බොදු බල සේනාවේ වත්මන් තත්වය...

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    BBS එකක් මොකටද සිංහලු දැන්?
    අර උඹලා ඡන්දෙට කළියෙන් කිව්වෙ..

    "චම්පික ඉන්නවනේ" කියලා.

    චම්පික විතරද තව රතන හාමු, සෝපිත හාමුදුරුවෝ, ෆොන්සේකා ඔය ඉන්නෙ සෙට් එකක්ම.

    අහවල් කෙංගෙඩියකට බොදු බල සෙනාවක්?

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    BBS එකක් මොකටද සිංහලු දැන්?
    අර උඹලා ඡන්දෙට කළියෙන් කිව්වෙ..

    "චම්පික ඉන්නවනේ" කියලා.

    චම්පික විතරද තව රතන හාමු, සෝපිත හාමුදුරුවෝ, ෆොන්සේකා ඔය ඉන්නෙ සෙට් එකක්ම.

    අහවල් කෙංගෙඩියකට බොදු බල සෙනාවක්?

    රටේ ලෝකෙ මිනිස්සු කියන්නෙ නම් මහින්දගෙ වරදාන වරප්‍රසාද නැති නිසා බොදු බල සේනාව නිහඬයි කියලා දැං. :D
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;17965132 said:
    රටේ ලෝකෙ මිනිස්සු කියන්නෙ නම් මහින්දගෙ වරදාන වරප්‍රසාද නැති නිසා බොදු බල සේනාව නිහඬයි කියලා දැං. :D

    වෙන්න ඇති.

    ඒත් "චම්පික ඉන්නවනේ" බය වෙන්න දෙයක් නෑ.

    සිංහලුන්ට බෞද්ධයන්ට මොනවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි.

    "චම්පික ඉන්නවනේ"

    බොදුබලේ නිහඩ වුනාට කමක් නෑ සිංහලු

    "චමපික ඉන්නවනේ"
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    වෙන්න ඇති.

    ඒත් "චම්පික ඉන්නවනේ" බය වෙන්න දෙයක් නෑ.

    සිංහලුන්ට බෞද්ධයන්ට මොනවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි.

    "චම්පික ඉන්නවනේ"

    බොදුබලේ නිහඩ වුනාට කමක් නෑ සිංහලු

    "චමපික ඉන්නවනේ"

    චම්පිකත් මේ දේශපාලන ගඟේ ගහං යන එකෙක් විතරයි. කොහෙ ගිහිං නවතිද කියලා මෑන්ස් වත් දන්නෙ නෑ :rofl:
    බොබසේට prove කරන්න තිබ්බා එයාලා මහින්දගෙ අතකොලුවක් නෙවෙයි කියලා කලින් කරපු වැඩ ටිකම කරගෙන ගිහිං. දැං නං පරක්කු වැඩියි. :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නොදැක්කා වගේ ඉන්නවා කියලා point කලේ මට නං, මං ඕක දැක්කේවත් නෑ. ඔය බවක් මන් මේ දැන් දැක්කේ. ඔතන කිසි තර්කයක් නෑ සුජීව සේනසිංහ සම්පුර්ණයෙන්ම වැරදියි. මම ගන්නෙත් අර මිනිස්සුන්ගේ පැත්ත. මං මයිත්‍රිට චන්දෙ දුන්නේ මහින්දගේ පාලනේ තිබ්බ/මෙපමණක් කල් රටේ දේශපාලුවන්ගේ පැවති බලු වැඩ නැවත දකින්න බලාගෙන නෙවේ.
    :no: oyata neme saho
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉතින් බොදු බල සේනාවට කලින් ඉන්දලානේ චම්පික ඉන්නේ!
    ඉතින් චම්පික ඉද්දි ඇයි බොදු බලසේනාවක් හැදුනේ? :D

    ඒ කාලේ බෞද්ධයෝ හිතුවෙ "‍බොදුබලේ ඉන්නවනේ" කියලා . කවුරුවත් කිව්වෙ නෑ "චම්පික ඉන්නවනේ කියලා"
    ඡන්දෙදි උඹලා කිව්වෙ "චමිපික ඉන්නවනේ" කියලා.

    බොදුබලේ සහය දුන්න පැත්ත පැරදුනානේ.
    දැන් බොදු බලේ නිහඩ වුනාට බය වෙන්න දෙයක් නෑ.

    "චම්පික ඉන්නවනේ"
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    චම්පික හිටියත්, මහින්ද හිටියත්, රනිල් හිටියත් කිසි වෙනසක් නෑ නේ!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ කාලේ බෞද්ධයෝ හිතුවෙ "‍බොදුබලේ ඉන්නවනේ" කියලා . කවුරුවත් කිව්වෙ නෑ "චම්පික ඉන්නවනේ කියලා"
    ඡන්දෙදි උඹලා කිව්වෙ "චමිපික ඉන්නවනේ" කියලා.

    බොදුබලේ සහය දුන්න පැත්ත පැරදුනානේ.
    දැන් බොදු බලේ නිහඩ වුනාට බය වෙන්න දෙයක් නෑ.

