බොදු බල සේනාව

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    no-caning.jpg

    බොදු බල සේනාව වේවැල්වලින් සන්නද්ධ වීමට තීරණය කර තිබේ. බුදු තෙමඟුල සැමරෙන වෙසක් සමයේ බොදු බල සේනාවේ අය වේවැල් අරගෙන වීදි සරනු ඇති බව දන්වා තිබේ. ඒ උත්සව පවත්වන සමාජය වෙනුවෙන් සමාජ ශෝධක භූමිකාවක් ලෙස පෙන්වමිනි.

    මේ වේවැල් සෙල්ලම අලුත් දෙයක් නොවේ. වෙසක් කාලයට විකිණෙන භාණ්ඩ අතර වේවැල් ද තිබේ යයි සිතමි. 1992දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ පවත්වන ලද පහන් කූඩු තරගයකට සහභාගි වීම පිණිස නුවර සිට කොළඹට දුම්රියෙන් පැමිණෙද්දී මා දුටු දර්ශනයක් වන්නේ ‍දුම්රියේ පාපුවරුවේ පැමිණි මදාවි කොල්ලන් කීපදෙනෙක් වේවැල්වලින් දුම්රිය මාර්ගය අයිනේ සිටි අයට පහර දීමයි. දුම්රිය අද්දර පාරේ පයින් යන මිනිසකු හිටි හැටියේ හිසට වැදුණු වේවැල් පාරකින් වේදනාවෙන් ඇඹරුණ අයුර ඒ කොල්ලන්ට මහත් විනෝදයක් විය. වේවැල් කසාය තිත්ත ය. ගුරුවරු වැනි වේවැල් කසාය දෙන අය හැමදාමත් එයින් පරපීඩාකාමී සතුටක් ලබති.

    2011 වෙසක් දිනයේ අත්දැකීම් කීපයක් ‍අපි එදා ලියා තැබුවෙමු. කියවන්න: ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි

    හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඔස්සේ බුදු දහම ක්‍රිස්තියානිය අනුව හැඩගැසුණු ආකාරය පිළිබඳව අප විසින් තබන ලද සටහනක් මෙතැනින් කියැවිය හැකි ය. පියුමි බොතේජුගේ පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම

    අපි එහි මෙසේ සටහන් කළෙමු.

    මේ වෙසක් මාසයයි. බෞද්ධයෝ දැන් ක්‍රිස්තියානින් නත්තල් පත් යවන අන්දමින් ම වෙසක් පත් ද යවති. ක්‍රිස්තියානින් ගව ලෙන හදන අන්දමින් සල් උයන් ආදී සැරසිලි ද කරති. ක්‍රිස්තියානින්ගේ කැරොල් කොපි කරමින් භක්ති ගී සංදර්ශන පවත්වති. පෝ දා සිල් ගෙන පසුදා ද නිවාඩු බැවින් කා බී ඔලු බක්කන් හා චොකා බයිලා නටා ප්‍රීති වෙති.

    19වන සියවස අගභාගයේදී බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම වැනි ව්‍යාපාරවල අනුග්‍රහයෙන් ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වූ සියුම් ප්‍රතිසංස්කරණය අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව දක්නට හැකි ලක්ෂණයක් වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණ ගෙඩි පිටින් ම බෞද්ධ සංස්කෘතියට එබ්බීමේ බලහත්කාරිත්වයක් එහි ඇති බවයි.

    ක්‍රිස්තියානිය දෙස බලාගෙන බෞද්ධ සමාජය හැඩගැස්වීම කෙතරම් සියුම් අන්දමින් කර තිබේදැයි බැලීම සඳහා පැරණි සිංහල සාහිත්‍යයේ බෞද්ධයන් ආගම ඇදහූ අන්දම අධ්‍යයනය කිරීම හා වර්තමාන තත්වය සංසන්දනය කර බැලිය හැකි ය.

