බොදු බල සේනා සඳහා නෝර්වේ මුදල්

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
බොදු බල සේනා සඳහා නෝර්වේ මුදල්

බොදු බල සේනා සඳහා නෝර්වේ මුදල්

February 20, 2013 at 10:14 am | lanka C news



bodu-b-se.gif

නෝර්වේ රාජ්‍ය බොදු බල සේනා සාමාජිකයන් එරටට කැඳවා වරින් වර සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ කටයුතු සඳහා මුදල් ආධාර පවා ලබා දී ඇති බවත් නෝර්වේ තානාපතිවරයා බොදු බලසේනා මූලස්ථානයට වරින් වර හොර රහසින් පැමිනෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතු බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අමතමිනි.
හලාල් සහතික නිකුත් කිරීම ඉවත් කර නොගත හොත් ඉදිරි පළාත් සභා මැතිවරණයට වෙනම කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ එහි න්‍යායාචාර්ය ඩිලන්ත විතානගේ යන අය අදහස් කරගෙන සිටින බව පවසා ඇති එජාප නායකයා එහෙත් තවත් පිරිසක් එම අදහසට දැඩි ලෙස විරුද්ධ වී ඇති තත්වයක් යටතේ එම සංවිධානය තුල දෙකඩ වීමක් ඇති බව වැඩි දුරටත් පවසා ඇත.
ඊට එජාප නායකවරයා පවසා ඇත්තේ හලාල් ප්‍රශ්නය එජාපය විසින් පටලවාගත නොයුතු බවයි. තමා මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදහත් පිළිවෙතක් අනුගමනය කරන විට මංගල සමරවීර මන්ත්‍රීවරයා මෙන් මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් සඳහා ද මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බව පවසා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනෝමා ගමගේ මහත්මිය ගේ ජංගම දුරකතනයෙන් ඇගේ සැමියා වන දයා ගමගේ මහතාට කතා කොට හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත්සභාවේදී බොදු බලසේනාව විවේචනයට ලක් කරන්නැයි දැනුම් දී ඇත.
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0


හලෝ දෙමළා. අදත් කොටවන්න ආවද. කමක් නෑ. මේක දාන්නෙ නොබලපු උන්ට බලන්න.
 

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0


හලෝ දෙමළා. අදත් කොටවන්න ආවද. කමක් නෑ. මේක දාන්නෙ නොබලපු උන්ට බලන්න.

ඔයා ගැන දුකයි... යහතින් ඉන්න.. සමජ අපරාදකාරයෙක් නොවි.. ආයෙ comment කරන්න එපා. ඔයාගෙ කුනු හර්ප අහලා තියනවා.
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඔයා ගැන දුකයි... යහතින් ඉන්න.. සමජ අපරාදකාරයෙක් නොවි.. ආයෙ comment කරන්න එපා. ඔයාගෙ කුනු හර්ප අහලා තියනවා.

සොරි රයන් ස්මිත්. හැබෑ ලෝකෙ රියල් අනාතයෙක්නෙ උඹ. :P අද වෙනතුරු මම කුණුහරුප කියලා නැහැ. :angry:
 

Similar threads