    "චම්පික ඉන්නවනේ"

    චම්පික වැඩක් නෑ.

    මුලුන්ම බොදු බල සේනාව දේශපාලන මුහුණුවරක් ගත්තෙ නෑනෙ. ස්වාධීනව හැම පැත්තම විවේචනය කලා.
    ඔහොම දේශපාලන කේස් එකකට බොදු බල සේනාව නිහඬ වෙනවා කියන්නෙ මාර කේස් එකක් තමා.
    අපිට සුලු කේස් එකක් විදියට පෙනුනට මහින්ද කියන්නෙ බොදු බල සේනාවේ අත්තිවාරම කියලා තමා මේ දේවලින් පැහැදිලි වෙන්නෙ. එහෙම නැත්තං බොදු බල සේනාව කියන ජාතික ව්‍යාපාරය මහින්දගෙ දේශපාන පැවැත්ම වෙනුවෙන් නානසාරයි කිහිප දෙනෙකුයි පාවා දුන්නා? එහෙමද:rolleyes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    චම්පික හිටියත්, මහින්ද හිටියත්, රනිල් හිටියත් කිසි වෙනසක් නෑ නේ!

    ඇයි වෙනසක් නැත්තෙ?
    යහපාලනේ ගෙනාවෙ වෙනසකටනේ..
    දැන් යහපාලනේ නැගලා යනවනේ..
    පත්තරවලටත් රනිල් තර්ජනය කරන්නෙ ජාතිවාදේ කතා කලොත් බලාගෙනයි කියලා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;17965246 said:
    චම්පික වැඩක් නෑ.

    මුලුන්ම බොදු බල සේනාව දේශපාලන මුහුණුවරක් ගත්තෙ නෑනෙ. ස්වාධීනව හැම පැත්තම විවේචනය කලා.
    ඔහොම දේශපාලන කේස් එකකට බොදු බල සේනාව නිහඬ වෙනවා කියන්නෙ මාර කේස් එකක් තමා.
    අපිට සුලු කේස් එකක් විදියට පෙනුනට මහින්ද කියන්නෙ බොදු බල සේනාවේ අත්තිවාරම කියලා තමා මේ දේවලින් පැහැදිලි වෙන්නෙ. එහෙම නැත්තං බොදු බල සේනාව කියන ජාතික ව්‍යාපාරය මහින්දගෙ දේශපාන පැවැත්ම වෙනුවෙන් නානසාරයි කිහිප දෙනෙකුයි පාවා දුන්නා? එහෙමද:rolleyes:

    ඇයි චමිපික වැඩක් නැත්තෙ?
    යහපාලනේට චන්දෙ දුන්න කඩේ ගිය ටොයියෝ ඔක්කොම සිංහල බෞද්ධයාගේ හඩ වෙනුවෙන් විශ්වාසය තැබුවෙ චම්පික ගැනනේ. ඒකනේ උඹලා කිව්වෙ "චම්පික ඉන්නවනේ කියලා".

    බොදු බලසේනාවෙ අත්තිවාරම යට මහින්ද ඉන්න පුලුවන්. මොකද මහින්දට දේශපාලනික වශයෙන් කරන්න බැරි විට සිංහල බෞද්ධයාගේ හඩ සහ පැවැත්ම වෙනුවෙන් බොදුබලේට ඉඩ දුන්නා වෙන්න පුලුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි චමිපික වැඩක් නැත්තෙ?
    යහපාලනේට චන්දෙ දුන්න කඩේ ගිය ටොයියෝ ඔක්කොම සිංහල බෞද්ධයාගේ හඩ වෙනුවෙන් විශ්වාසය තැබුවෙ චම්පික ගැනනේ. ඒකනේ උඹලා කිව්වෙ "චම්පික ඉන්නවනේ කියලා".

    බොදු බලසේනාවෙ අත්තිවාරම යට මහින්ද ඉන්න පුලුවන්. මොකද මහින්දට දේශපාලනික වශයෙන් කරන්න බැරි විට සිංහල බෞද්ධයාගේ හඩ සහ පැවැත්ම වෙනුවෙන් බොදුබලේට ඉඩ දුන්නා වෙන්න පුලුවන්.

    මගෙ ප්‍රශ්නෙ ඔය වගේ ජාතික ව්‍යාපාරෙකට නිහඬ වෙන්න පුලුවන්ද අරූ ඉන්නවා මුං ඉන්නවා කියලා යහපාලන ටොයියෝ කිවුව පලියට.

    නැත්තං මුස්ලිම් ප්‍රශ්නෙ උඩු දුවනකං බොබසේ කල් මරනවද ඔය ගොඩක් මහින්දවාදීන් බෝම්බයක් පිපිරියන්, කොටි කොඩි ඉස්සියං වගේ දේවල් වෙනකං කාලකණ්නි විදියට බලං ඉන්නවා වගේ? :rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි වෙනසක් නැත්තෙ?
    යහපාලනේ ගෙනාවෙ වෙනසකටනේ..
    දැන් යහපාලනේ නැගලා යනවනේ..
    පත්තරවලටත් රනිල් තර්ජනය කරන්නෙ ජාතිවාදේ කතා කලොත් බලාගෙනයි කියලා.

    ජාති වාදය චන්දෙට කිසි වැදගත් කමක් තිබ්බේ නෑ.
    මං නං කිසි වෙලාවක ජාති වාදී එකක් බලන් චන්දෙ දුන්නේ නෑ.
    යහපාලනයකට කැමති වුනේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්නයි, ආර්ථිකය නගා සිටුවන්නයි විතරයි.
    ඒක නොවෙනවා නම් ඒක වෙනම කතාවක්.
    ජාති වාදය චන්දෙකදී කිසිම වැදගැම්මකට ඇති සාධකයක් නෙවේ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17965246 said:
    චම්පික වැඩක් නෑ.

    මුලුන්ම බොදු බල සේනාව දේශපාලන මුහුණුවරක් ගත්තෙ නෑනෙ. ස්වාධීනව හැම පැත්තම විවේචනය කලා.
    ඔහොම දේශපාලන කේස් එකකට බොදු බල සේනාව නිහඬ වෙනවා කියන්නෙ මාර කේස් එකක් තමා.
    අපිට සුලු කේස් එකක් විදියට පෙනුනට මහින්ද කියන්නෙ බොදු බල සේනාවේ අත්තිවාරම කියලා තමා මේ දේවලින් පැහැදිලි වෙන්නෙ. එහෙම නැත්තං බොදු බල සේනාව කියන ජාතික ව්‍යාපාරය මහින්දගෙ දේශපාන පැවැත්ම වෙනුවෙන් නානසාරයි කිහිප දෙනෙකුයි පාවා දුන්නා? එහෙමද:rolleyes:

    දිගටම ඔය උදාසීන බව තිබ්බොත් ඉතින් හිතන්නේ වෙන්නේ එහෙම්මම තමා. :yes:
    උඹ කියනවා නේ අපි ඕක කලින් කිවුවා කියලා.
    එත් කලින් කියන දේවල් වෙනස් වෙන්නත් පුළුවන් නේ..
    නමුත් මෙයාලම ඒක ඔප්පු කරලා පෙන්නන වගේ හදන්නේ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දිගටම ඔය උදාසීන බව තිබ්බොත් ඉතින් හිතන්නේ වෙන්නේ එහෙම්මම තමා. :yes:
    උඹ කියනවා නේ අපි ඕක කලින් කිවුවා කියලා.
    එත් කලින් කියන දේවල් වෙනස් වෙන්නත් පුළුවන් නේ..
    නමුත් මෙයාලම ඒක ඔප්පු කරලා පෙන්නන වගේ හදන්නේ...

    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Bodubale passe giya unta kela una. lol

    ඒක ලොල් වෙන්න හේතුවක් නෙවේ මචන්. බොදුබලය කිසියම් කරුණක් මතු කළා. එකේ සත්‍යතාවක් තිබුනා. ඒ වටා මිනිස්සු රොක් වුනා. ඒ අරමුණ වෙනුවෙන් මිනිස්සු පෙළගැහුනා. එච්චරයි. ඒ මිනිස්සුන් ගෙන් බහුතරයකට අවංකවම ඒ ගැන හැඟීමක් තිබ්බා. නැතුව මිනිස්සුන්ට ඉන්න බැරි අමාරුවක් නිසා සංවිධානයක් පස්සෙන් ගියේ නෑ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    බොදු බලේ වැඩ කළේ නීතියෙන් පිට! ඒ හින්දා තමන්ට සහාය නොදක්වන රජයක් තියෙන කොට එළියට එන්නේ නෑ......
    නීතිමය රාමුව ඇතුළත වැඩ කරනවා නම් කාටවත් මුකුත් කරන්න බෑ......
    :yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;17965298 said:
    මගෙ ප්‍රශ්නෙ ඔය වගේ ජාතික ව්‍යාපාරෙකට නිහඬ වෙන්න පුලුවන්ද අරූ ඉන්නවා මුං ඉන්නවා කියලා යහපාලන ටොයියෝ කිවුව පලියට.

    නැත්තං මුස්ලිම් ප්‍රශ්නෙ උඩු දුවනකං බොබසේ කල් මරනවද ඔය ගොඩක් මහින්දවාදීන් බෝම්බයක් පිපිරියන්, කොටි කොඩි ඉස්සියං වගේ දේවල් වෙනකං කාලකණ්නි විදියට බලං ඉන්නවා වගේ? :rolleyes:

    චම්පිකලා කලේ සිංහල බෞද්ධ බලවේගය දෙකට බෙදපු එක. ඒකෙන් බොදු බලේට තිබුණ ජන බලය අහිමිවුනා. නිහඩතාවයට හේතුව ඒක වෙන්න ඕනේ. යහපාලනේ දිරවගන්න බැරිවුනාම හංසසේනා ආපහු බොදුබලේ වටා එක්වුනොත් ඔවුන් යළි බලවත් වෙයි. මිනිස්සු නැතිව දැන් මොන කෙංගෙඩියක් කරන්නද?