    පන්සලේ කසාද බැඳීම බෞද්ධ සමාජය ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කිරීමේ උච්ච ස්ථානයකි. හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි බටහිරයන් විසින් මේ සඳහා මුල පුරා දෙනු ලැබූ අතර දැන් බෞද්ධයන්ට ඇන්දීම සඳහා මහන්සි වීමේ උවමනාවක් බටහිරට නැත. අන්න රෙද්ද කියා පෙන්නූ සැණින් එය කපාගෙන, මසාගෙන, ජනතාව ගොනාට අන්දා තමන්ට වාසි ලබා ගන්නට සමත් නායක පිරිසක් බෞද්ධයන්ට සිටිති. මොවුන්ගෙන් දැඩි ලෙස අනතුරට පත් වී ඇත්තේ සැබෑ බුද්ධ දේශනාවයි.

    සම්ප්‍රදායික ආගමික සංස්ථාවෙන් තෘප්තිමත් නොවන කිතුණුවන් වෙනුවෙන් ඉවැන්ජලික සේවාවන් බිහි වද්දී ඒවා කොපි කරමින් ලංකාවේ ඇතැම් අසපු වාසී, දුඹුරු සළු අඳින, පවුඩර් ගණින්නාන්සේලා ඉවැන්ජලික බුද්ධාගමක් බිහි කරගෙන ඇත.

    ආගම් අතර සංස්කෘතික හුවමාරුව කිසිවකුට වැළැක්විය නොහැකිය. ලංකාවේ ක්‍රිස්තියානිය ද බුදු දහමින් නොමඳ ආභාසයක් ලබා ඇත. අහිංසක ලෙස සිදු වන එවැනි සංස්කෘතික හුවමාරුවල කිසිදු වරදක් අපි නොදකිමු.

    එහෙත් අප විරුද්ධ වන්නේ ඇතැම් බෞද්ධ නායකයන් මේ සියල්ල කරන්නේ ලංකාවේ සුළුතර ආගම් සතුරා කරගෙන, බිල්ලකු මවා පා ජනතාව බියවද්දමින් පටු පුද්ගල වාසි වෙනුවෙන් වීමටයි.
    දැන් බොදු බල සේනාව තවත් අලුත් ප්‍රවණතාවකට මුල පුරා තිබේ. ඒ වනාහි ඉස්ලාම් අන්තවාදය අනුව යමින් ෂාරියා බුද්ධාගමක් හඳුන්වා දීමේ ප්‍රවණතාවයි. බෞද්ධ අන්තවාදයෙහි හිංසන පාර්ශ්වය සමාජගත කරන්නට යන්නේ වේවැලෙනි. මෙයට ඉඩ දුන්නොත්, වැඩි දිනක් යන්නට පෙර මෙය දැලි පිහියට මාරු වන්නට ඉඩ තිබේ. තට්ට බෑමට යයි කියමින් නීත්‍යානුකූලව රැගෙන යා හැකි දැලි පිහිය බෙල්ල කපන්නට ද පාවිච්චි කළ හැකි ය.

    වෙසක් උත්සවය නිමිති කරගෙන සිදු වන දුෂ්ට ක්‍රියා සම්බන්ධයෙන් අපට ද ගැටලු තිබේ. එහෙත්, බුදු සසුනේ හා පොදු සමාජයේ ඇති වූ පරිහානිය මත පදනම් වෙමින් දේශපාලන බලය සඳහා කෙළ හලන ඊනියා බෞද්ධ ව්‍යාපාරයකට සිය පටු උවමනාවන් සපුරා ගැනීම සඳහා හිංසනයට ඉඩ දීම අනතුරුදායක ය.

    වේවැල හිංසනය සඳහා භාවිතා කරන උපකරණයකි. එබැවින් එය ආයුධයකි. එවැනි ආයුධ අත‍ට ගෙන කිසිවෙක් හිංසනයේ යෙදෙයි නම් වහාම එ‍යට එරෙහි වන්න. කුමන වරද කළත්, ඔබ හෝ ඔබේ දරුවා දණ්ඩනයට ලක් කළ හැක්කේ නීතියට පමණි.

    හිංසනයෙන් සමාජයක් විනයගත කිරීම බුදු දහම නො වේ. බුදු දහම විසින් මග පෙන්වනු ලබන්නේ අවබෝධයෙන් යහපත් මිනිසුන් බිහි කිරීමටයි.

