බොදු බල සේනාව

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;15192122 said:
    අපිට ඉස්කොලෙ උගන්නල තියෙන්නෙ අඳබාලයො එක්ක වාදෙට යන්න එපා කියලා.
    උඹෙ තත්වෙට හරි යන එකෙක් එක්ක වාද කරපං.
    මට උඹව නලවන්න වෙලාව නෑ :rofl:

    :rofl::rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් හරි හාමුදුරුවෝ දේශපාලනේ කරනවා කියමු,ඇය බන් ඔච්චරට බය හමුදුරුවොන්ට
    ඇයි මොකටද දේශපාලනේ කරන්නෙ?

    වැඩියෙන්ම බය එකා තමයි ඉස්සෙල්ලම බුරාගෙන කන්න පනින්නෙ, තෝ ඒක දැන් ඔප්පු කරපන්

    ඥානසාර අපේකාලයේ (මෛත්‍රී) බුදුන්ව විශේෂ ආරාධිත අමුත්තෙකු විදියට උත්සව වලට ඇයි බෞද්ධයන් පවා වද්ද ගන්නේ නැත්තේ? (තමන්ම සමුළු තියාගත්තොත් මිසක්)

    බොදුබල සේනාව වේවැල් අතට ගත්තේ වෙසක් කූඩු බකට් වලට, තොරන් බලන්නට යන එකට විරුද්ධව, කුණු බිත්තර ගැහුවේ සිංහලයන්ට... ඇයි එහෙනම් වේවැල අතට ගන්න මුස්ලිම්වරුන් ඥානසාර අපේ කාලයේ (මෛත්‍රී) බුදුන්ව කැස කැව්වා කියල ඒකටත් මුස්ලිම්වරුන්ව අල්ල ගන්න යන්නේ?

    සාධාරන පිලිතුරක් බලාපොරොත්තුවෙමි.
    අල්බයික්,
    හම්බ අල්ලාහ් :yes:
    පොර පැනල දිව්වා