BBS එකක් මොකටද සිංහලු දැන්?
අර උඹලා ඡන්දෙට කළියෙන් කිව්වෙ..
"චම්පික ඉන්නවනේ" කියලා.
චම්පික විතරද තව රතන හාමු, සෝපිත හාමුදුරුවෝ, ෆොන්සේකා ඔය ඉන්නෙ සෙට් එකක්ම.
අහවල් කෙංගෙඩියකට බොදු බල සෙනාවක්?

පැටියා;17965132 said:රටේ ලෝකෙ මිනිස්සු කියන්නෙ නම් මහින්දගෙ වරදාන වරප්‍රසාද නැති නිසා බොදු බල සේනාව නිහඬයි කියලා දැං.![]()
වෙන්න ඇති.
ඒත් "චම්පික ඉන්නවනේ" බය වෙන්න දෙයක් නෑ.
සිංහලුන්ට බෞද්ධයන්ට මොනවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි.
"චම්පික ඉන්නවනේ"
බොදුබලේ නිහඩ වුනාට කමක් නෑ සිංහලු
"චමපික ඉන්නවනේ"

නොදැක්කා වගේ ඉන්නවා කියලා point කලේ මට නං, මං ඕක දැක්කේවත් නෑ. ඔය බවක් මන් මේ දැන් දැක්කේ. ඔතන කිසි තර්කයක් නෑ සුජීව සේනසිංහ සම්පුර්ණයෙන්ම වැරදියි. මම ගන්නෙත් අර මිනිස්සුන්ගේ පැත්ත. මං මයිත්රිට චන්දෙ දුන්නේ මහින්දගේ පාලනේ තිබ්බ/මෙපමණක් කල් රටේ දේශපාලුවන්ගේ පැවති බලු වැඩ නැවත දකින්න බලාගෙන නෙවේ.
oyata neme sahoඉතින් බොදු බල සේනාවට කලින් ඉන්දලානේ චම්පික ඉන්නේ!
ඉතින් චම්පික ඉද්දි ඇයි බොදු බලසේනාවක් හැදුනේ?![]()
ඒ කාලේ බෞද්ධයෝ හිතුවෙ "බොදුබලේ ඉන්නවනේ" කියලා . කවුරුවත් කිව්වෙ නෑ "චම්පික ඉන්නවනේ කියලා"
ඡන්දෙදි උඹලා කිව්වෙ "චමිපික ඉන්නවනේ" කියලා.
බොදුබලේ සහය දුන්න පැත්ත පැරදුනානේ.
දැන් බොදු බලේ නිහඩ වුනාට බය වෙන්න දෙයක් නෑ.

චම්පික හිටියත්, මහින්ද හිටියත්, රනිල් හිටියත් කිසි වෙනසක් නෑ නේ!
පැටියා;17965246 said:චම්පික වැඩක් නෑ.
මුලුන්ම බොදු බල සේනාව දේශපාලන මුහුණුවරක් ගත්තෙ නෑනෙ. ස්වාධීනව හැම පැත්තම විවේචනය කලා.
ඔහොම දේශපාලන කේස් එකකට බොදු බල සේනාව නිහඬ වෙනවා කියන්නෙ මාර කේස් එකක් තමා.
අපිට සුලු කේස් එකක් විදියට පෙනුනට මහින්ද කියන්නෙ බොදු බල සේනාවේ අත්තිවාරම කියලා තමා මේ දේවලින් පැහැදිලි වෙන්නෙ. එහෙම නැත්තං බොදු බල සේනාව කියන ජාතික ව්‍යාපාරය මහින්දගෙ දේශපාන පැවැත්ම වෙනුවෙන් නානසාරයි කිහිප දෙනෙකුයි පාවා දුන්නා? එහෙමද![]()
ඇයි චමිපික වැඩක් නැත්තෙ?
යහපාලනේට චන්දෙ දුන්න කඩේ ගිය ටොයියෝ ඔක්කොම සිංහල බෞද්ධයාගේ හඩ වෙනුවෙන් විශ්වාසය තැබුවෙ චම්පික ගැනනේ. ඒකනේ උඹලා කිව්වෙ "චම්පික ඉන්නවනේ කියලා".
බොදු බලසේනාවෙ අත්තිවාරම යට මහින්ද ඉන්න පුලුවන්. මොකද මහින්දට දේශපාලනික වශයෙන් කරන්න බැරි විට සිංහල බෞද්ධයාගේ හඩ සහ පැවැත්ම වෙනුවෙන් බොදුබලේට ඉඩ දුන්නා වෙන්න පුලුවන්.

ඇයි වෙනසක් නැත්තෙ?
යහපාලනේ ගෙනාවෙ වෙනසකටනේ..
දැන් යහපාලනේ නැගලා යනවනේ..
පත්තරවලටත් රනිල් තර්ජනය කරන්නෙ ජාතිවාදේ කතා කලොත් බලාගෙනයි කියලා.
පැටියා;17965246 said:චම්පික වැඩක් නෑ.
මුලුන්ම බොදු බල සේනාව දේශපාලන මුහුණුවරක් ගත්තෙ නෑනෙ. ස්වාධීනව හැම පැත්තම විවේචනය කලා.
ඔහොම දේශපාලන කේස් එකකට බොදු බල සේනාව නිහඬ වෙනවා කියන්නෙ මාර කේස් එකක් තමා.
අපිට සුලු කේස් එකක් විදියට පෙනුනට මහින්ද කියන්නෙ බොදු බල සේනාවේ අත්තිවාරම කියලා තමා මේ දේවලින් පැහැදිලි වෙන්නෙ. එහෙම නැත්තං බොදු බල සේනාව කියන ජාතික ව්‍යාපාරය මහින්දගෙ දේශපාන පැවැත්ම වෙනුවෙන් නානසාරයි කිහිප දෙනෙකුයි පාවා දුන්නා? එහෙමද![]()

දිගටම ඔය උදාසීන බව තිබ්බොත් ඉතින් හිතන්නේ වෙන්නේ එහෙම්මම තමා.
උඹ කියනවා නේ අපි ඕක කලින් කිවුවා කියලා.
එත් කලින් කියන දේවල් වෙනස් වෙන්නත් පුළුවන් නේ..
නමුත් මෙයාලම ඒක ඔප්පු කරලා පෙන්නන වගේ හදන්නේ...

Bodubale passe giya unta kela una. lol
බොදු බලේ වැඩ කළේ නීතියෙන් පිට! ඒ හින්දා තමන්ට සහාය නොදක්වන රජයක් තියෙන කොට එළියට එන්නේ නෑ......
නීතිමය රාමුව ඇතුළත වැඩ කරනවා නම් කාටවත් මුකුත් කරන්න බෑ......

පැටියා;17965298 said:මගෙ ප්‍රශ්නෙ ඔය වගේ ජාතික ව්‍යාපාරෙකට නිහඬ වෙන්න පුලුවන්ද අරූ ඉන්නවා මුං ඉන්නවා කියලා යහපාලන ටොයියෝ කිවුව පලියට.
නැත්තං මුස්ලිම් ප්‍රශ්නෙ උඩු දුවනකං බොබසේ කල් මරනවද ඔය ගොඩක් මහින්දවාදීන් බෝම්බයක් පිපිරියන්, කොටි කොඩි ඉස්සියං වගේ දේවල් වෙනකං කාලකණ්නි විදියට බලං ඉන්නවා වගේ?![]()