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධියයි. බොදු බල සේනාව විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ වැරදි අවබෝධය, වැරදි කල්පනාව, වැරදි වචන, වැරදි ක්‍රියා, වැරදි ජිවත්වීම, වැරදි උත්සාහය, වැරදි සිහිකල්පනාව හා වැරදි සමාධියයි.

    ගත්තේ මෙතනින් http://www.w3lanka.com/2013/05/blog-post_20.html

    මේ ලිපිය ලියු කෙනාගේ පුද්ගලික අදහස්, චරිත ලක්ෂණ කෙසේ වෙතත් මෙම ලිපියෙන් ලංකාවේ දැනට සිදුවන මේ යම් බෞද්ධ, මුස්ලිම් සංවිධාන වල බලපෑම කෙලවර වන්නේ කොතනින්ද කියා පැහැදිලි ප්‍රශ්නයක්, මොලයක් නැති මා හට ඇත.

    සිංහල රාජ්‍ය භාෂාව කොට එදා හිටපු සිංහල සංවිධාන සහ දේශපාලුවන් එදා දෙමල සන්නද්ධ ත්‍රස්‌තවාදයකට අත වැනුවා. ඉන්දියාව එයට අවශ්‍ය පොහොර සැපයුවා.

    අවුරුදු 30 පස්සේ එයට වගකිවයුතු සිංහල දෙමල සියලු දෙනාම එක සන්ධානයක් මත අත්වැල් බැදගන්නා වටපිටාවක මේ සිදුවන ආගම්වාද ඇවිස්සීමත් එදා ජාතිවාදය ඇවිස්සීමත්, ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව කීමට සාක්ෂි නොවේද..

    අහිංසක දෙමල දෙමව්පියන්ගේ දරුවන් පාසල් යන විට උස්සාගෙන ගොස් ආයුධ අතට දුන්න අය අද කොතනද ? එසේ ආයුධ අතට ගත් බහුතරයක් දෙමල තරුණයන් අදටත් ගාල්ලේ බුස්ස ඇතුළු සිරගෙවල් වල ....

    රැකියාවක් නොමැතිව, තමන්ගේ ගේ හදා ගන්න බැරුව, රටට ආදරේ නිසා, ලංකා හමුදාවට බැදුණු අහිංසක සිංහල,දෙමල, මුස්ලිම් දෙමව්පියන්ගේ දරුවන් ජීවිත පිදුවා ?
    අද ඒ අය ආරක්ෂාව දෙන්නේ සැලයුට් ගහන්නේ එදා යුද්දෙදි තමන්ට වෙඩි තියන්න කියා දෙමල තරුණයන්ට අණදුන් කරුණට, K.P ට, නොවේද ?

    දෙමළුන් අපිට ගහන කොට අපිට මුස්ලිමුන් ගැන පැහැදීමක් ඇති වුනා !
    දෙමළුන් හාද වෙනකොට මුස්ලිමුන්ට ගහන තත්වයට අපිව පත් කලේ කවුද ?
     
    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    බොදු බල සේනාව? huh
    මම ඉස්සර නම් මේ ගොල්ලන්ට ගරු කරා නමුත් දැන් නම් මට එපා වෙලා තියෙන්නේ.

    1. බීලා වාහන පැදීම (මේකට වැරදි කරු වෙලත් තියෙනවා)
    2. එක දවසක් වාහනය රෑ පොලිසිය විසින් නතර කෙරුවම පොලිස් නිළධාරීන්ට කුණූහරුපෙන් බැන වැදීම
    3. මෙහේ ගව මස් වලට කෑ ගහන ගමන් ඇමරිකාවේ ගිහින් චීකන් කෑම
    4. අර සිය දිවි නසා ගත්ත හාමුදුරුගේ ක්‍රියාව අනුමත කිරිම (දැන් මේ වගේ දේවල් අනුමත කරාම සමාජයට වැරදි ආදර්ශයක් ඒමයි)
    5. අනෙක් ජාතින් හට පරුසවචනයෙන් ගැරහීම (නරක මිනිස්සුන්ව විතරක් වීවේචනය කරනවා නම් කමක් නෑ නමුත් මේ ගොල්ලෝ හොද මිනිස්සුන්ටත් ගරහනවා ජාතිය ආගම වෙනස් නිසා)
    6. බෞද්ධාගමේ විනය නීතිය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය (පරුෂවචන කීම) අමු අමූවේක උල්ලංඝණය කිරිම එහෙම කරන එකෙන් වෙන්නේ බෞද්ධාගම විකෘති වෙන එකයි.

