බොදු බල සේනාව

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කොට කොන මේ උයාද







    me tikak witharay
    siraj kiyanna me wage ekek kiyala oyala dannawada?
    danne nathnam danaganna
    :yes::yes:

    ඒකයි උබට කිව්වේ ඔය මම කියලා පුරුෆ් කරපන් :lol::lol::lol:උබ ඉල්ලන ගානක් දෙනවා :D:D:D:P:P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මූ තව්සන් ටෝක් දුන්නට මුගේ රැව්ල් ගහක් වත් නැ
    ගොනෝ ඔය මම නෙමෙයි කියලා උබට කී පාරක් කිව්වද?:D
    වරෙන් මගේ රැවුල පෙන්නන්න උබට :D:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    HAQVm4O.jpg



    මෙ උයාද
    cVRiJQG.jpg



    bmhkJEN.jpg


    anata pimpiyage kate hati balahan alla blowjob deela wage



    මූ තව්සන් ටෝක් දුන්නට මුගේ රැව්ල් ගහක් වත් නැ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බොදු බල සේනාව? huh
    මම ඉස්සර නම් මේ ගොල්ලන්ට ගරු කරා නමුත් දැන් නම් මට එපා වෙලා තියෙන්නේ.

    1. බීලා වාහන පැදීම (මේකට වැරදි කරු වෙලත් තියෙනවා)
    2. එක දවසක් වාහනය රෑ පොලිසිය විසින් නතර කෙරුවම පොලිස් නිළධාරීන්ට කුණූහරුපෙන් බැන වැදීම
    3. මෙහේ ගව මස් වලට කෑ ගහන ගමන් ඇමරිකාවේ ගිහින් චීකන් කෑම
    4. අර සිය දිවි නසා ගත්ත හාමුදුරුගේ ක්‍රියාව අනුමත කිරිම (දැන් මේ වගේ දේවල් අනුමත කරාම සමාජයට වැරදි ආදර්ශයක් ඒමයි)
    5. අනෙක් ජාතින් හට පරුසවචනයෙන් ගැරහීම (නරක මිනිස්සුන්ව විතරක් වීවේචනය කරනවා නම් කමක් නෑ නමුත් මේ ගොල්ලෝ හොද මිනිස්සුන්ටත් ගරහනවා ජාතිය ආගම වෙනස් නිසා)
    6. බෞද්ධාගමේ විනය නීතිය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය (පරුෂවචන කීම) අමු අමූවේක උල්ලංඝණය කිරිම එහෙම කරන එකෙන් වෙන්නේ බෞද්ධාගම විකෘති වෙන එකයි.

    සාක්ෂී ඕනේද?
    ඔන්න එහෙනම්
    http://www.youtube.com/watch?v=0PNaulVo104
    http://www.youtube.com/watch?feature=player_detailpage&v=BqWy020Ox4Y#t=89s
    http://www.youtube.com/watch?feature=player_detailpage
    http://imgur.com/PzbGF8a
    http://imgur.com/PursnlJ

    බොදු බල සේනාව කියන්නේ අන්තවාදී සංවිධානයක්. මේ සංවිධානය නිසා වෙන්නේ බෞද්ධාගම විකෘති වෙන එක සහා, අනෙක් ජාතිකයන් බෞද්ධයන් සමග නිකරුනේ තරහා වීම සහා රට ආයි ජාතිවාදි අරගලයක් තියෙන තැනට ඇද වැටෙන එකයි.

    මම දන්නවා අනෙක් ආගම් වලත් විශේෂයෙන්ම ස්ලාම් වලත් අන්තවාදීන් ඉන්නවා නමුත් ඒ මිනිස්සු අන්තවාදීන් වුනා කියලා අපිත් ඒ තැනට වැටෙන එක ගැලපෙන්නේ නෑ කියලා මම හිතන්නේ. දැන් මෙතන වෙන්නේ අන්තවාදීන් ඔක්කොම එකට මඩ වලේ බැහ ගෙන මඩ නෑමක්. මුස්ලිම්, ක්‍රිස්තියන්, බෞද්ධ අන්තවාදී මේ ඔක්කොම නිසා වෙන්නේ අන්තිමට අහිංසක ව්දියට පැත්තකට වෙලා තමන්ගේ ආගම අදහගෙන ඉන්න මිනිස්සුත් නිකරුනේ රණ්ඩු සරුවල් වීමයි. ඒක නිසා අද වෙන්න ඕනේ අන්තවාදයට එරෙහිව ජාති ,ආගම් පක්ෂ බේදයක් නැතුව අපි ඔක්කොම එරෙහි වීමයි. එරෙහි වෙලා හැමෝටම ජීවත් වෙන්න පුලුවන් විදියේ පරිසරයක් මේ රට තුළ නිර්මාණය කිරිමයි.
    Hi Topology :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    No one spoke for the Sinhalese Buddhists before, except for Soma Hamuduruwo, but unfortunately, he was murdered in Russia.
    If one Hamuduruwo can make the whole Hamba community in Sri Lanka feel fuqed, imagine what would happen if the whole country grew some balls and stood up against the injustice the Kari Hambayas are creating!
    It is a Sinhala Buddhist country but the minorities think that it is theirs. First it was Kari Demalas and now the Kari Hambayas & Christians.
    Wake up, Sinhalaya!
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබ ඉල්ලන ගානක් දෙනවා :eek::eek::eek::eek:

    මෙහ් කොට කොන උබේ මාසේක වියදම කියද?? :rolleyes:

    කිව්වා නම් තොගේ ඇස්වා වැදුනා නම් :eek::sorry:ඇයි උබ ඉතුවද අපි දුප්පත් කියලා :lol::lol::P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    duppat nattan anata ballo kadeka reload dayda paraya

    හරක් හොරා



    රිදී.... රිදී.... රිදී.... රිදිලා.... රිදිලා.......................... ...
    රිදී.... රිදී.... රිදී.... රිදිලා.... රිදිලා.......................... ...
    රිදී.... රිදී.... රිදී.... රිදිලා.... රිදිලා.......................... ...
    රිදී.... රිදී.... රිදී.... රිදිලා.... රිදිලා.......................... ...
    රිදී.... රිදී.... රිදී.... රිදිලා.... රිදිලා.......................... ...
    රිදී.... රිදී.... රිදී.... රිදිලා.... රිදිලා.......................... ...
    රිදී.... රිදී.... රිදී.... රිදිලා.... රිදිලා.......................... ...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නානසාරයාගේ ගනන්කම් මහින්ද ඉන්නකම් විතරයි.ඒකා ගිය ගමන් නානසාර හිරේ දානවා.:D
     
    Last edited: