බොදු බල සේනාවේ වත්මන් තත්වය...

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චම්පිකලා කලේ සිංහල බෞද්ධ බලවේගය දෙකට බෙදපු එක. ඒකෙන් බොදු බලේට තිබුණ ජන බලය අහිමිවුනා. නිහඩතාවයට හේතුව ඒක වෙන්න ඕනේ. යහපාලනේ දිරවගන්න බැරිවුනාම හංසසේනා ආපහු බොදුබලේ වටා එක්වුනොත් ඔවුන් යළි බලවත් වෙයි. මිනිස්සු නැතිව දැන් මොන කෙංගෙඩියක් කරන්නද?

    බෞද්ධ බලවේගය දෙකට බෙදෙද්දී බොදු බලේ ස්ථාවරයට සිංහල බෞද්ධයා එකඟයි නම් චම්පිකලා දුර්වල වෙලා bbs ශක්තිමත් වෙනවා නේද?

    bbs එකට මිනිස්සු කොච්චර හිටියද කෝ ඒ මිනිස්සු ද? bbs එකේ දේශපාලන අරමුණු නිසා නේද bbs තනි උනේ?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    ජාතිවාදී හෝ ආගම්වාදී බලවේග සියල්ල දේශපාලන ප්‍රවාහය එක්ක අඩු වැඩි වශයෙන් ගැට ගැහිලා තියෙන්නෙ. බොදුබලේ විතරක් එකෙන් වෙනස් වෙන්න විදියක් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතිවාදී හෝ ආගම්වාදී බලවේග සියල්ල දේශපාලන ප්‍රවාහය එක්ක අඩු වැඩි වශයෙන් ගැට ගැහිලා තියෙන්නෙ. බොදුබලේ විතරක් එකෙන් වෙනස් වෙන්න විදියක් නෑ.

    ඔව් බොදුබලේ ගත්ත දේශපාලනික මාර්ගය බෞද්ධයෝ ප්‍රතික්ෂේප කරා? එකනේ ඔයාම කලින් කිව්වා වගේ බොදු බලේට මිනිස්සු නැති වෙලා ඉන්නේ දැන්?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔව් බොදුබලේ ගත්ත දේශපාලනික මාර්ගය බෞද්ධයෝ ප්‍රතික්ෂේප කරා? එකනේ ඔයාම කලින් කිව්වා වගේ බොදු බලේට මිනිස්සු නැති වෙලා ඉන්නේ දැන්?

    වෙන්න පුලුවන්. නමුත් බොදුබලේ ප්‍රතික්ෂේප කරලා "චම්පික ඉන්නවනේ" කියලා හිතලා ඒ පැත්ත වැලදගත්ත අයටත් දැන් යන එන මං නැති නිසයි ආයෙත් බොදුබලේ මතක්වෙලා තියෙන්නෙ.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    වෙන්න පුලුවන්. නමුත් බොදුබලේ ප්‍රතික්ෂේප කරලා "චම්පික ඉන්නවනේ" කියලා හිතලා ඒ පැත්ත වැලදගත්ත අයටත් දැන් යන එන මං නැති නිසයි ආයෙත් බොදුබලේ මතක්වෙලා තියෙන්නෙ.

    dan mokada wela tiyenne? :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙන්න පුලුවන්. නමුත් බොදුබලේ ප්‍රතික්ෂේප කරලා "චම්පික ඉන්නවනේ" කියලා හිතලා ඒ පැත්ත වැලදගත්ත අයටත් දැන් යන එන මං නැති නිසයි ආයෙත් බොදුබලේ මතක්වෙලා තියෙන්නෙ.

    නෑ එහෙම කාටවත් යන එන මං නැති වෙලානම් නෑ.........බොදු බලේ නියම ජාතික සංවිධානයක් නම් මහින්ද පරදුනයි කියල වාෂ්ප වෙලා යන්නේ නැනේ? ඔය තමුන්නහෙලා කියන විදිහට ජාතිය අනතුරේ නම් මේ වෙලාවෙනේ වෙනදාටත් වඩා ඉස්සරහට එන්න ඕනේ?