    සාක්ෂී ඕනේද?
    ඔන්න එහෙනම්
    http://www.youtube.com/watch?v=0PNaulVo104
    http://www.youtube.com/watch?feature=player_detailpage&v=BqWy020Ox4Y#t=89s
    http://www.youtube.com/watch?feature=player_detailpage
    http://imgur.com/PzbGF8a
    http://imgur.com/PursnlJ

    බොදු බල සේනාව කියන්නේ අන්තවාදී සංවිධානයක්. මේ සංවිධානය නිසා වෙන්නේ බෞද්ධාගම විකෘති වෙන එක සහා, අනෙක් ජාතිකයන් බෞද්ධයන් සමග නිකරුනේ තරහා වීම සහා රට ආයි ජාතිවාදි අරගලයක් තියෙන තැනට ඇද වැටෙන එකයි.

    මම දන්නවා අනෙක් ආගම් වලත් විශේෂයෙන්ම ස්ලාම් වලත් අන්තවාදීන් ඉන්නවා නමුත් ඒ මිනිස්සු අන්තවාදීන් වුනා කියලා අපිත් ඒ තැනට වැටෙන එක ගැලපෙන්නේ නෑ කියලා මම හිතන්නේ. දැන් මෙතන වෙන්නේ අන්තවාදීන් ඔක්කොම එකට මඩ වලේ බැහ ගෙන මඩ නෑමක්. මුස්ලිම්, ක්‍රිස්තියන්, බෞද්ධ අන්තවාදී මේ ඔක්කොම නිසා වෙන්නේ අන්තිමට අහිංසක ව්දියට පැත්තකට වෙලා තමන්ගේ ආගම අදහගෙන ඉන්න මිනිස්සුත් නිකරුනේ රණ්ඩු සරුවල් වීමයි. ඒක නිසා අද වෙන්න ඕනේ අන්තවාදයට එරෙහිව ජාති ,ආගම් පක්ෂ බේදයක් නැතුව අපි ඔක්කොම එරෙහි වීමයි. එරෙහි වෙලා හැමෝටම ජීවත් වෙන්න පුලුවන් විදියේ පරිසරයක් මේ රට තුළ නිර්මාණය කිරිමයි.
     
    • Like
    Reactions: Fire_Bird

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :shocked::rolleyes::P
    T o p Exposed;)
     
    kikcola

    Active member
  • Feb 10, 2011
    230
    70
    28
    In The Bottle Of kikcola

    :yes::yes::yes::yes::yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft

    :yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    @siraj---

    මචන් ඉයෙ රෑ තමය් මචන් රෑ...මන් ලැප තියන් ඉන්නව මගෙ ටේබල් එක උඩ,,සිරජ් ගෙ බිග් මොමා මේසෙ යට,.හප්පේ දීපු සැපක්..
    උබලගෙ ලෙබ්බෙගෙය් උබෙය් හුනු බ්^ දැකලම එප වෙලය් කිව්ව බන්,,මන් ඔන්න හොද ලක්ස් සබන් කැටෙකුය්..දාර ඩිල්ඩො එකකුය් අරන් දුන්න,,

    හප්පේ හු^ටේ ගද,,බොලා ඇග හොදන්නේ කරොල හොදපු වතුරෙන්ද බන්..

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒකට මෙතන ත්‍රෙඩ් දාල වැඩක් නෑ......ඔලුව පොලවෙ ගගහ අල්ලට කියපන්....ඌ ඉතින් සර්ව බලධාරියනෙ.....සුටුස් ගාල වැඩේ කරල දෙයි....ලබන සිකුරාදට මතක ඇතුව ගිහින් ඌට ඒක කියපන්..............!!!!

    mashige allage ammta hu^^^laa..
    masha allaaahu kakki baray