බොදු බල සේනා හා ජාතික බල සේනා
[FONT="]පෙරේදා (09) බොදු බල සේනා හා ජාතික බල සේනා අතර ඇතිවූ සිද්ධියේදී එහි වූ තත්ත්වය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය [/FONT][FONT="]‚[/FONT][FONT="]ජ.වි.පෙ. [/FONT][FONT="]හා එක්සත් ජාතික පක්ෂය විවිධ අදහස් දක්වා තිබුණි. මෙය මා දුටුවේ ඊයේ (10) හිරු රාත්‍රී 9.30 ප්‍රවෘත්ති විකාශ ය තුලිනි. එහිදී [/FONT][FONT="]ජ.වි.පෙ සිය ස්ථාවරය [/FONT][FONT="]‚[/FONT][FONT="] ඔවුන්ගේ ප්‍රතිපත්තීන් අනුවම ප්‍රකාශ කර තිබූ බව පෙනේ. අන්මත කිසි විටක නොඉවසූ ජ.වි.පෙ මෙහිදී ජාතික බල සේනාවට මතය ප්‍රකාශ කිරීමට ඉඩක් නොදුන් බව කියමින් බොදු බල සේනා සංවිධානය හෙලා දැක ඇත. විශ්ව විද්‍යාල තුල හෝ අනෙකුන්ගේ මතය සිය සංවිධානය තුලවත් ගොඩනැගෙන්නට නොදුන් ඔවුන් අද කථා කරන්නේ කුමක්ද යන්න ගැටලුවකි.
[/FONT]
https://www.facebook.com/BBS.srilan...2940/594872883936792/?type=1&relevant_count=1
[FONT="]මෙම සිද්ධිය පිළිබඳවම ජාතික හෙළ උරුමය ඔවුන්ගේ ස්ථාවරය හෙලිකරමින් ප්‍රකාශ කලේ හාමුරුවරයෙක් සසුන හා ජාතිය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශයක් කරන්නේ නම් එය නිවැරදි කිරීමට තවත් භික්ෂූන් වහන්සේ නමකට අයිතියක් ඇති බවය. හෙළ උරුමය මෙවන් ප්‍රකාශයක් කිරීම සාධනීය තත්ත්වයකි [/FONT][FONT="]; [/FONT][FONT="]මක් නිසාදයත් බොදු බල සේනාව ඔවුන් හෙලා දකිමින් ප්‍රසිද්ධ ප්‍රකාශ කලත් සිය ස්ථාවරය නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමයි. මෙය පිළිබඳව උදය ගම්මන්පිලගේ සෘජු ප්‍රකාශය ඇගයිය යුතුය. [/FONT]
[FONT="]එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි මෙම සිද්ධිය සඳහා ආණ්ඩු පක්ෂය වගකිව යුතු බව ප්‍රකාශ කෙරුණි. එහෙත් ආණ්ඩු පක්ෂය විල්පත්තු වන සංහාරය ගැන සිය මුනිවත රකී. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ අමන ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුව කසාය බිව් ගොලුවන් සේ බලා සිටී. මෙහිදී තත්ත්වය සම්බන්ධව වඩාත් පැහැදිලි චිත්‍රයක් මහජනතාව වෙත ඉදිරිපත් කල හැකි වනජීවි දෙපාර්තමේන්තුව හො එයට සම්බන්ධ ඇමතිවරයා (සුසිල් ප්‍රේමජයන්ත) හෝ නියෝජ්‍ය ඇමති (අබ්දුල් කාදර්) කිසිවක් නොදන්නා සේ සිටි. විල්පත්තු වන විනාශය සිදුකරන ඇමතිවරයා ආධාර ලබා ගෙන සිදුකලත් එය නීත්‍යාණුකූල ලෙස සිදුව ඇත්ද යන්න සැක සහිතයි. මෙම කටයුත්තේ දී ඇමතිවරයා අමාත්‍යංශ සම්පත් සිය විෂයය වන කර්මාන්ත සංවර්ධනය කරන්නේද නැතහොත් සත්‍ය වශයෙන්ම නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශ කාර්යයක් සිදු කරයිද යන්න විමසිය යුත්තකි.[/FONT]
[FONT="]සැමදා සිංහලය බෞද්ධකම රැකුණේ ජාතියේ පිනට පහල වූ හාමුදුරුවරු නිසයි . ඔවුන් පන්සලට වී දන් වලඳමින් බණ දෙසමින් පමණක් සිටියේ නම් සිංහලය වැනසුනේ එදා බටහිර ජාතීන් අප රට ආක්‍රමණය කල කාලයේ දීය . එදා කුඩාපොල හාමුදුරුවෝ‚ සුමංගල හාමුදුරුවෝ වැනි හාමුදුරුවරු අපට අවශ්‍යව ඇති කාලයක් අද ... එහෙම කාලයක ඒ උත්තරීතර වගකීම කරට අරන් ඉන්න අපේ කාලයේ හාමුදුරුවන්ට ගරහන්න පෙර තවත් වරක් හිතන්න... මේ මගේ රට මගේ දරුවන්ගේ රට කියල .....................[/FONT]
[FONT="]සරණයි සරණයි මහ සඟ සරණයි මේ සිංහල රට දැයට අපේ .....[/FONT]
http://sarigama.lk/profile/song_profile/11134/Saranai Saranai