    මේකෙන් පෙන්නේ නම් බොදු බලේ කියන්නේ මහින්දගේ චන්ද ව්‍යාපාරේ කොටසක් විතරි කියලයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිසිම පලකට නැති ත්‍රෙඩ් එකක්. ශනික් දැම්මොත් ඔහොම නොවැදගත් කාරණාවක් ගැන තමයි. මහින්ද විසින් තමාගේ වාසිය පිණිස හදපු සංවිදානය මහිදගේ පරාජයත් එක්ක අක්‍රිය උනා. සමහරවිට ආයිත් රනිල්ට හරි මහින්දගේ නැගිටිමකදී හරි මතුවෙයි. එකත් හරියට නිල බලකාය වගේමයි..
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නෑ එහෙම කාටවත් යන එන මං නැති වෙලානම් නෑ.........බොදු බලේ නියම ජාතික සංවිධානයක් නම් මහින්ද පරදුනයි කියල වාෂ්ප වෙලා යන්නේ නැනේ? ඔය තමුන්නහෙලා කියන විදිහට ජාතිය අනතුරේ නම් මේ වෙලාවෙනේ වෙනදාටත් වඩා ඉස්සරහට එන්න ඕනේ?

    මේකෙන් පෙන්නේ නම් බොදු බලේ කියන්නේ මහින්දගේ චන්ද ව්‍යාපාරේ කොටසක් විතරි කියලයි

    ඔව් "චම්පික ඉන්නවනේ"

    අර පහුගිය දවස්වල උතුරු පලාත්සභාවට විරුද්ධවයි නැගෙන හිර පලාත්සභාව ගැන හකීම් කියනකොටයි චම්පික ගිරිය කඩාගෙන කෑගහලා විරුද්ධ වුනානේ නේ? ලොලේ ලොල්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් "චම්පික ඉන්නවනේ"

    අර පහුගිය දවස්වල උතුරු පලාත්සභාවට විරුද්ධවයි නැගෙන හිර පලාත්සභාව ගැන හකීම් කියනකොටයි චම්පික ගිරිය කඩාගෙන කෑගහලා විරුද්ධ වුනානේ නේ? ලොලේ ලොල්.

    කෝ ඉතින් ඉස්සර කෑගහපු බොදු බල සේනාව? ඇයි හැංගිලා?:rofl: බොදු බලේ එලියට එන්නේ මහින්ද චන්දෙට එනකොට විතරද?:rofl:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බොදු බලේ කරපු ආගමික කටයුතු වලට අපිත් සපෝර්ට් එක දුන්න. හැබැයි එහෙම සපෝර්ට් කලේ මහින්දට වත් තව තව කාටහරි දේශපාලුවන්ට කඩේ යන්න කියල නෙවේ. බොදු බලේ කඩේ යන්න පටන්ගත්ත දවසෙම මම බොදු බලේ වැඩ ගැන උනන්දුවක් දක්වන එක අතෑරල දැම්ම. හැබැයි මම තාමත් ඔය හම්බ සීන් වලට විරුද්ධයි. හම්බයො එකතු වෙලා මේ රට අල්ලන්න යටත් කරගන්න වගේ එනවනම් ගහල පන්නන්න ඕන

    Same Here Bro............

    කතාව නම් සහතික ඇත්ත ...
    අපිත් බොදුබලේට සප් එක දුන්නේ මුස්ලිම් විරෝධය නිසා ...
    නැතුව මහින්දට කඩේ යන්න නෙවෙයි....
    මුස්ලිම් විරෝදයයි , මහින්දට කඩේ යනවයි කියන්නේ දෙකක් ...
    නානසාර උන්නාන්සේට වැරදුනේ මේ දෙක එකට පටලව ගත්ත නිසා.
    මහින්ද ඔය තරම් සිංහල ජාතිය ගැන හිතනවා නම් හකීම් වගේ පර බල්ලෙක්ට අදිකරණ අමාත්‍යංශය දීල සිංහලුන්ට කෙළවන්නේ නෑ නේ........
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිසිම පලකට නැති ත්‍රෙඩ් එකක්. ශනික් දැම්මොත් ඔහොම නොවැදගත් කාරණාවක් ගැන තමයි. මහින්ද විසින් තමාගේ වාසිය පිණිස හදපු සංවිදානය මහිදගේ පරාජයත් එක්ක අක්‍රිය උනා. සමහරවිට ආයිත් රනිල්ට හරි මහින්දගේ නැගිටිමකදී හරි මතුවෙයි. එකත් හරියට නිල බලකාය වගේමයි..

    he heee :lol: :lol: :lol:

    :sorry: :sorry:

    කාලයක් ඒ වෙනුවෙන් කතා කල අපි, දැන් මොකද වෙන්නේ කියලත් නිකන් කතා කරන්න එපැයි... එක එකාට මඩ ගහනවට වඩා මේක හොඳයි! :D :D