තමුසේ දන්නවාද අද ලංකාවේ හමුදුරුවරු මංත්‍රීකම් කරලා,බිස්නස් කරලා,කාමබෝගී ලෙස ජීවත් වෙමින් ඉන්න එකෙන් ලංකාව තුල මහායාන සංඝ සාසනයක් ඇති වෙමින් තියෙනවා.වනගතව භාවනා කරන ආධ්‍යත්මික භික්ෂූන් අද දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. චීනය,ජපානය සහ මුලු කොරියාවේ මීට වසර 70 කට කලින් බෞද්ධයන් 90%ක් සිටියා.නමුත් ඔවුන් දියුණුවත් එක්ක සහ තාක්ෂනයට් එක්ක මහායන වෙලා ඉතාම ගිහි ජීවිත සහ ලෞකික සැපයන් සහිතව චීවර ඇඳගෙන සිටීම නිසා මේ රටවල බෞද්ධයන් 15-18%කට අඩු වෙලා.ඕක ලංකාවට වෙනවා.ඒක නිසා භාවනායෝගී අධ්‍යත්මික සංඝ සාසනයක්,භික්ෂූන් වහන්සේලා අපි ඇති කරන්න ඕනි.