චම්පිකලා කලේ සිංහල බෞද්ධ බලවේගය දෙකට බෙදපු එක. ඒකෙන් බොදු බලේට තිබුණ ජන බලය අහිමිවුනා. නිහඩතාවයට හේතුව ඒක වෙන්න ඕනේ. යහපාලනේ දිරවගන්න බැරිවුනාම හංසසේනා ආපහු බොදුබලේ වටා එක්වුනොත් ඔවුන් යළි බලවත් වෙයි. මිනිස්සු නැතිව දැන් මොන කෙංගෙඩියක් කරන්නද?
බෞද්ධ බලවේගය දෙකට බෙදෙද්දී බොදු බලේ ස්ථාවරයට සිංහල බෞද්ධයා එකඟයි නම් චම්පිකලා දුර්වල වෙලා bbs ශක්තිමත් වෙනවා නේද?
bbs එකට මිනිස්සු කොච්චර හිටියද කෝ ඒ මිනිස්සු ද? bbs එකේ දේශපාලන අරමුණු නිසා නේද bbs තනි උනේ?

බොදු බලේ එලියට එන්නේ මහින්ද චන්දෙට එනකොට විතරද?