බොදු බල සේනාව ත්‍රස්තවාදීලු

xxneonxx

Member
Nov 30, 2013
107
6
0
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොදු බල සේනාව ලෝකෙ දරුනුම ත්‍රස්තවාදී සන්විධානයක් හැටියට 7 වැනි තැනට පත්වෙලා. ආඩම්බරයි නේද? බෞද්ධයොන්ට ආඩම්බර ඇති.:rofl:

    .:P:P

    http://www.thetoptens.com/terrorist-groups/

    ඕව මචං කරන්නේ බොදු බල සෙන්වට ගහන්න නෙමයි මචං
    අපේ බුද්දාගමට ගහන්න.
    බොදු බලසේනාවේ අනුමැත නොකරන කරුණු තුබුනට
    කිසිම ත්‍රස්තවාදී වැඩක් කරලා නැහැ

    උඩ බලාගෙන කෙලගහගන්න එපා
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ඕව මචං කරන්නේ බොදු බල සෙන්වට ගහන්න නෙමයි මචං
    අපේ බුද්දාගමට ගහන්න.
    බොදු බලසේනාවේ අනුමැත නොකරන කරුණු තුබුනට
    කිසිම ත්‍රස්තවාදී වැඩක් කරලා නැහැ

    උඩ බලාගෙන කෙලගහගන්න එපා

    අලුත්ගම සිද්දිය:angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oka thaama thiyenawada nanai dilanthai anduwata puka denawa kiyala
    vimalajothi madagamai aluth gansiyak haduwa neda.
    dan meke okata kade giyapu ewun nana/dilantha set ekeda
    vimalajothi/madagama set ekeda
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සෝම හාමුදුරුවොත් අන්‍යාගමීකරනය ගැන කතා කරා නමුත් ත්‍රස්තවාදියෙක් උනේ නෑ. ලෝකෙ ලොකුම ත්‍රස්තවාදියා කියල ටයිම් සඟරාවෙන් හංවඩු ගහුවා චිරතු කියන හාමුදුරුවොන්ව. මෙයාල මොකෝ කරේ එයාව හොයන් ගිහින් ගිවිසුම් ගහල තවත් නම කැත කරා. බුදු දහමේ නාමයට අගෞරවයක් වෙන දේවල් කරල නම කැත කරල ඒක බේරගන්න බෑ. අපි මොනා හිතුවත් පිට රට මිනිස්සු අපි ගැන හිතන්නෙ ගස් ගල් වලට පිලිම වලට වඳින අනිත් ආගම් වල අයට ගහන මැරයො ජාතියක් කියල
    අපේ දර්ශනය අවිහිංසාව මත පදනම් වූ එකක් කියල ලෝකෙට පේන්නෙ නෑ
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    කලු පූසා;17122133 said:
    සෝම හාමුදුරුවොත් අන්‍යාගමීකරනය ගැන කතා කරා නමුත් ත්‍රස්තවාදියෙක් උනේ නෑ. ලෝකෙ ලොකුම ත්‍රස්තවාදියා කියල ටයිම් සඟරාවෙන් හංවඩු ගහුවා චිරතු කියන හාමුදුරුවොන්ව. මෙයාල මොකෝ කරේ එයාව හොයන් ගිහින් ගිවිසුම් ගහල තවත් නම කැත කරා. බුදු දහමේ නාමයට අගෞරවයක් වෙන දේවල් කරල නම කැත කරල ඒක බේරගන්න බෑ. අපි මොනා හිතුවත් පිට රට මිනිස්සු අපි ගැන හිතන්නෙ ගස් ගල් වලට පිලිම වලට වඳින අනිත් ආගම් වල අයට ගහන මැරයො ජාතියක් කියල
    අපේ දර්ශනය අවිහිංසාව මත පදනම් වූ එකක් කියල ලෝකෙට පේන්නෙ නෑ
    ඕක තේරෙන්නෙ කීයෙන් කී දෙනාටද?:baffled:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Mokakda ban e wikare. loke ratawal keeyak thiyenawada. kochchara darunu ratawal thiyenawada. ape rata kochchara podi ratakda?? habai eke thanikarama thiyenne ape rate ewa witharane..Wikarayak :no: