathu vimen mahindata wasiyak une naha paduwak une swadinawa hitiyanam hodayi thamyi
    mahindata sahaya denna kalinma sinhalayaama bbs ekata wala kapuwaa
    bbs eka nihada aththe samaharavita ranil agamathi nisaa wenna athi:dull:

    බොදුබල සේනා , සිංහල රාවය වැනි සංවිධාන වල මූලික ප්‍රතිපත්තිය ජාතිකවාදය , පසුගිය ආණ්ඩු සමයේ මොවුන්ගේ මතවාදය ගොඩක් ඉස්සරහට ආවා , ඒ වගේම ආණ්ඩුවට කෙලින්ම යටපත් නොහැකි වූ දේ මෙම සංවිධානයේ ක්‍රියාකාරීත්වය හරහා එළියට ඒමට ඉඩ දුන්නා. එවකට ආණ්ඩුවේ මුස්ලිම් අන්තවාදීන් හිටියත් ඔවුන් යම්තාක් දුරකට යටපත් වෙලයි තිබ්බේ. නමුත් ආණ්ඩුව ගෙන යාමට මුස්ලිම් වරුත් අවශ්‍ය නිසා ඔවුන්ට යම් යම් පඩුරු පාක්කුඩම් දෙන්න රජය කටයුතු කලා.

    බොදුබල සේනාව මහින්දට සහයෝගය දුන්නේ එවෙලේ සිරිසේන මහතා වටා එක්වූ පිරිස් වලින් ජාතිකවාදය ඉස්සරහට ගෙනයාමට නොහැකි බව තේරුනු නිසයි.ඒ බව මේ වන විටත් තහවුරු වී අවසන්. උතුරේ බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන රනිල් , අද දකුණේ සිංහල ජාතිකවාදය යටපත් කරන්න පත්තර වලට පවා තර්ජනය කරමින් සිටිනවා. මෙවන් වට පිටාවක් තුල කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ කියලා ගැටලුවක් තියෙනවා

    බොදු බලයට නැවත ක්‍රියාත්මක වෙන්න වුවමනා නම්, එහෙම වෙන්න කිසිම බාදාවක් මට පෙනෙන්නේ නෑ. මොකද මේක යහපාලනය කියලනේ කියන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න කතා කල ආණ්ඩුවක්. ඉතින් මුසල්මානු කුමන්ත්‍රණ වල අකටයුතු කම් ගැන පැහැදිලිව ඉදිරිපත් කල හැකි සාක්ෂි තියනවා නම්, ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න කිසි බාදාවක් නෑ නේ? අනික නව රජය සමඟ සාකච්චා කරලා මේ ප්‍රශ්න වලට විසඳුමක් ගන්න පියවරක් වත් ගන්න කවුරුත් එපා කියලා නෑ නේ? සාර්ථක වෙන්න හරි අසාර්තක වෙන්න හරි කිසිවක් නොකර පැත්තකට වෙලා ඉන්න එකයි ගැටලුව. එතනින් කෙනෙක් ගේ සැකය වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ නේ!

    අනික coolkasun කියනවා වගේ, කලින් තිබුනට වඩා මුසල්මානු අන්තවාදීන්ට නිදහසක් දැන් ලැබුනා නම්, කලින් තිබුනටත් වඩා ක්‍රියාකාරී බවක් බොදු බල සේනාව දැන් පෙන්වන්න ඕනේ නේද? නමුත් රනිල් ඉන්නවා කියලා, මහින්ද නෑ කියලා, සුදුසු වටපිටාවක් නෑ කියලා උදාසීනව සිටීම ජාතිය ගොඩනංවන ජාතික සංවිධානයක පිළිවෙල නෙවේ නේද? එතකොට මහින්ද නැතිව ජාතිය ගොඩනගන්න විදිහක් නැති බවක් ද කියන්නේ?

    අනික, බොදු බල සේනාව හොයන්න ඕනේ පවතින ප්‍රශ්නයකට ප්‍රයෝගික, සුදුසු විසඳුමක්. මොකද මහින්ද වත්, මෛත්‍රී වත් , වෙන කෙනෙක් වත් මේ රටේ මුස්ලිම් ජාතිකයන් කිසි දවසක ප්‍රතික්ෂේප කරලා නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක ගොඩක් දුරට ඇත්ත

    බොදු බලේ වැඩ කළේ නීතියෙන් පිට! ඒ හින්දා තමන්ට සහාය නොදක්වන රජයක් තියෙන කොට එළියට එන්නේ නෑ......
    නීතිමය රාමුව ඇතුළත වැඩ කරනවා නම් කාටවත් මුකුත් කරන්න බෑ......

    බොදුබල සේනාව කියන්නේ ජාතික ව්‍යාපාරයක් නෙමේ මහින්දගේ ජන්ද ව්‍යාපාරයක්... :dull::dull:

    konda pana thiyenawanam koyi anduwa thibunath jathiya wenuwen hada nagaganawa.....BBS konda pana nathi nisa thamayi nihada une....eka deshapalanika nisayi ehema une....aramuna jathiya neme deshapalanaya nagasituvima.....

    බොදු බලසේනාව අන්තරජාලිය වශයෙනුත් සද්දයක් නැහැනේද?? එකට හේතුව තමයි දැන් ඔවුන්ට ඇති කාර්යය මහින්ද වර්නන කිරීම. අඩුම ගානේ රංග ජයවර්ධනත් bbs ගැන කතා කරන්නේ නැහැ me දවස වල.

    බොදු බල සේනාව හුදෙක්ම දේශපාලනික අරමුණක් වෙනුවෙන් හැදුන එකක් ද කියලා හිතෙන පැත්තට දැන් නම් තියන කරුණු ටිකක් වැඩියි..
     
    Last edited: