බොදු බල සේනා මූලස්ථානය වටලයි
අන්තවාදී මුස්ලිම් සංවිධානයක් බොදු බල සේනා මූලස්ථානය වටලයි; පහරදීමට පැමිණියාදැයි සැකයක්
ජාතික කොඩි රැගත් පිරිසක් අද (12) පස්වරුවේ බොදු බල සේනා මුලස්ථාන කාර්යාලය වටලා උද්ඝෝෂණයක යෙදී සිටි බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප බොදු බල සේනා විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, රාජ්‍ය නොවන සංවිධානයක කතෝලික හා මුස්ලිම් පිරිසක් තම සංවිධානයේ මුලස්ථාන කාර්යාලය පිහිටි තුම්මුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරය වට කරමින් උද්ඝෝෂණයක දී සිටින බවයි. බෞද්ධ යයි කියා ගනිමින් ජාතික ගිය පවා විකෘති කරමින් උද්ඝෝෂණයේ යෙදුන මෙම පිරිස කිසිදු ලෙසකින් බෞද්ධයින් නොවන බව තහවුරු කර ගත් බවද විතානගේ මහතා පැවසීය. මොවුන්ගෙන් බහුතරයක් මුස්ලිම් අයවලුන් බවද වාර්තාවේ. මොවුන් ජාතික ගීය විකෘති කරමින් සකසන ලද පත්‍රිකාද බෙදා හැර තිබේ. මොවුන් සම්බුද්ධ ජයන්ති මන්දිරයට යම් පහරදීමක් සිදුකිරීමට සැක මතුවන බවද වාර්තාවේ. මේ පිළිබඳව “බොදු බල සේනා” ජාලයේ ගරු සභාපති අතිපූජ්‍ය කිරම විමලජෝති හිමියන් පොලිසියට පැමිණිකොට ඇත.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් අද රාත්‍රීයට සම්බුද්ධ ජයන්ති මන්දිරයේ යොදා ගෙන තිබු සර්ව රාත්‍රීක පිරිත් සජ්ජායනයද අවලංගු කල බව ඔහු වැඩිදුරටත් පැවසිය.

Code:
sinhalanews